සත්තුන්ව බලාගන්න දන්නා අය එන්න

Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    සත්තුන්ව බලාගන්න දන්නා අය එන්න

    මචන්ලා මට පොඩි හෙල්ප් එකක් දීපන්. අපේ ගෙදර ඊයේ ලේන් කුඩුවක තිබිල ලේන් පැටවූ 3 න දෙනෙක් ඉනව. අම්ම නැද්ද කොහෙද. තම ඇස් ඇරලත් න මචන්. මට මුන්ව හදාගන විදයක් කියපන්කො. මුන්ට සාමාන්‍ය කිරි දුන්නට කමක් නැද්ද? මන් ඉඉයේ පිටි කිරි දුන්නම බිව්වා. ඒවා දෙන්න හොදද? ලොකු උදුවක් මචන් කරන්න දෙයක් කියපන්. නැතම් බම්ප් එකක් වත් දල පලයන්.
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    මචන්ලා මට පොඩි හෙල්ප් එකක් දීපන්. අපේ ගෙදර ඊයේ ලේන් කුඩුවක තිබිල ලේන් පැටවූ 3 න දෙනෙක් ඉනව. අම්ම නැද්ද කොහෙද. තම ඇස් ඇරලත් න මචන්. මට මුන්ව හදාගන විදයක් කියපන්කො. මුන්ට සාමාන්‍ය කිරි දුන්නට කමක් නැද්ද? මන් ඉඉයේ පිටි කිරි දුන්නම බිව්වා. ඒවා දෙන්න හොදද? ලොකු උදුවක් මචන් කරන්න දෙයක් කියපන්. නැතම් බම්ප් එකක් වත් දල පලයන්.

    mata patiyek deynko plss
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,948
    2
    116,046
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ආ..එතනම තියපන් ගොඩක් වෙලාවට උන්ගෙ අම්ම ඇවිල්ල ඇරන් යයි..
    පැටැව්න්ට හෙමින් හරි කෑගහන්න පුලුවන් නම් අනිවා අම්ම ඇරන් යයි හැබැයි උබල පේන්න ඉන්න එපා

    වැඩේ හරිගියේ නැත්නම් ටිකක් ලොකු වෙනකන් හදල උන්ට යන්න දීපන් කූඩු කරන්න එපා..පව්
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,318
    30,092
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ගුඩ් ලක්.

    ලේන් පැටවුන්නම් අනන්තවත් බේරගෙන තියෙනව. ලේන් පැටවුන්ගේ අම්මා උන්ට පට්ටම පට්ට ආදරෙයි. ඉඳල හිටල ඔය පැටව් අමුතු සද්දයක් දානව, (ගොඩක්ම බඩගිනිවුනාම) පුලුවන්නම් උඹ ඒ සද්දේ උන් හම්බුවුන තැනට ගිහින් කටින් කරපන්. ලේන් අම්ම පන පිටින්නම් මොන ලොකේ හිටියත් ලතොනි දීගෙන උඹේ ලඟට එනව. එහෙම ආවොත් පැටවුන්ව ගහක් ලඟින් තියපන්. ඌ අරන් යයි. (මතක ඇතිව ලේන් පැටවුන්ව අතපතගාන්න එපා; උන්ගේ සුවඳ වෙනස්වුනොත් අම්ම දාලයයි.:dull:

    අම්ම නැත්නම් ඉතින් සිරින්ජරේකට කිරි පුරවල
    (කටුව නැති :rofl:)වේල් 6ක් දියන්. කරකියාගන්නම දෙයක් නැත්නම් මිසක මළාට එළකිරි දෙන්න එපා (කිරි පිටිත් එපා ) සත්තුන්ට දෙන මිල්ක් රිප්ලේසර් එකක් හරි, සස්ටජන් වගේ හොඳ සප්ලිමන්ට් එකක් හරි ගෝට් මිල්ක් හරි දියන්. හැමවෙලේම කාමර උශ්ණත්වෙට පොඩ්ඩක් වැඩියෙන් උන්ව තියපන් 30C-35C
    ඇස් ඇරල පන ගහල එනකොට කිරි වලට අමතරව ඇතිතරම් ඉදුනු පලතුරු....:love::love:;)

    ඇස් ඇරපු නැති ලේන් පැටියෙක් ගොඩදානව කියන්නේ හෙන ගේමක්.
    ගුඩ් ලක්.

    Linda~
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    matath leen pataw 3k hambuna den 2 month walata kalin, eyala nam poddak lokui.es erala. mama pataw tika leen ammata pennala, kuuduwa wahala udin thibba. leen amma awilla pataw tika genichcha.
     
    simsam

    Member
    Apr 20, 2013
    96
    29
    0
    Matara
    piti kiri denna epo.unta ewa allanne na.tika kalekin marenawa.ela kiri wage denna puluwannam hodai.redi kaallaka othala thiyanna unta seethala allaneth na
     
    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    කිරි පොවද්දි කිරි උගේ නහයට නොයන විදියට පොවපන්, අපිට හෙම්බිරිස්සාව වගේ ලෙඩක් හැඩෙනව උන්ට නහයට කිරි ගියාම. එහෙම වුණොත් පැටව් මැරෙනවා. අල්ල වකුටු කරලා ඒකට කිරි ටිකක් දාපන්. ඊට පස්සෙ කෙළවරේම තියෙන රේකාව නැමිලා නිපල් එකක් වගේ හැදෙනවා. අපේ අතේ තියෙන උණුසුමටයි කිරි වලටයි එය ඉක්මනින් හුරු වෙනවා.
     
    hasawan

    Junior member
  • Jan 28, 2010
    107
    8
    18
    මචන්ලා මට පොඩි හෙල්ප් එකක් දීපන්. අපේ ගෙදර ඊයේ ලේන් කුඩුවක තිබිල ලේන් පැටවූ 3 න දෙනෙක් ඉනව. අම්ම නැද්ද කොහෙද. තම ඇස් ඇරලත් න මචන්. මට මුන්ව හදාගන විදයක් කියපන්කො. මුන්ට සාමාන්‍ය කිරි දුන්නට කමක් නැද්ද? මන් ඉඉයේ පිටි කිරි දුන්නම බිව්වා. ඒවා දෙන්න හොදද? ලොකු උදුවක් මචන් කරන්න දෙයක් කියපන්. නැතම් බම්ප් එකක් වත් දල පලයන්.
    Podi ayata dena kiripiti denna, 1+ wage.... Normal kiripiti dirawanna amarui....