සත්තු පෙරහැරවල් වල යන්න හොඳනෑ

banda065

Well-known member
  • Apr 20, 2007
    4,515
    6,210
    113
    පෙරහැරේ අලින්ට විරුද්ධ උන්ට තියෙන්නෙ වෙනම agenda එකක්
    උන් ඉතින් අලිය ගැන දුක හිතිල වගේ රඟපානව

    මුන් ඔක්කොම දේව දරුවො
    උන්ගෙ දෙයියො හරක කුකුල්ලු ඌරො මවල තියෙන්නෙ උන්ගෙ කෑමට ඒත් අලියව කන්නෙ නෑනෙ උන් පොඩ්ඩක් confuse වෙලා ඉන්නෙ මොකට මේ අලියව මැව්වද කියල
    උන් පිලිගන්න අකමැතියි අලියව මැව්වෙ පෙරහැරේ යවන්න කියල
    මොනව උනත් සිද්ද වෙන්නෙ දේව කැමැත්තට අලිය පෙරහරේ යන්නෙත් දේව කැමැත්තට ඉතින් දේව දරුවො මේ ගැන කුලප්පු වෙන්න ඕනි නෑ

    අලි පෙරහරෙ ගියාට මැරිලා නෑ හැබැයි කැලේ ඉන්න අලි 400-500 ක් අවුරුද්දකට මැරෙනව උන් ගැන හොයපල්ල ඇත්තටම අලින්ට ආදරෙ නම්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    අලිය කියන්නෙ තවත් එක සතෙක් නං ඔන්න කමක් නෑ :yes: එහෙම නෑනේ ඒකනේ අපි උන්දගේ පිටේ කරඬුව අරන් යන්නෙ නැත්තං ඔය හරකෙක් එළුවෙක් වගේ සතෙක්ගේ පිටෙත් ඕක අරන් යන්න බැරිය උනුත් හොඳ හීලෑ සත්තු නෙ ෂෝක් එකට යයි පේලියට :rofl:

    එච්චර විශේෂ සතෙක්ට පොඩි කරදරයක් කරත් වැඩියෙන් හිත උණුවෙන එක වරදක් නෑ ඉතිං
     
    • Like
    Reactions: Any.key and dilann

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    අලිය කියන්නෙ තවත් එක සතෙක් නං ඔන්න කමක් නෑ :yes: එහෙම නෑනේ ඒකනේ අපි උන්දගේ පිටේ කරඬුව අරන් යන්නෙ නැත්තං ඔය හරකෙක් එළුවෙක් වගේ සතෙක්ගේ පිටෙත් ඕක අරන් යන්න බැරිය උනුත් හොඳ හීලෑ සත්තු නෙ ෂෝක් එකට යයි පේලියට :rofl:

    එච්චර විශේෂ සතෙක්ට පොඩි කරදරයක් කරත් වැඩියෙන් හිත උණුවෙන එක වරදක් නෑ ඉතිං
    පහුගිය දවස් වල අලි 7 දෙනෙක් මැරිල හිටිය ඔය කීබෝඩ් වීරයන්ට තිබුනනේ ඒවට විරුද්ධව ඇක්ශන් ගන්න. ඒවා දැක්කේ නැද්ද?
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    ඔතන කෑ ගහන එවුන් ගොඩක් ඉන්නව බන්.

    වෙන මොකක් හරි ජෝක් එකක් අදහන ගමන් බවුද්ද ප්‍රැක්ටිස් වලට හිනා වෙන එවුන් ( ගොඩක් ඉන්නෙ මුන් )
    තමන් අදහන කෙහෙල්මලෙ, දලදා පෙරහැර වගෙ මාකට් කරන්න පුලුවන් සිග්නිෆිකන්ට් දෙයක් නැති නිසා ආපු හීන මානයක් තියෙන්නෙ උන්ට.

    දේසපාලන අනාත කබ්බො සෙට් එකක් ඉන්නව, උන් හිතන්නෙ දලදා පෙරහර මහින්ද පටන් ගත්ත එකක් කියල

    පෙර්හැර කාලෙට කීයක් හරි හොයගන්න එවුන් ටිකක් ඉන්නව

    ඇත්තටම සත්ව අවිහින්සාවාදියොත් ඉන්නව, උන් හැමදාම කෑගහනව. ඒක හරි ඉතින්. නැදුන්ගමුවෙ ඇතාට සැප හම්බුනාට හැම පන්සලකට ඉන්න එවුන්ට නෑ. ගනගාරාමෙ එකාගෙ වීඩියො එහෙම දැකල ඇතිනෙ.
    ආයෙ මන් දැකල තියනව වැවුරුකන්නල එකෙක් ඉන්නව, ටකරන් මඩුවක ගැට ගහල, තුවාල ගොඩයි උගෙ, උන් ඇත්තටම පව්.
    සිවුරෙ පවර් එකට දුක් විදිනව.

