සත්තු පෙරහැරවල් වල යන්න හොඳනෑ

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    වද දීල මරන සත්තුන්ගෙ මස් කෑවට කමක් නෑ. එහෙමද? ඇත්තු පෙරහැරේ යන එක හොඳයි කියනව නෙවෙයි ඔය කෑගහන අය සත්තුන්ගෙ මස් කන්නේ නැති අයද?
    පෙරහැරේ අන්තිමට එක ඇතෙක්වත් මැරුවෙ නෑ. පෙරහැරට විරුද්ධව කෑගහන අය මස් කඩ ටික වහල එන්න පව් ලොකු ඒකනේ පස්සේ පෙරහැර ගැන බලමු.
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    මාලිගාවේ පෙරහැර නැතිවෙනකම් බලන් ඉන්න කාලකන්නි ටිකක් ඉන්නව රටේ. එතකොට උන්ට පුළුවන් රශියන් බඩු ගෙන්නලා නයිට් රේස් තිය තිය බාල් නටන්න. උන් ඉතින් පෙරහැරේ යන නැට්ටුක්කාරයගෙ ඉඳන් ඇතා දක්වා පට්ට තරහයි.
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,515
    6,212
    113
    මේ ඉන්නෙ ඒ ජාතියෙ බඩු ටිකක් මුන්ට මාර චූන් එකක් ගිහින් තියෙන්නෙ
    මුන් ගැන උදෙත් මම thread එකක් දැම්ම
    ඔය ඉන්නෙ නිරාල වගෙ පෙනී ඉන්න දේව දරුවො ටිකකුයි
    NGO dollar වලට අම්ම උනත් විකුණන්න ලෑස්ති සෙට් එකකුයි

    1629740044348.png

    1629740073816.png
     
    Last edited:

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    මෙහෙමයි ඔය animal rights ගැන ලොකුවට කතාවෙන රටවල් වල තමයි අශ්වයෝ වයසට ගියාම වෙඩි තියලා මරන්නේ, බලු රෙස් තියෙන්නේ , වහු පැටව් ඉපදුන ගමන් මරලා දාන්නේ. ඔඔකුන්ට එවා පෙන්නේ නැ. මොනවා වුනත් අපේ රටේ එහෙම නැනේ.
    මන් නම් එවටත් විරුද්දයි මෙවටාත් විරුද්යි. එමොකද දැන් තාක්ෂය දියුණු නිසා ලස්සන වාහනයක ඇත්ත දලදා කරඩුව තියලා වඩම්මන්න පුලුවන් නේ.

    අනික හොදම ඇත්තු ටික මිනිස්සු ගාවට ආවාම උන්ගේ ජාන නැතිවෙනවා පරම්පරා ගානක් යනකොට ස්බාවිකවම ද්ළ ඇත්තු කැලේ නැතී වෙනවා. එකයි මන් කැමති නැත්තේ.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    වද දීල මරන සත්තුන්ගෙ මස් කෑවට කමක් නෑ. එහෙමද? ඇත්තු පෙරහැරේ යන එක හොඳයි කියනව නෙවෙයි ඔය කෑගහන අය සත්තුන්ගෙ මස් කන්නේ නැති අයද?
    හොද නරක පව කියලා දෙයක් නිසා නෙවෙයි මම අලින් ට කරදර කරනවාට විරුද්ධ.

    අලියා එන්ඩෙන්ජර් කැටගරි සතෙක්. වදවි යන කාණ්කාන්ඩයේ. කුකුල්ලු හරක් වදවි යන සතුන් නෙවෙයි.

    අලියා ⁣කියන සතා⁣ව පාරවල් වල ඇව්දදද්දි ඒ සතාට වෙන හානිය වැඩියි.

    හරි දැන් කියයි මොකද කරන්න කියනේ කියලා.

    ඇත්පන්තිය විශාල කරන්න. උපරිම අවරුදු 10ක සේවාවෙන් අලියාව විශ්‍රාම ගන්වන්න. අලි ඇතුන් සංරක්ෂනයට නිති ගෙන්න.

    මසට මරන සතුන් සඳහාත් නිසි නියාමන ගෙන්න. හලාල් කරණය වගේ ආගමික පැත්තෙන් නැතුව අවම වේදනාව දෙන්න.
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,257
    1
    2,932
    113
    [ maranneb, QUOTE="krizta, post: 26791962, member: 58615"]
    Lankave un taram sakkili jatiyak dakalama na, aliyo perahare yana eka 2021 patan gattu ekakda? :eek::angry:un issara kale indan karana eka thamai oka. Moko me vage majestic peraharawal wena ratawal wala tiyenavada?

    dosthara hoda hitha la social media wala pirila cardboard weerayo.

    :angry:
    [/QUOTE]
    Hariyta hari , lankawe koi taram sattu dasa wada deelada maranne , ewa mokut penne ne kalakannita dan dawasakata , harak keedenekge beli kapanawada
     
    • Like
    Reactions: krizta and Any.key

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මන් නම් එවටත් විරුද්දයි මෙවටාත් විරුද්යි. එමොකද දැන් තාක්ෂය දියුණු නිසා ලස්සන වාහනයක ඇත්ත දලදා කරඩුව තියලා වඩම්මන්න පුලුවන් නේ.
    ඒත් ඒ අලි අකමැත්තෙන් නෙමෙයි නේහ් යන්නෙ?
     
    • Like
    Reactions: Any.key

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    ඒත් ඒ අලි අකමැත්තෙන් නෙමෙයි නේහ් යන්නෙ?

