සත්තුන්ට වෙදකම් කරන සින්හල වෙද මහත්තයෙක්

deestheman

Well-known member
  • Jul 20, 2010
    2,408
    707
    113
    Here and There!!
    mama padukka kittuwa inne. lede mokakda kiwwe na machan, virus ekak nisai ehema wenne kiwwa.

    මචන් අපේ බල්ලො දෙන්නෙක්ට දිස්ටෙම්පර් අවස්ථා 2ක කදී හදුනා. ඔහොම ඇවිදින්න බැරුව එකතැන් වෙනවා. මොකද කොන්ද පන නැතිව යන නිසා. මම මාස කීපයක් උණු වතුරින් තවලා සිංහල බෙහෙත් ගාලා සනීප කරගත්තා. හොදට ඇවිදින්න පුළුවන් වුනා.

    ගිය අවුරුද්දේ මගේ දෙවන එකාට බෙහෙත් විදලා තිබුනත් හැදිලා පන නැති වුනා. උටත් මස 2ක් විතර තවලා බෙහෙත් ගාලා ඇවිද්ද වවුවා. පෙන්නපු කිසිම DOCTOR කෙනෙක් කිවුවේ නැ ආයේ ඇවිදි කියලා. මෙයටනම් මම කොලබින් බෙහෙත් අරන් ගිහිල්ලා INJECT කරා. එකත් උදවු වුනා.

    පොල්හේන්ගොඩ පාරේ ඉන්නවා හොද DOC කෙනෙක්. පුළුවන් කමක් තියෙනවනම් ගිහින් හම්බ වෙයන්. විස්තර දෙන්නම්.

    ඉවසීමෙන් කැපවීමෙන් කරොත් ගොඩ දාගන්න පුළුවන්.

    මම කොලබින් බෙහෙත් අරන් බදුල්ලේ ගෙදර හිටිය මගේ බල්ලට බෙහෙත් කරේ. දැන් නම් ඔක්කොම අය මැරිලා :(
     
    js86

    Member
    Jan 21, 2011
    928
    40
    0

    අපේ පැටියටත් ඔය ලෙඩෙම තමයි ඇත්තෙ.. පැටියව පෙන්නපු පශු වෛද්ය කිව්වෙත් දැන් බෙහෙත් දීල වැඩක් නෑ, හොඳට තවල මසාජ් කරන්න කියල. අනේ මචන් මට පොල්හේන්ගොඩ පාරෙ ඉන්න ඩොක්ටර්ගෙ විස්තර දෙන්න. මම ගිහින් හම්බවෙන්නම්.
     
    deestheman

    Well-known member
  • Jul 20, 2010
    2,408
    707
    113
    Here and There!!
    අපේ පැටියටත් ඔය ලෙඩෙම තමයි ඇත්තෙ.. පැටියව පෙන්නපු පශු වෛද්ය කිව්වෙත් දැන් බෙහෙත් දීල වැඩක් නෑ, හොඳට තවල මසාජ් කරන්න කියල. අනේ මචන් මට පොල්හේන්ගොඩ පාරෙ ඉන්න ඩොක්ටර්ගෙ විස්තර දෙන්න. මම ගිහින් හම්බවෙන්නම්.

    DR S.B HERATH
    59
    POLHENGODA ROAD
    COLOMBO 5
    0112811253

    BALLAWA GENIHINMA PENNAPAN. CALL KARANAWATA WEDIYA. MAMA NAM PHONE EKEN PHOTO PENNALA THAMAI BEHETH GATTE.
     
    • Like
    Reactions: allrights

    js86

    Member
    Jan 21, 2011
    928
    40
    0
    UDE 10-12 AND HAWSA 4-7 WAGE THAMAI INNE.

    HUSBAN AND WIFE BOTH DOCS. DOCA WA HAMBA WEYAN . PORA SIRA

    WENA WISTHARA MONA HARI ONI NAM AHAPAN.