    ---

    ඇත්තු කොහොමත් ඇවිදිනව දවසට කිමි 50-60ක්, හැබැයි උන මහ දවල් එහෙ මෙහෙම් යන්න කැමති නෑ.
    උබ ඕනෙම නැශනල් පාක් එහෙකට ගිහින් බලපන්, දවල්ට උන් නෑ, හවසට / උදේට තමා රෝන්දෙ යන්නෙ.

    මේ ඇත් පන්තියෙ එවුන් / මිනිස් ආස්‍රයෙ හැදිච්ච අලි, කැලෙට ගිහින් දාන්න බෑ, උන්ව රිජෙක්ට් වෙනව අනිත් අලින්ගෙන්.
    ගහල පන්නන්නෙ ඊලගට, සර්වයිව් වෙන්න බෑ.

    කැලෑ වලින් අල්ලලා පෙරහර වල් වලට නන් ගන්ඩ ඕනෙ නෑ, උන් ස්බාවික පරිසරෙ හැදිලෙ, ඒකෙම මැරිල ගියාවෙ.
    ඇත්තු ඉන්නෙ අලින්ගෙ 1-2% වගේලු.
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    මෙහෙමයි ඔය animal rights ගැන ලොකුවට කතාවෙන රටවල් වල තමයි අශ්වයෝ වයසට ගියාම වෙඩි තියලා මරන්නේ, බලු රෙස් තියෙන්නේ , වහු පැටව් ඉපදුන ගමන් මරලා දාන්නේ. ඔඔකුන්ට එවා පෙන්නේ නැ. මොනවා වුනත් අපේ රටේ එහෙම නැනේ.
    මන් නම් එවටත් විරුද්දයි මෙවටාත් විරුද්යි. එමොකද දැන් තාක්ෂය දියුණු නිසා ලස්සන වාහනයක ඇත්ත දලදා කරඩුව තියලා වඩම්මන්න පුලුවන් නේ.

    අනික හොදම ඇත්තු ටික මිනිස්සු ගාවට ආවාම උන්ගේ ජාන නැතිවෙනවා පරම්පරා ගානක් යනකොට ස්බාවිකවම ද්ළ ඇත්තු කැලේ නැතී වෙනවා. එකයි මන් කැමති නැත්තේ.
    culture ekane mcn. godak tourist ennama parahara balnna. anika loku value ekka thiynawa kandy perahara. eka tradition ekak. anika hoda wahanayaka දලදා කරඩුව arayanawa balanna tourist la enwada?
     
    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    අනික හොදම ඇත්තු ටික මිනිස්සු ගාවට ආවාම උන්ගේ ජාන නැතිවෙනවා පරම්පරා ගානක් යනකොට ස්බාවිකවම ද්ළ ඇත්තු කැලේ නැතී වෙනවා. එකයි මන් කැමති නැත්තේ.
    ඇත්තුන්ගේ දල එන එකට අදාළ ජානේ ඇතින්නියන්ගේන් එන එකක් කියල තමා අහල තියෙන්නේ
     
    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    63641EEA-9AE8-4832-B009-7A7CF7D4BE52.jpeg
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,197
    198,811
    113
    Colombo, Sri Lanka
    ඔතන කෑ ගහන එවුන් ගොඩක් ඉන්නව බන්.

    වෙන මොකක් හරි ජෝක් එකක් අදහන ගමන් බවුද්ද ප්‍රැක්ටිස් වලට හිනා වෙන එවුන් ( ගොඩක් ඉන්නෙ මුන් )
    තමන් අදහන කෙහෙල්මලෙ, දලදා පෙරහැර වගෙ මාකට් කරන්න පුලුවන් සිග්නිෆිකන්ට් දෙයක් නැති නිසා ආපු හීන මානයක් තියෙන්නෙ උන්ට.

    දේසපාලන අනාත කබ්බො සෙට් එකක් ඉන්නව, උන් හිතන්නෙ දලදා පෙරහර මහින්ද පටන් ගත්ත එකක් කියල

    පෙර්හැර කාලෙට කීයක් හරි හොයගන්න එවුන් ටිකක් ඉන්නව

    ඇත්තටම සත්ව අවිහින්සාවාදියොත් ඉන්නව, උන් හැමදාම කෑගහනව. ඒක හරි ඉතින්. නැදුන්ගමුවෙ ඇතාට සැප හම්බුනාට හැම පන්සලකට ඉන්න එවුන්ට නෑ. ගනගාරාමෙ එකාගෙ වීඩියො එහෙම දැකල ඇතිනෙ.
    ආයෙ මන් දැකල තියනව වැවුරුකන්නල එකෙක් ඉන්නව, ටකරන් මඩුවක ගැට ගහල, තුවාල ගොඩයි උගෙ, උන් ඇත්තටම පව්.
    සිවුරෙ පවර් එකට දුක් විදිනව.