    Wtf. අකමැත්තෙන් නෙවෙයි නම් යන්නෙ එක පාරක් හරහට අඩිය තිබ්බ ගමන් හෙන්ඩු පාර වදින්නේ ඇයිද දන්නැ? බෙල්ල පිරෙන්න යදම් දාලා කකුල් අඩියකට වඩා හොල්ලන්න බැරි තරමට බැදලා තියෙන්නේ ඇයිද දන්නැ?
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    මෙහෙමයි ඔය animal rights ගැන ලොකුවට කතාවෙන රටවල් වල තමයි අශ්වයෝ වයසට ගියාම වෙඩි තියලා මරන්නේ, බලු රෙස් තියෙන්නේ , වහු පැටව් ඉපදුන ගමන් මරලා දාන්නේ. ඔඔකුන්ට එවා පෙන්නේ නැ. මොනවා වුනත් අපේ රටේ එහෙම නැනේ.
    මන් නම් එවටත් විරුද්දයි මෙවටාත් විරුද්යි. එමොකද දැන් තාක්ෂය දියුණු නිසා ලස්සන වාහනයක ඇත්ත දලදා කරඩුව තියලා වඩම්මන්න පුලුවන් නේ.

    අනික හොදම ඇත්තු ටික මිනිස්සු ගාවට ආවාම උන්ගේ ජාන නැතිවෙනවා පරම්පරා ගානක් යනකොට ස්බාවිකවම ද්ළ ඇත්තු කැලේ නැතී වෙනවා. එකයි මන් කැමති නැත්තේ.

    හොද නරක පව කියලා දෙයක් නිසා නෙවෙයි මම අලින් ට කරදර කරනවාට විරුද්ධ.

    අලියා එන්ඩෙන්ජර් කැටගරි සතෙක්. වදවි යන කාණ්කාන්ඩයේ. කුකුල්ලු හරක් වදවි යන සතුන් නෙවෙයි.

    අලියා ⁣කියන සතා⁣ව පාරවල් වල ඇව්දදද්දි ඒ සතාට වෙන හානිය වැඩියි.

    හරි දැන් කියයි මොකද කරන්න කියනේ කියලා.

    ඇත්පන්තිය විශාල කරන්න. උපරිම අවරුදු 10ක සේවාවෙන් අලියාව විශ්‍රාම ගන්වන්න. අලි ඇතුන් සංරක්ෂනයට නිති ගෙන්න.

    මසට මරන සතුන් සඳහාත් නිසි නියාමන ගෙන්න. හලාල් කරණය වගේ ආගමික පැත්තෙන් නැතුව අවම වේදනාව දෙන්න.
    ඉස්සල්ලම හිතට එකඟව කියන්න වෙජි‍ෙටේරියන්ද? අර හරක් මැරිල්ලට විරුද්ද වෙන සෙට් එක වගේනේ බන්
     
    Last edited:
    • Like
    Reactions: Solo Rider

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    Wtf. අකමැත්තෙන් නෙවෙයි නම් යන්නෙ එක පාරක් හරහට අඩිය තිබ්බ ගමන් හෙන්ඩු පාර වදින්නේ ඇයිද දන්නැ? බෙල්ල පිරෙන්න යදම් දාලා කකුල් අඩියකට වඩා හොල්ලන්න බැරි තරමට බැදලා තියෙන්නේ ඇයිද දන්නැ?
    මස් කඩේට යන්නේ කැමැත්තෙන්ද? කෝ ඒවට කතා කරනව?
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    ඒත් ඒ අලි අකමැත්තෙන් නෙමෙයි නේහ් යන්නෙ?
    උන් දන්නේ නැනේ බන් උන්ගේ ජිවිතේ තියෙන්නේ කැලේ කියලා. නැදුන්ගමුවේ රාජා යාලේ කැලේ හිටියානම් ඒ වගේ ද්ළ පැටැව් කියක් ඉන්නවාද. අවුරුද්දට එක ද්ළ පැටියෙක් ආවොත් ද්ළ පැටව් 50 ක්
     
    • Like
    Reactions: Any.key

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    ඉස්සල්ලම හිතට එකඟව කියන්න වෙජි‍ෙටේරියන්ද? අර හරක් මැරිල්ලට විරුද්ද වෙන සෙට් එක වගේනේ බන්
    නැ

    අනික මගේ ඇපටයිට් එක මේකට බලපාන්නේ කොහොමද

    මස් කඩේට යන්නේ කැමැත්තෙන්ද? කෝ ඒවට කතා කරනව?
    ඒකටත් විරද්දයිනේ. කියවලා බලන්න ලියපු එක.
    ------ Post added on Aug 23, 2021 at 11:28 PM
     
    • Like
    Reactions: Any.key

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,948
    113
    එකමත් එක රටක
    Wtf. අකමැත්තෙන් නෙවෙයි නම් යන්නෙ එක පාරක් හරහට අඩිය තිබ්බ ගමන් හෙන්ඩු පාර වදින්නේ ඇයිද දන්නැ? බෙල්ල පිරෙන්න යදම් දාලා කකුල් අඩියකට වඩා හොල්ලන්න බැරි තරමට බැදලා තියෙන්නේ ඇයිද දන්නැ?
    උබ දන්න මගුල. ඔය අලි කැමැත්තෙන් යන්නේ. කැලේ ඉද්දි අලියාගෙන් ගිහින් අහනවා මචන් පෙරහරක් තියනව කරඩුව වඩම්මන්න එන්න පුලුවන් ද කියලා. ඌ කැමැත්තෙන් එන්නේ..