සත්තු මරන්නැතුව ආරක්ෂිතව ඉවත්ක කරමු

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,228
    1
    61,631
    113
    Mother Earth
    හරිද දවසක් මම ගැට පොළඟෙක්ව ඇල්ලුවා ප්ලාස්ටික් මොගා බීම බෝතලේකට. තනියම ඇල්ලුවෙ. මේක වටේ පිටේ උන්ට ආරන්චි වෙලා ආව කට්ටිය. මම ඒ වෙලාවෙ ඒ සතාව කැලේකට ගිහින් දාන්න මෝටර් බයික් එකේ යතුර අරන් ආව. බෝතලේ ළඟට යනකොට ගමේ ඉන්න කැරියෙක් වට වෙලා ඉන්න සෙට් එකට කියනව ඇහුන "මූව මැරුවනම් හරි, මේ සතා වෙන මිනිහෙක්ව කෑවනම්, අනික මේ සතා මිනිස්සුන්ගෙ ජීවිතයට වඩා වටිනවද ? තිරිසන් සත්තු මැරුවට පව් නෑ." කියල ටෝකක් දෙනවා. මම කිව්වා ඒ සතාගෙ ජීවිතේ වටිනවද නැද්ද කියන්න ඔයා සක්‍ර දෙවියොද ඇහුවා. :D අරූගෙ රැස් ටික බැස්සා. :rofl:
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385

    Ela ela. Rep +
     
    • Like
    Reactions: S_M_S and Candid-B

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,374
    12,644
    113
    Piliyandala
    මචන් මදුරුවෝ ගැන නම් මරන්න හිතන්න වත් වෙලාවක් නෑ ඔටෝ ඇත ගිහිල්ල ගහල ඉවරයි.. මූව මරන්න ඔනේ කියල සැලසුම් හදල කරන්න තරම් හිතලත් නෑ වෙලාවකුත් නෑ.. කනකොටම ගහල
     
    • Like
    Reactions: khjinesh

    LC1989

    Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    ඔය මියෝ අල්ලලා ගිහින්දන්දාන එකත් අවදානෙන් කරන්න ඕන බන් .හධිසියෙවත් ඔය මියා පැටව් දාලා තිබුනොත් අර පැටව ටික බඩගින්නේ මැරෙනවා නේද
     
    • Like
    Reactions: S_M_S and khjinesh

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,228
    1
    61,631
    113
    Mother Earth
    ඔය මියෝ අල්ලලා ගිහින්දන්දාන එකත් අවදානෙන් කරන්න ඕන බන් .හධිසියෙවත් ඔය මියා පැටව් දාලා තිබුනොත් අර පැටව ටික බඩගින්නේ මැරෙනවා නේද

    ඒක කරන්න දෙයක් නෑ මචන් ඌගෙ පැටව් හොය හොය අපිට ඉන්න බෑනේ. මී කතුරු, වස තියල සත්තු මරනවට වඩා ඒකෙන් ඒ සතාගෙ හරි ජීවිතේ බේරෙනවා.
     
    • Like
    Reactions: khjinesh

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,228
    1
    61,631
    113
    Mother Earth
    මචන් මදුරුවෝ ගැන නම් මරන්න හිතන්න වත් වෙලාවක් නෑ ඔටෝ ඇත ගිහිල්ල ගහල ඉවරයි.. මූව මරන්න ඔනේ කියල සැලසුම් හදල කරන්න තරම් හිතලත් නෑ වෙලාවකුත් නෑ.. කනකොටම ගහල