    ---

    ඇත්තු කොහොමත් ඇවිදිනව දවසට කිමි 50-60ක්, හැබැයි උන මහ දවල් එහෙ මෙහෙම් යන්න කැමති නෑ.
    උබ ඕනෙම නැශනල් පාක් එහෙකට ගිහින් බලපන්, දවල්ට උන් නෑ, හවසට / උදේට තමා රෝන්දෙ යන්නෙ.

    මේ ඇත් පන්තියෙ එවුන් / මිනිස් ආස්‍රයෙ හැදිච්ච අලි, කැලෙට ගිහින් දාන්න බෑ, උන්ව රිජෙක්ට් වෙනව අනිත් අලින්ගෙන්.
    ගහල පන්නන්නෙ ඊලගට, සර්වයිව් වෙන්න බෑ.

    කැලෑ වලින් අල්ලලා පෙරහර වල් වලට නන් ගන්ඩ ඕනෙ නෑ, උන් ස්බාවික පරිසරෙ හැදිලෙ, ඒකෙම මැරිල ගියාවෙ.
    ඇත්තු ඉන්නෙ අලින්ගෙ 1-2% වගේලු.
    (y) (y) :love2::love2:
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    ඉස්සල්ලම හිතට එකඟව කියන්න වෙජි‍ෙටේරියන්ද? අර හරක් මැරිල්ලට විරුද්ද වෙන සෙට් එක වගේනේ බන්
    අපෝ නැ ගිය සතියෙත් වල් උරෙක් කැවා. ඒ වගේද බන් අඩී 10ක් උස සත්දන්ත දළ තියෙන සත්තු ටිකක් කැලේ ඉන්න කොට. උබලා දන්නවාද පොඩි කාලෙම දළ් ඇත්තු පැටව් ගේ දල එනවා. මිනිස්සු කරන්නේ උන්ව අල්ලගෙන විකුනවා. ඉතින් හොද ජාන නැතිවෙලා යනවා. ලන්කාවේ නෙමේ මියන්මාරේ
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ඔටාරා කකුල් කැඩ්ච්ච බල්ලෝ දම්වැල් බලින් බැඳගෙන පැෂන් ෂෝ වලට එක්ක ගියාට අවුලක්නෑ
    හැබැයි ඇත්තු පෙරහැරවල් වල යන්න හොඳ නෑ මිතුර
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    පහුගිය දවස් වල අලි 7 දෙනෙක් මැරිල හිටිය ඔය කීබෝඩ් වීරයන්ට තිබුනනේ ඒවට විරුද්ධව ඇක්ශන් ගන්න. ඒවා දැක්කේ නැද්ද?
    ඒකටත් හැමෝම දුක්වුණා මිසක් "මෙච්චර හරක් කුකුල්ලු මැරෙන රටේ අලි හතක් මැරුණම මක් වෙනවද" වගෙ කතා කිවේ නෑ නේද.
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    Why can't we domestically breed elephants instead of catching them from jungle.
    After few generations we can have genetically perfect breeds and would be more tamed and domesticated.
    Wild elephants will live in jungle and domestic ones will do all the fancy work. 🤨

    Humans literally did the same with dog breeding.
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,791
    1,307
    113
    Mars
    ලංකාවේ හීලැ අලින් ඉන්නෙ 200 ට අඩු ගානක් කියලා අහලා තියෙනවා. කැලැවෙන් අල්ලලා පෙරහරේ අලි ගෙන යන්න බැ. ගොඩක් අලි මිනිස් ඇසුරේ හැදිච්ච උන්. සාදාරනය කරන්න හේතු කියනවා නෙමේ ලංකාවේ අලි විශාල ප්‍රමාණයක් කොච්චිවල හැප්පිලා, වෙඩි වැදිලා, වෙඩි තියෙලා, විදුලිසැර, හක්ක පටස් වලින් මැරෙනවා.
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    වද දීල මරන සත්තුන්ගෙ මස් කෑවට කමක් නෑ. එහෙමද? ඇත්තු පෙරහැරේ යන එක හොඳයි කියනව නෙවෙයි ඔය කෑගහන අය සත්තුන්ගෙ මස් කන්නේ නැති අයද?
    පෙරහැරේ අන්තිමට එක ඇතෙක්වත් මැරුවෙ නෑ. පෙරහැරට විරුද්ධව කෑගහන අය මස් කඩ ටික වහල එන්න පව් ලොකු ඒකනේ පස්සේ පෙරහැර ගැන බලමු.
    කොහොමත් නුවර පෙරැහැර කාලෙට ඔය අලි පිස්සුව ලන්කාවෙ සෙට් එකට එනව පෙරැහැර ඉවර උනාම ගානට අඩුවෙලා යනව.
     
