සත්තු පව් නේ බං.

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    Animals, like dogs, generally have a lower auditory pain threshold than humans. Dogs may perceive noise as painful at around 95 dB, while humans typically experience pain at 130 dB

    රතිඤ්ඤ සද්දෙ එහෙම අමාරු ඇති එයාලට
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    සමහර බල්ලෝ රතිඤ්ඤ සද්දෙට කැමතියි
    ඌ රතිඤ්ඤ ගෙනල්ල දෙනවා පත්තු කරන්න
     
    • Sad
    • Wow
    Reactions: NRTG and AnuradhaRa

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,442
    8,911
    113
    Animals, like dogs, generally have a lower auditory pain threshold than humans. Dogs may perceive noise as painful at around 95 dB, while humans typically experience pain at 130 dB

    රතිඤ්ඤ සද්දෙ එහෙම අමාරු ඇති එයාලට
    දෙවියන්ගෙ වැඩ?
     
    • Wow
    Reactions: NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,694
    113
    සමහර බල්ලෝ රතිඤ්ඤ සද්දෙට කැමතියි
    ඌ රතිඤ්ඤ ගෙනල්ල දෙනවා පත්තු කරන්න
    ගෙදර 2නෙක් ඉන්නවා, වල් එකා ආස නෑ, ලැබා ඔහේ ඉන්නවා. ඌට ගානක් නෑ. ඌ හොඳට නිදි. නහය ඇල්ලුවත් විනාඩියක් විතර යනවා ඌව bootup වෙලා එන්න.

    වලානම් ලඟට ගියත් ඇති ගොරවලා හපන්න බලනවා.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    ගෙදර 2නෙක් ඉන්නවා, වල් එකා ආස නෑ, ලැබා ඔහේ ඉන්නවා. ඌට ගානක් නෑ. ඌ හොඳට නිදි. නහය ඇල්ලුවත් විනාඩියක් විතර යනවා ඌව bootup වෙලා එන්න.

    වලානම් ලඟට ගියත් ඇති ගොරවලා හපන්න බලනවා.
    ලැබා ඉතිං ගොනානෙ
     
    • Like
    Reactions: NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,694
    113
    ලැබා ඉතිං ගොනානෙ
    ගොනා හින්දා හොඳයි. පොඩි එකා ඌට අමු වදයක් දෙන්නෙ, ඌට අකුරු කියවන්න කියලා දෙනවා කියලා පන්තිත් කරනවා. ඌ හරකා වගෙ ඔක්කොම විඳ දරාගෙන ඉන්නවා. ඒ අතින් නම් සුපිරි.

    අනික් ආතල් එක තමා ඌ අමු ගොනා උනාට උගෙ බිරිල්ලටයි සයිස් එකටයි මිනිස්සු බයයි. ඌ යන්න ලෙවකන්න, එන උන් හිතන්නෙ මූ කන්න එනවා කියලා :lol: :lol:
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte

    ඌ වල්බල්ලෙක් බං
    අර කලු එකානෙ උබ පොටෝ දාල තිබුනෙ මට මතකයි
     
    • Like
    Reactions: NRTG

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    ඌ වල්බල්ලෙක් බං
    අර කලු එකානෙ උබ පොටෝ දාල තිබුනෙ මට මතකයි
    අපේ බව්වට අපි තුන්දෙනා නැතුව ඉන්න බෑ
    ඌට බලු ලෝකයක් නෑ

    ඌට සාංකාව වගේ හැදෙන නිසා ගෙදර එක්කෙනෙක් හරි නිතරම ඉන්න ඕනෙ
    රැලේ ගියෙත් නෑනෙ
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    අපේ බව්වට අපි තුන්දෙනා නැතුව ඉන්න බෑ
    ඌට බලු ලෝකයක් නෑ

    ඌට සාංකාව වගේ හැදෙන නිසා ගෙදර එක්කෙනෙක් හරි නිතරම ඉන්න ඕනෙ
    රැලේ ගියෙත් නෑනෙ
    අපෙ බව්වට මං සල්ලි තියෙන වෙලාවට ජම්බො පීනට් අරන්දෙනව.
    ඌ වැඩිපුරම ආදරේ අපෙ තාත්තට
    තාත්ත නැතිවම බෑ
    තාත්ත රත්නපුරේ නෑයන්ගෙ ගෙදර ගියත් ඉක්මනට එනව බව්ව එයා නැතිව කෑම කන්නෙ නැති හින්ද.
     
    • Love
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    අපෙ බව්වට මං සල්ලි තියෙන වෙලාවට ජම්බො පීනට් අරන්දෙනව.
    ඌ වැඩිපුරම ආදරේ අපෙ තාත්තට
    තාත්ත නැතිවම බෑ
    තාත්ත රත්නපුරේ නෑයන්ගෙ ගෙදර ගියත් ඉක්මනට එනව බව්ව එයා නැතිව කෑම කන්නෙ නැති හින්ද.
    උඹට ඒව හොදට මතකයි නේ...
     
    • Like
    • Love
    Reactions: NRTG and Wadakaru

    Pimpson

    Well-known member
  • Apr 4, 2025
    357
    527
    93
    වැරදිය් සද්දෙන් එන pain එක තීරනය වෙන්නෙ sound source එක‍යි අපි ඉන්න දුර‍යි අනුව උදාහරණයක් ගත්තොත් firecracker එකක db 130යි නම් අපි ඒකට එහායින් ඉන්න දුර දෙගුන වෙද්දි db 6 ගානෙ අඩු වෙනව එතකොට පිපිරෙන තැන ඉදන් අපි මීටර් 16ක් වගේ හිටියොත් අපිට එන සද්දෙ 106db
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    අපේ ගෙදර බව්වට මාව සෙට් නැහැ. මටත් ඌව සෙට් නැහැ. ඌ ඉන්නේ අම්මත් එක්ක ...