සත්ත්ව සංගණනයේ දත්ත වාර්තාව එළිදක්වයි. සංගණනයට අනුව

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක
    රීලව් සහ වඳුරන් - ලක්ෂ 69

    මොනරු සහ දඬුලේනුන් - ලක්ෂ 69



    505431498_1161108182723557_5756785822768673747_n.jpg


    රීලව් සහ වඳුරන් - ලක්ෂ 69​

    මොනරු සහ දඬුලේනුන් - ලක්ෂ 69​

     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,298
    1
    16,182
    113
    රිලවුන් බලේ ගන්න බැරිවෙන ලයින් එකක් තියෙන්නේ

    වඳුරෝ, දඬු ලේනන්, මොනරු එකතු වෙලා සභාව පිහිටුවන්න යනවලු.

    🙏🙏
     

    oOopSie

    Well-known member
  • Jan 31, 2023
    733
    723
    93
    හරි හෝ වැරදි ඔය වගේ project කරලා ඉවරයක් කරගන්න ඕනා
    නැත්නම් නිකන් ආණ්ඩුව පච වේවි ඉන්නවා
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    මොනරු ලක්ෂ 42.4 ඉන්නවා ? රිලව් ලක්ෂ 51.7 :lol:

    හැම තැනම මොනරු රංචු පිටින් ඉන්න ඕනේ.

    වැඩ බැරි පච කයිවාරු මෝඩ මාලිමා ජෙප්පෝ වැඩක් කලොත් ගූ නානවා
     
    • Haha
    Reactions: Candid-B

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,136
    22,229
    113
    ගම මහනුවරයි
    මොනරු ලක්ෂ 42.4 ඉන්නවා ? රිලව් ලක්ෂ 51.7 :lol:

    හැම තැනම මොනරු රංචු පිටින් ඉන්න ඕනේ.

    වැඩ බැරි පච කයිවාරු මෝඩ මාලිමා ජෙප්පෝ වැඩක් කලොත් ගූ නානවා
    awulak na ban... rila mota dan hire yanna ready wennath epai... hahaa 😂