    MAMA OKA 2PARAK KARALA TIYENA NISA HODTA DANNAWA

    machan mama call kala. mama wisthara kiwwama doctor kiwwa virus ekak nisa mekata kisima prathikarayak na kiyala. patiyama thaniyama nagitinna onilu. mama kiwwa patiyawa aragena ennam kiyala. eya kiyanawa koheta genichchath okata behethak nalu. kattiya beheth karanawa kiyala boruwata salli kadana ekalu wenne. :(:(

    machan mata kiyannako oyage ballanta gaapu beheth thel eka mokakda kiyala, oya treatment karapu widihath pahadili karanna. loku pinak
     
    deestheman

    Well-known member
  • Jul 20, 2010
    2,408
    707
    113
    Here and There!!
    machan mama call kala. mama wisthara kiwwama doctor kiwwa virus ekak nisa mekata kisima prathikarayak na kiyala. patiyama thaniyama nagitinna onilu. mama kiwwa patiyawa aragena ennam kiyala. eya kiyanawa koheta genichchath okata behethak nalu. kattiya beheth karanawa kiyala boruwata salli kadana ekalu wenne. :(:(

    machan mata kiyannako oyage ballanta gaapu beheth thel eka mokakda kiyala, oya treatment karapu widihath pahadili karanna. loku pinak

    ow ehema thamai ban. mokada behethak kiyala ne. mama nam anti biotics dunna. sehena kalayak dunna. athara sinhala beheth thel gala masaj kara. unu wathurin thawuwa.

    type karanna amarui okkoma wisthara. mama heta Doc wa hamba wela ubata kiyannam. heta hawasa thamai weda arila yanakota ahanna wenne. ube doggy ge wayasa keeyada? kochchara kalda meka wela?

    beheth thel nam oya kade tiyena kadum bidum thel hodayi.
     
    • Like
    Reactions: ratadel

    patiyata 6 months machan. asnipa wela 1 month withara wenawa. ane ubata godak pin machan.
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ow ehema thamai ban. mokada behethak kiyala ne. mama nam anti biotics dunna. sehena kalayak dunna. athara sinhala beheth thel gala masaj kara. unu wathurin thawuwa.

    type karanna amarui okkoma wisthara. mama heta Doc wa hamba wela ubata kiyannam. heta hawasa thamai weda arila yanakota ahanna wenne. ube doggy ge wayasa keeyada? kochchara kalda meka wela?

    beheth thel nam oya kade tiyena kadum bidum thel hodayi.

    Rep +10

    11d1fb7.jpg
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Faculty of Veterinary Medicine & Animal Science University of Peradeniya.

    Phone:+94 81 2 388664

    පුලුවන්නම් ඔන්න ඔතනට අරන් පලයන් මචන්.

    ලන්කාවේ ඉන්න සුපිරිම වැඩකාරයෝ ඉන්නේ මචන් ඔතන.
    ඒකේ කිසිම අවිවාදයක් නෑ.
    ඔතන සත්තුන්ව ඇඩ්මිට් කරලා උනත් බෙහෙත් කරනවා.
    ගනන් ගොඩක් අඩුයි යුනිවර්සිටි එකේ නිසා.
    මගේ එකාව ඔතනට ගෙනියන්න ලැබුනේ නෑ මට.
    මගේ එකාට ඩිස්ටෙම්පර් ආවම උගේ ඔලුව විතරයි උස්සන්න පුලුවන් උනේ.
    කන්නවත් බැරි උනා.
    චු කරේ,ජරා කරේ එතනමයි.
    දවසම වෙව්ල වෙව්ල වගේ හිටියේ.
    ස්පොන්ජ් එකකින් චු කරාම හොදට පිහිදලා,ඩෙටෝල් වලින් ඊට පස්සේ පිහිදලා තෙත් වෙච්ච පැත්ත උඩට හිටින්න හරවනවා වේලෙන්න කියලා.
    ඩෙටෝල් දාලා පිස්සේ මැස්සෝ වහන නිසා ඌගේ ඇගට.
    බත් කැදයි,බෙහෙතුයි පෙව්වා හැන්දකින්.
    පස්සේ බෙහෙත් නොබි ඉන්න ගත්තාම සිරින්ජරේක කටුව ගලවලා කටට විද්දා බත් කැදයි,බෙහෙතුයි.
    මගේ මේ අත්දෙකෙන් උගේ චු,ජරාව අතගාලා ඇති ඕන තරම් මම.
    ඔහොම ඉදලා මැරෙන දවස ආවා.
    මට තේරුනා අද මූ මැරෙනවා කියලා තව ටිකකින්.
    මම මැශින් එකෙන් පිරිත් දැම්මා ඌට ඇහෙන්න.
    ටික වෙලාවකින් ඌ නැති උනා.
    කැරිම දුකක් ආවේ මට.
    දවස් ගානක් නොකා හිටියා මම.
    හෙන දුකයි බන්.
    පේරාදෙනියේ අරන් පලයන් මචන් පුලුවන්නම්.
    අනිවා උබට ගොඩක් හොද ප්‍රතිපලයක් ලැබේවි.
    පොඩ්ඩක් එතනට හෙට උදේට කතා කරලා බලපන්.
    උබට බල්ලව අරන් යන්න බැරි නම් අඩු ගානේ බල්ලව විඩියෝ කරලා,උගේ දැන් තියන රිපෝට්ස් එහෙම අරන් පලයන් උගේ පොතත් එක්කම.
    එතකොට එහෙන් උබට බෙහෙත් දේවි බල්ලට.
    එහෙම උනොත් උබට ගිහින් ගේන්න වෙනවා.
    ඔතන අනිවා බලපන් මචන්.
     
