සතර_වර්ගය

Shamalin

Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    මේ සතර වර්ගය ශ්‍රී ලාංකික සමාජයට අහිතකරය

    තව්වන් වර්ග දෙකකි. එක් වර්ගයක් නම් ඊබ්‍රාහීම් නානාගේ පුතුන් වැනි කොලඹ ලොකු ඉස්කෝල වලට ගිය ඇමරිකාවේ ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය ලද බී.එම් ඩබ්ලිව් වලින් යන රැඩිකල් වූ අයය​. මොවුන් කුරාණයේ මෙහෙම කිව්වා කියූ පමණින් විචාරයකින් තොරව මරාගෙන මැරී කන්‍යාවන් 72 සොයාගෙන යාමට සැදී පැහැදී ඉන්න ඩයල් වෙති දෙවන තව්වන් වර්ගය කාත්තන්කුඩි වැනි දුෂ්කර ප්‍රදේශ වල ඉපිද දරිද්‍රතාව නිසා මුස්ලිම් පල්ලියෙන් හාල් ටිකක් මුං ඇට ටිකක් ලබා ගෙන ජීවිතය ගැට ගහ ගත් නූගත් කුරානයෙන් එපිට මෙලෝ Hක් නොදත් මැට්ටන් පිරිසකි. ගෝත්‍රික ගති ඇති මොවුන්ව ෆෝම් කරවා ඕනෑම ජාතිවාදී කෝලාහලයක් ඇරඹිය හැකිය​.

    මහසෝන් අන්තවාදීන් ද දෙවර්ගයකි. එක් වර්ගයක් ඩිලන්ත , ගුණදාස අමරසේකර වර්ගයේ අයය​. ඔවුන් ගේ ළමයි ඇමරිකාවේ හෝ ඕස්ට්‍රේලියාවේය​. තමන් ගේ ළමයින්ට පී.ආර් , ග්‍ර්‍රීන් කාඩ් ලබා දෙන මොවුන් සුමනපාලගේ දයාවතීගේ ළමයින් ජාතිවාදයෙන් මුසපත් කරවා ගින්නට යවති. දෙවන මහසෝන් වර්ගය දුප්පත්කම හිස දවටාගෙන උපන් අම්මා ඩුබායි ගිය නිසා මවගේ ආදරය අහිමි වූ තාත්තා පිට ගිය නිසා පියාගේ රැකවරණය නොලැබූ හරි හමන් අධ්‍යාපනයක් නොමැති , ජීවිතයේ කිසිම ඇචීව්මන්ට් එකක් ලබා ගැනීමට නොහැකි වූ ආගම ජාතිය යන කොඩිය එසවූ විට ගල් ගැසීමට , ගිනි තැබීමට යන ඇරියස් සහිත මීහරකුන් වෙති.

    මේ සතර වර්ගය ශ්‍රී ලාංකික සමාජයට අහිතකරය


    http://transyl2014.blogspot.com/2019/05/blog-post_17.html
     
    • Like
    Reactions: Durotan

    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    යකෝ මේකටත් රේප් කපන එවුන් ඉන්නවනේ :D