සත්තුන්ටත් තිබහයි මචං....

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,125
    12,017
    113
    අපේ පුසා , අනික් සත්තුත් සෑහෙන්න වතාවක් ඇවිත් වතුර බිව්වා !
    සත්තුන්ටත් තිබහයි මචං....

    පොඩි බාල්දියකට වතුර තියන්න

    පුංචි සිතුවිලලක්
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඔව් ඔව්, එව්ව පින් අතේ වැඩ

    වතුර හට්ටි 4ක් තියල තියෙන්නෙ
    ගෙ ඉස්සරහ 2යි, පිටිපස්සෙ 2යි
    සිරා මචන්. මාත් පොඩි බේසම් දෙකකට වතුර තියලා තියෙන්නේ
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    watura hatti tikak thiyala katapole thiyan inne

    season 2 hunting GIF
     
    • Haha
    Reactions: chami_84

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Rubber sheet හදන තැටි ටිකට දාලා තිබ්බ වතුර බීලා ගියා ලග ගෙදරක හදන බල්ලෙක්.මාත් ඉතින් නොදැක්කා වගේ හිටියා.පස්සේ කොහොම හරි තැටි වලට කිරිත් වැක්කෙරුවට පස්සේ මූ ආයෙත් ඇවිත් බොන්න හොම්බ ඔබද්දි මම පන්නලා දැම්මා.ඊට පස්සේ ආයේ ලගට කතා කලාම ආවා.බාල්දියෙන් 1/2 වතුර දාලා දුන්නා .ඒකෙනුත් 1/2 වෙනකම් මූ බිව්වා.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    අපේ පුසා , අනික් සත්තුත් සෑහෙන්න වතාවක් ඇවිත් වතුර බිව්වා !
    සත්තුන්ටත් තිබහයි මචං....

    පොඩි බාල්දියකට වතුර තියන්න

    පුංචි සිතුවිලලක්

    Kurulannata nanna kiyala wenama podi pond ekak tibba.

     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,020
    6,803
    113
    Earth
    මාත් තියල තියෙන්නේ.. නාන්න එක්කුයි වතුර බොන්න එක්කුයි