සනසෙ ඉන්ෂුවරන්ස් එකක් දාල තියෙන්නෙ

AnuradhaRa

Well-known member
  • ලංකා බැංකුවෙ එකවුන්ට් ඒකකට තමා අපි මාසයක් ගානෙ 2000 ක් ගෙවන්නෙ

    ඒ දෙදහ ගෙවලත් අපි prove කරන්න pdf එක සනසට යවන්නත් ඕනෙ
    හරි මගුලක්නෙ බං ඒක

    සල්ලි ගෙවලත් pdf නැත්තං කියනව, අච්චරක් ගෙවල නෑ මෙච්චරක් ගෙවල නෑ කියල
    අපි සල්ලි ගෙව්වනෙ. උන්ටනෙ ගෙවන්නෙ :ROFLMAO:

    මොකක්ද බං ඒ සීන් එක?
     
    • Wow
    Reactions: Asmodeus

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,023
    15,513
    113
    New Zealand
    සල්ලි ගෙවන එකවුන්ට් එකේ නම තියෙන්නේ සණස කියලද? නැත්නම් ඒජන්ට් කෙනෙක්ගේ නමක්ද?

    අනික ඔන්ලයින් පේමන්ට් තියනවා. හැබැයි වෙබ් සයිට් එක නම් හද්ද ගූ ගොඩක්
    http://www.sicl.lk/
     
    • Love
    Reactions: AnuradhaRa

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    පේමන්ට් එක කරලද කියල PDF එකේ තියෙන Transaction reference number එකකින් චෙක් කරල බලනවද දන්නෙ නෑ.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • පේමන්ට් එක කරලද කියල PDF එකේ තියෙන Transaction reference number එකකින් චෙක් කරල බලනවද දන්නෙ නෑ.
    ඔව් මොකක් හරි සීන් එකක් අති

    දැං සාමාන්‍යයෙන් අපි බැංකුවට වාරිකයක් ගෙව්වම prove කරන්න ඔය වගේ pdf යවන්නෙ නෑනෙ මචං
    ඒක කෙලින්ම එයාලගෙ එකවුන්ට් වල පෙන්නනවනෙ

    මේක නිකං හරියට කූරියර් කරල ගෙදරට බඩු ගෙන්නගන්නව වගේ 😅