    Registext

    Well-known member
  • May 14, 2021
    478
    560
    93
    උන් දන්නේ නැනේ බන් උන්ගේ ජිවිතේ තියෙන්නේ කැලේ කියලා. නැදුන්ගමුවේ රාජා යාලේ කැලේ හිටියානම් ඒ වගේ ද්ළ පැටැව් කියක් ඉන්නවාද. අවුරුද්දට එක ද්ළ පැටියෙක් ආවොත් ද්ළ පැටව් 50 ක්
    කැලේ හිටියනං 🤣🤣🤣 එහෙනං මෙලහකට ඒ සතා මරල මැරුනු තැන්වල ගසුත් පැලවෙලා.තව කුඩු ලංසා වගේ දළ විකුනල දේව දරුවො හතරක් පහක් පාල්මේන්තුත් ගිහිං.🤣🤣
    යකෝ උට අවුරුදු 60ගානක් උඹ හිතනවද කැලේ ඔච්චර කල් ඉඳී කියල.
    බලපන් 60ට වැඩි අලි කීයද කැලේ ඉන්නෙ කියල.
     
    • Like
    Reactions: Ozone4 and Any.key

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,021
    167,866
    113
    එකමත් එක රටක
    කැලේ හිටියනං 🤣🤣🤣 එහෙනං මෙලහකට ඒ සතා මරල මැරුනු තැන්වල ගසුත් පැලවෙලා.තව කුඩු ලංසා වගේ දළ විකුනල දේව දරුවො හතරක් පහක් පාල්මේන්තුත් ගිහිං.🤣🤣
    යකෝ උට අවුරුදු 60ගානක් උඹ හිතනවද කැලේ ඔච්චර කල් ඉඳී කියල.
    බලපන් 60ට වැඩි අලි කීයද කැලේ ඉන්නෙ කියල.
    පින් බිමේ උන්ම තමයි දළ කපන්නේ, හක්ක පටස් තියන්නේ ... රාජ්‍ය ආයතන, ආගමික ආයතන ම තමයි ඔය දළ වලට වටිනාකමක් දෙන්නේ ප්‍රදර්ශනා කරල..
    අවු 60ක් දං වැල් දාල හිරවෙලා ඉන්නවට වඩා අවු 40ක් ඌට උගේ ජාතියේ සත්තු එක්ක සාමාන්‍ය විදියට ජිවත් වෙන්න තිබ්බ නම් වටිනවා. උබ ආස එක තැනක හිර වෙලා වැඩි අවුරුදු ගානක් ජිවත් වෙන්න වගේ නම් ඉතින් අවුලක් නෑ .
     
    Registext

    Well-known member
  • May 14, 2021
    478
    560
    93
    පින් බිමේ උන්ම තමයි දළ කපන්නේ, හක්ක පටස් තියන්නේ ... රාජ්‍ය ආයතන, ආගමික ආයතන ම තමයි ඔය දළ වලට වටිනාකමක් දෙන්නේ ප්‍රදර්ශනා කරල..
    අවු 60ක් දං වැල් දාල හිරවෙලා ඉන්නවට වඩා අවු 40ක් ඌට උගේ ජාතියේ සත්තු එක්ක සාමාන්‍ය විදියට ජිවත් වෙන්න තිබ්බ නම් වටිනවා. උබ ආස එක තැනක හිර වෙලා වැඩි අවුරුදු ගානක් ජිවත් වෙන්න වගේ නම් ඉතින් අවුලක් නෑ .
    වටිනාකමක් දෙන්නෙ නං කාලෙන්කාලෙට Ngo සල්ලිවලින් කිඹුල්කඳුලු හලන අයගෙ පේරන්ට්ස්ලම තමයි.ඉල්ලුමක් තියෙන හින්දයි සැපයුම.
    ඕව කරානං අප්‍රිකාවෙ රයිනෝලට(සුදු) උන දේමතමයි ලංකාවෙ අලින්ටත් වෙන්නෙ.පෙරහැරෙන් ලොකු බලපෑමක් තිබිල තියෙනව ඒක නොවෙන්න. පෙරහැරෙන් සමස්තයට වටිනාකමක්(සල්ලිම නෙවෙ "වටිනාකම") දීල තියෙනව මිසක් දළ දෙක ඩොලර් යුරෝ වගේ පෙන්නුවෙ නෑ.
     
    • Like
    Reactions: Ozone4 and banda065