සත්තුන්ගෙ හඬවල්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    සත්තුන්ගෙ හඬවල්

    සත්තුන්ගෙ රූපෙත් එක්ක හඬ අහන්ඩ පුළුවන් හොඳ වෙබ් සයිට් එකක් කියපල්ලකො...
    හෙව්ව හෙව්ව හරිහමං එකක් හම්බවුණේ නෑ. එපා වුණා විතරයි..
    සොෆ්ට්වෙයා එකක් හරි කමක් නෑ

    සතාගෙ රූපෙත් තියෙන්ඩ ඕන