2000 ගානෙ දැං මාස 14 ක් ගෙව්ව කෝල් එනව අපි වාරික ගෙවල නෑ කියල මේ දක්වා හැම වාරිකයක්ම වෙලාවට ගෙව්ව ඉස්සරහටත් ඔහොම කිව්වොත් අපි අනාතයිනෙ බං දැම්ම මේක අත ඇරල දැම්මනං ඉවරයි අවුරුදු 5 ක ගිවිසුමක්