අපේ පුසා , අනික් සත්තුත් සෑහෙන්න වතාවක් ඇවිත් වතුර බිව්වා !
සත්තුන්ටත් තිබහයි මචං....
පොඩි බාල්දියකට වතුර තියන්න
පුංචි සිතුවිලලක්
සත්තුන්ටත් තිබහයි මචං....
පොඩි බාල්දියකට වතුර තියන්න
පුංචි සිතුවිලලක්
සිරා මචන්. මාත් පොඩි බේසම් දෙකකට වතුර තියලා තියෙන්නේඔව් ඔව්, එව්ව පින් අතේ වැඩ
වතුර හට්ටි 4ක් තියල තියෙන්නෙ
ගෙ ඉස්සරහ 2යි, පිටිපස්සෙ 2යි
wathura thiyaddi pusanta ballanta reach wenna bari than walin thiyanna.
pusanta ballanta wenma wathura thiyanna,
naththan kurullo lennu wage ewunwa puso allanwa.