    Last edited:

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15

    :):):):):(
     
    • Like
    Reactions: akilar25

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    0WIbcrO.jpg

    රෙප් නම් මට පඩේකට වටින්නේ නෑ.
    ඒත් මේකට උත්තර දෙන්න ඕන නිසයි මම දාන්නේ.
    මම දන්නවා නමක් නැතුව මගේ රෙප් කපපු පොන්නයා කවුද කියලා.
    තෝ වල් පකයා සයිට් එකේ හොද මෙම්බර් කෙනෙක් වගේ ඉදලා ෆේක් එකෙන් ඇවිල්ලා මාත් එක්ක වලි දාගෙන පස්සේ එකවුන්ට්ස් ගානකින් රෙප් කපනවා.
    වැඩිය දගලන්න එපා පුතේ.
    උබ කවුද කියලා දන්නවා මම නොකිය හිටියට.
    පේරාදෙනියට පුක දුන්නේ නෑ ඒත් උබේ අම්මා,උබේ තාත්තට පූක දීපු වෙලාවක සොමියට ගහලා,කරුමෙට හැදිලා,රෙනකොට වැටිච්ච පොන්නයෙක් කියලා නම් දන්නවා මම උබව.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    ochchara rep thiyagena ai ban sauththu widihata kohevath
    inna damau piyanvath gavagena thaniyen buranne pissu ballek vage :oo:
     
    wowdon

    Well-known member
  • Aug 11, 2007
    1,863
    257
    83
    Worldwide
    0WIbcrO.jpg

    රෙප් නම් මට පඩේකට වටින්නේ නෑ.
    ඒත් මේකට උත්තර දෙන්න ඕන නිසයි මම දාන්නේ.
    මම දන්නවා නමක් නැතුව මගේ රෙප් කපපු පොන්නයා කවුද කියලා.
    තෝ වල් පකයා සයිට් එකේ හොද මෙම්බර් කෙනෙක් වගේ ඉදලා ෆේක් එකෙන් ඇවිල්ලා මාත් එක්ක වලි දාගෙන පස්සේ එකවුන්ට්ස් ගානකින් රෙප් කපනවා.
    වැඩිය දගලන්න එපා පුතේ.
    උබ කවුද කියලා දන්නවා මම නොකිය හිටියට.
    පේරාදෙනියට පුක දුන්නේ නෑ ඒත් උබේ අම්මා,උබේ තාත්තට පූක දීපු වෙලාවක සොමියට ගහලා,කරුමෙට හැදිලා,රෙනකොට වැටිච්ච පොන්නයෙක් කියලා නම් දන්නවා මම උබව.
    රෙප් පඩේකට වටින්නේ නැත්නම් ,මොකද මේකේ ඉන්න අයගේ අහිංසක අම්මල තාත්තලා ගාවල ඔහොම කුණුහරප කියල බනින්නේ?
    රෙප් වලට තන්හාවට අනිත් මිනිස්සුන්ට ඔහොම කතා කරන්න එපා සහෝදරයා