    :D මේකට නම් කරන්න දෙයක් නෑ බන්. ඒක කාටත් වෙනවා මම හිතන්නෙ. ඒත් මම සමහර වෙලාවට ඌ විදගෙන ඉද්දි එළවනවා බන්. ගොඩක් වෙලාවට අපේ අතින් මැරෙන්නෙ අපි වෙන වැඩකට හිත සම්පූර්ණයෙන්ම යොදවල හිටියොත්. නිකන්ම අත යනවා.:yes:
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,780
    2,802
    113
    පොඩි කේස් එකක් තියෙනවා. දැන් මාසෙක දෙකක ඉඳන් අපේ ගෙදරට පූසෙක් එනවා පිටිපස්සෙන් ඇවිත් කුනු බාල්දියෙන් කනවා. අපේ ගෙදර එක සතෙක්වත් ඇති කරන්නේ නෑ. ගෙදර හැමෝම සත්තු ඇති කරන්න කැමතිත් නෑ. මූ ඉතින් කන්න එන නිසා පව් නිසා කන්න දුන්නා එලවන්නේ නැතුව. දැන් මූ නිතරම එනවා. ටික දවසකට කලින් දැක්කා මූ පූසියෙක් බඩක් තියෙනවා පැටව් දාන්න වගේ. මූ අපෙහාට සෙට් වෙන්න යන්නෙ පැටව් දාන්න. දවසක් හොරෙන් ගේ ඇතුලට ඇවිත් කාමරෙකට රින්ගලා.
    දැන් අනුකම්පාව ඉවර වේගෙන යන්නේ ගෙදර අයගෙත්. ගෙදර පැටව් දැම්මොත් හෙන වාතයක් වෙනවා.
    මූට කරදරයක් නොවෙන්න ගෙදරින් එලවන්න විදිහක් තියෙනවද? අනුකම්පා කරල කන්න දුන්නට ගේ ඇතුලේ පැටව් ගහන්න දෙන්න බැහැනේ. ගෙදර එක්කෙනෙක්වත් සත්තු ඇති කරන්න කැමතිත් නැහැ.
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,877
    2,901
    113
    රජරට
    සත්තුත් අපි වගේම ජීවත් වෙන්ඩ කැමතියි බං. උන්ටත් ගහන කොට, තලන කොට රිදෙනවා. එහෙම සත්තුන්ට දෙන වේදනාව අපිටත් දවසක විඳින්ඩ සිද්ධ වෙනවා කර්ම විපාකයක් විදිහට.
    කරපු පව් ගැන ආපහු හිත හිතා, පසුතැවිතැවී ඉන්න කොට ඒකෙ විපාකය තවත් වර්ධනය වෙනවා. ඒ හින්දා කරපු පව් අතීතයට ගියාවෙ. ඒවා අත ඇරලා දාපන්. දැන් ඉඳන් ඒවා නවත්තපන්.

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නීරෝගි වෙත්වා! සුවපත් වෙත්වා! දීර්ඝායුෂ ලබත්වා!

    Thanks Rep 27+
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,877
    2,901
    113
    රජරට
    ඒක කරන්න දෙයක් නෑ මචන් ඌගෙ පැටව් හොය හොය අපිට ඉන්න බෑනේ. මී කතුරු, වස තියල සත්තු මරනවට වඩා ඒකෙන් ඒ සතාගෙ හරි ජීවිතේ බේරෙනවා.

    Rep 27+
     
    • Like
    Reactions: S_M_S and Candid-B

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,877
    2,901
    113
    රජරට
    NICE WORK

    තෙරැවන් සරණයි බ්රෝ

    බම්ප්

    මචන් මදුරුවෝ ගැන නම් මරන්න හිතන්න වත් වෙලාවක් නෑ ඔටෝ ඇත ගිහිල්ල ගහල ඉවරයි.. මූව මරන්න ඔනේ කියල සැලසුම් හදල කරන්න තරම් හිතලත් නෑ වෙලාවකුත් නෑ.. කනකොටම ගහල

    ඔය මියෝ අල්ලලා ගිහින්දන්දාන එකත් අවදානෙන් කරන්න ඕන බන් .හධිසියෙවත් ඔය මියා පැටව් දාලා තිබුනොත් අර පැටව ටික බඩගින්නේ මැරෙනවා නේද

    Rep 27+
     
    • Like
    Reactions: S_M_S

    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    අනේ ඉතින් හූනන්වත් අල්ලන්න ක්‍රමයක් කියනවද?මල වදේ..හැම තැනම ජරා කරනව බන්..පොඩි එවුන් ගෙදර ඉන්න නිසා මට හූනො මරන්න වෙනව :(
     
    • Dislike
    Reactions: bundy123

    suranga_87

    Active member
  • May 30, 2017
    885
    147
    43
    48
    Pannipitiya
    :dull::dull:මම නම් පොඩි කාලෙ සත්තු මැරුවා දැන් නම් ලොවෙත් සතෙක් මරන්නෙ නෑ:no::no::no:...මදුරුවො නම් උවමනාවෙන් මරන්නෙ නෑ බන් කනකොට ඔටෝමැටික් අත අත යනවා...:P:P:Pඑතකොට අරූ තැලිල ඉවරයි කොරන්න දෙයක් නෑ...:rolleyes::rolleyes::confused:
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,355
    15,616
    113

    සර්පයෝ අල්ලන්න ගිහින් පුකේ ටින් කිරි ගා ගන්න ඕනේ නැත.