සත්තු පෙරහැරවල් වල යන්න හොඳනෑ

Vermox

Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    culture ekane mcn. godak tourist ennama parahara balnna. anika loku value ekka thiynawa kandy perahara. eka tradition ekak. anika hoda wahanayaka දලදා කරඩුව arayanawa balanna tourist la enwada?
    අපී පෙරහැර කරන්නේ ඇයි? ශ්‍රද්ධාව ට නේ. බුදුහාමුදුරුවන් ට ග්‍වුරවයක් විදියට නේ. හැබැයි උබ කියන එක ඇත්ත. අලියා නැතී උනොත් එකේ අර cultural ගතිය නැ. එවිදියට බැලුවොත් අපි මේ කරන්නේ හෙන බොරුවක් නේ. අපි කවදා බොරුවෙන් මිදෙයි ද. මේ ක බලපන්කො. මෙකේ විදියට කරඩුව ගෙනියන ඇතාත් පිස්සු කෙලෙලා තියෙනවා .