සණසෙ සල්ලි දාපු අය ප්‍රවේසමෙන්

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,266
    6,789
    113
    East Blue (Goa Kingdom)
    @13.44 පොන්සියගේ දත් ටික නැතුව යන්න වෙන්නේ වැරදි එකෙක්ට කිව්වා නම් ,
    අර මනුස්සය මුකුත් නොකිය පොන්නය mic එක අතේ තියන් ඉන්න බනිනවා නිකන් ,
    2.50 පොන්සියෝන්ගේ චැනල්
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,173
    10,029
    113
    @13.44 පොන්සියගේ දත් ටික නැතුව යන්න වෙන්නේ වැරදි එකෙක්ට කිව්වා නම් ,
    අර මනුස්සය මුකුත් නොකිය පොන්නය mic එක අතේ තියන් ඉන්න බනිනවා නිකන් ,
    2.50 පොන්සියෝන්ගේ චැනල්
    mata num penna bari ponnyek jangi suda
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,587
    100,797
    113
    @13.44 පොන්සියගේ දත් ටික නැතුව යන්න වෙන්නේ වැරදි එකෙක්ට කිව්වා නම් ,
    අර මනුස්සය මුකුත් නොකිය පොන්නය mic එක අතේ තියන් ඉන්න බනිනවා නිකන් ,
    2.50 පොන්සියෝන්ගේ චැනල්
    සිරාවට
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,341
    113
    @13.44 පොන්සියගේ දත් ටික නැතුව යන්න වෙන්නේ වැරදි එකෙක්ට කිව්වා නම් ,
    අර මනුස්සය මුකුත් නොකිය පොන්නය mic එක අතේ තියන් ඉන්න බනිනවා නිකන් ,
    2.50 පොන්සියෝන්ගේ චැනල්
    සිකුරිටි කාරය ඌට පැවරුන ජොබ් එක කරනවා. මී හරකෙක් කෑගහනවා. පොලිස් කාරයෝ ඉන්විසිබල් :baffled: :baffled: :baffled:
     
    • Like
    Reactions: Any.key

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    මෙතන හරියට සිද්ධිය කවුරුවත් කියන්නෙ නෑ. රටේ ආර්ථිකය කඩා වටෙන්න කලින් SDB ඒකෙන් ණය ගත්ත ඒවුන්‌ගෙ ණය පොලිය ආර්ථිකය කඩා වැටුනට පස්සෙ වැඩිකලා. 12% වගේ ඉදන් 26% වගේ ගානකට පොළිය වැඩි කලා.ඒ්කෙදි උන් කලේ පරණ ණය වාරිකය ඒහෙමම තියෙද්දි වාරික ගණන වැඩි කලා. එතකොට වෙන්නෙ සමහර ඒවුන්ට ඊලග ආත්මෙත් ණය ගෙවන්න සිද්ද වෙන ඒක.මම හිතන්නෙ ඔය වැ‌ඩේ අනිත් බැංකුත් කරන්න ඇති. ඒහෙම කරන්න උන එකට හේතුව විදියට උන් කිව්වෙ FD රේට් වැඩි උනා ඒ්වට පොළිය ගෙවන්න වෙන නිසා ණය පොලිය වැඩි කලා කියලා. ඒහෙම කරපු එක හරි ඒ්ක මූල්‍ය පරිපාලනයේ තියරියට අනුකූලයි කියමුකො. ඒ්ත් දැන් බලපන් FB ‌රේට් කොච්චර අඩ් වෙලාද ඒ්ත් මුන් තාමත් ණය පොළිය සාදාරණ විදියට අඩු කලේ නෑ. ණය කරුවන්ව හූරන් කන සීන් ඒකක් තියන්නෙ මෙතන රණ විරුවන්ව හයිලයිට් කලාට ණය ගත්ත හැමෝම මේ අසාධාරණයට මුහුණ දෙනවා. මහ බංකුවෙන් කීපාරකට ණය ‌පොලී අඩු කරන්න කිව්වද. ඒ්ත් SDB අඩු කලේ නෑ. ඒ‌ වගේම අනිත් බැංකුවල ණය පොලී ගොඩක් අඩුයි.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව

    ඒක තමයි වෙලා තියෙන්නෙ. ඒක තේරෙන්නෙ ඉතින් පොඩි පිරිසකට විතරයි
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,431
    47,436
    113
    සුදා ඇත්තටම රටට පුදුම සේවයක් කරන්නේ...වැඩක් කරන එකාට ලංකාවේ බණින එක ඉතින් සාමාන්‍ය දෙයක් නේ..
     
    • Haha
    Reactions: Hasistranger

    Elamaz

    Well-known member
  • Mar 18, 2023
    645
    763
    93
    Hypertext Transfer Protocol
    මෙතන හරියට සිද්ධිය කවුරුවත් කියන්නෙ නෑ. රටේ ආර්ථිකය කඩා වටෙන්න කලින් SDB ඒකෙන් ණය ගත්ත ඒවුන්‌ගෙ ණය පොලිය ආර්ථිකය කඩා වැටුනට පස්සෙ වැඩිකලා. 12% වගේ ඉදන් 26% වගේ ගානකට පොළිය වැඩි කලා.ඒ්කෙදි උන් කලේ පරණ ණය වාරිකය ඒහෙමම තියෙද්දි වාරික ගණන වැඩි කලා. එතකොට වෙන්නෙ සමහර ඒවුන්ට ඊලග ආත්මෙත් ණය ගෙවන්න සිද්ද වෙන ඒක.මම හිතන්නෙ ඔය වැ‌ඩේ අනිත් බැංකුත් කරන්න ඇති. ඒහෙම කරන්න උන එකට හේතුව විදියට උන් කිව්වෙ FD රේට් වැඩි උනා ඒ්වට පොළිය ගෙවන්න වෙන නිසා ණය පොලිය වැඩි කලා කියලා. ඒහෙම කරපු එක හරි ඒ්ක මූල්‍ය පරිපාලනයේ තියරියට අනුකූලයි කියමුකො. ඒ්ත් දැන් බලපන් FB ‌රේට් කොච්චර අඩ් වෙලාද ඒ්ත් මුන් තාමත් ණය පොළිය සාදාරණ විදියට අඩු කලේ නෑ. ණය කරුවන්ව හූරන් කන සීන් ඒකක් තියන්නෙ මෙතන රණ විරුවන්ව හයිලයිට් කලාට ණය ගත්ත හැමෝම මේ අසාධාරණයට මුහුණ දෙනවා. මහ බංකුවෙන් කීපාරකට ණය ‌පොලී අඩු කරන්න කිව්වද. ඒ්ත් SDB අඩු කලේ නෑ. ඒ‌ වගේම අනිත් බැංකුවල ණය පොලී ගොඩක් අඩුයි.
    floating debt rate eke base rate eka mokadda? eg; TB rate for corporate debentures
     
    • Like
    Reactions: War Fighter