සත්තුන්ව බලාගන්න දන්නා අය එන්න

Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    සත්තුන්ව බලාගන්න දන්නා අය එන්න

    මචන්ලා මට පොඩි හෙල්ප් එකක් දීපන්. අපේ ගෙදර ඊයේ ලේන් කුඩුවක තිබිල ලේන් පැටවූ 3 න දෙනෙක් ඉනව. අම්ම නැද්ද කොහෙද. තම ඇස් ඇරලත් න මචන්. මට මුන්ව හදාගන විදයක් කියපන්කො. මුන්ට සාමාන්‍ය කිරි දුන්නට කමක් නැද්ද? මන් ඉඉයේ පිටි කිරි දුන්නම බිව්වා. ඒවා දෙන්න හොදද? ලොකු උදුවක් මචන් කරන්න දෙයක් කියපන්. නැතම් බම්ප් එකක් වත් දල පලයන්.
     
    • Like
    Reactions: IveyStyle

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    උන්ව වතුර ටැංකියකට දාපිය නැත්තන් උන්ට හුස්ම ගන්න බෑ :growl:

    අපෝ බෑ පිටි කිරි හරියන්නේ නෑ කොහෙන්හරි ලේන් නංගි කෙනෙක් හොයන් ගිහින් කියපං "මට කිරි ටිකක් දෙන්නකො" කියල :growl:

    ප.ලි.

    ඔය ලේන් පැටවූ තුන් දෙනා උඹ වගේ කියන්නේ ඇත්තද? :nerd:

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    aniwa machan..kisima awulak ne...
    machan wediya allanna epa machan redi kellak tiyala patawwa allapan...
    ape gedara oya wage seen ekak wela hamba una pataw okkoma marenakan apith ekka hitiya...
    pahan tirayakin ape amma ancor kiri thamai pewwe...
    puso innawanam parissam karapan machan...eka petiyekwa u kewa:(
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    කමක් නැහැ. පහන්තිරයක් අරන් එකේ පොඟවල කිරි දීපන්. ආයෙ හෙටත් ලේනව හොයාගත්තු තැනින් ගිහිල්ල තියපන්. සමහර විට උගෙ අම්ම තාත්ත එන්න පුළුවන් එතනට හෙටත්.
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ape gerada hitapu nethi sathek nethi taram ban:(
    mata nikamata mathak une.....
    lennu witharak newei,hitapu un kiwwoth ballo,puso,harak,kukullu,monaru,giraw,pareiyo,ibbo,wadurekui, rilawek,mathakath ne ban:/
    ape ammage wadema kohen hari inna asarana weccha ekek gedara ussan ena eka...
    e athin ape ammala uthum machan api wage paw karayo newei
    mama e kale idan minusnta wada satthunta adarei sirama...
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    කමක් නැහැ. පහන්තිරයක් අරන් එකේ පොඟවල කිරි දීපන්. ආයෙ හෙටත් ලේනව හොයාගත්තු තැනින් ගිහිල්ල තියපන්. සමහර විට උගෙ අම්ම තාත්ත එන්න පුළුවන් එතනට හෙටත්.

    machan hebei ape unusuma wedila tibunama len ammama unwa marala dana seen ekak tiyenawa:dull:
    patwawwa alluwanam hodama de thamai hada ganna eka
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ape gerada hitapu nethi sathek nethi taram ban:(
    mata nikamata mathak une.....
    lennu witharak newei,hitapu un kiwwoth ballo,puso,harak,kukullu,monaru,giraw,pareiyo,ibbo,wadurekui, rilawek,mathakath ne ban:/
    ape ammage wadema kohen hari inna asarana weccha ekek gedara ussan ena eka...
    e athin ape ammala uthum machan api wage paw karayo newei
    mama e kale idan minusnta wada satthunta adarei sirama...

    ගෙදරින් උඹවත් ඇති කරාද :rofl:
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    aniwa machan..kisima awulak ne...
    machan wediya allanna epa machan redi kellak tiyala patawwa allapan...
    ape gedara oya wage seen ekak wela hamba una pataw okkoma marenakan apith ekka hitiya...
    pahan tirayakin ape amma ancor kiri thamai pewwe...
    puso innawanam parissam karapan machan...eka petiyekwa u kewa:(

    කමක් නැහැ. පහන්තිරයක් අරන් එකේ පොඟවල කිරි දීපන්. ආයෙ හෙටත් ලේනව හොයාගත්තු තැනින් ගිහිල්ල තියපන්. සමහර විට උගෙ අම්ම තාත්ත එන්න පුළුවන් එතනට හෙටත්.

    Thanx machan. ubalata pin
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    machan hebei ape unusuma wedila tibunama len ammama unwa marala dana seen ekak tiyenawa:dull:
    patwawwa alluwanam hodama de thamai hada ganna eka
    කුරුල්ලො, අලි එහෙම කරනව කියල අහල තියනව. ලේන්නු ගැන නම් දන්නෙ නැහැ බන්..:oo:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    waligen haiyen adinna epa, galawala athata enawa. Pitikiri bonawanam bonna denna. Maha Lena innawanam uta penna thibbama u avilla aran yanawa. Pusagen Garadiyagen parissam kara ganna.
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    Thanx machan. ubalata pin

    ubata wena mokuth prashanyak tibuinoth oya gena ahapan aniwa machan..api arenna goda denek innawa oya dewal gena danna mama ape ammagen call ekak deela hari ahala kiyannam ..ubata hoda hadawathak tiyena eka gena sathutui machan!ubata loku pinak machan:):)
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    කුරුල්ලො, අලි එහෙම කරනව කියල අහල තියනව. ලේන්නු ගැන නම් දන්නෙ නැහැ බන්..:oo:

    godak satthu ehema karanawa kiyala mama ahala tiyenawa machan.
    hariyatama sure ne..mokada mama hithanne ne balan hitapu kenek innawa kiyala oya gena(mama danna taramin)(mama sema dema danne ne):dull:
    ape amma unath ara hada gattha lennu thun dena hadagatthe,len ammagen ath karala dukak deela satutak labana adahasin newei mama nam hithanne.:no:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    http://www.elakiri.com/forum/showthread.php?t=1560924

    ado muge thread eke dala thine piti kiri dena hoda na kiyala. man eye idan dunane. unge badawal full wela bn. dan mkada karanne.

    mama nam oya pitarata kiri gena danne ne machan...
    eth eda tibiccha anker kiri deela meruna satehk nam ne...
    ubata puluwan nam e piti kiri eka import karal deepan..ubata puluwannam,e sathata hodanam ecchari ne:)
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    mama nam oya pitarata kiri gena danne ne machan...
    eth eda tibiccha anker kiri deela meruna satehk nam ne...
    ubata puluwan nam e piti kiri eka import karal deepan..ubata puluwannam,e sathata hodanam ecchari ne:)

    aulak na mchn kiri bonawanam echcharaii.. mamath hadala tyanawa... kiri powala redi kaalla uda thiyapan guli wela inna

    Machanla mata penne piti kiri dirawanne na bn. eye idan badawal pirila wage thine