
අරූගෙ රැස් ටික බැස්සා. 
හරිද දවසක් මම ගැට පොළඟෙක්ව ඇල්ලුවා ප්ලාස්ටික් මොගා බීම බෝතලේකට. තනියම ඇල්ලුවෙ. මේක වටේ පිටේ උන්ට ආරන්චි වෙලා ආව කට්ටිය. මම ඒ වෙලාවෙ ඒ සතාව කැලේකට ගිහින් දාන්න මෝටර් බයික් එකේ යතුර අරන් ආව. බෝතලේ ළඟට යනකොට ගමේ ඉන්න කැරියෙක් වට වෙලා ඉන්න සෙට් එකට කියනව ඇහුන "මූව මැරුවනම් හරි, මේ සතා වෙන මිනිහෙක්ව කෑවනම්, අනික මේ සතා මිනිස්සුන්ගෙ ජීවිතයට වඩා වටිනවද ? තිරිසන් සත්තු මැරුවට පව් නෑ." කියල ටෝකක් දෙනවා. මම කිව්වා ඒ සතාගෙ ජීවිතේ වටිනවද නැද්ද කියන්න ඔයා සක්‍ර දෙවියොද ඇහුවා.අරූගෙ රැස් ටික බැස්සා.
![]()
ඔය මියෝ අල්ලලා ගිහින්දන්දාන එකත් අවදානෙන් කරන්න ඕන බන් .හධිසියෙවත් ඔය මියා පැටව් දාලා තිබුනොත් අර පැටව ටික බඩගින්නේ මැරෙනවා නේද
මචන් මදුරුවෝ ගැන නම් මරන්න හිතන්න වත් වෙලාවක් නෑ ඔටෝ ඇත ගිහිල්ල ගහල ඉවරයි.. මූව මරන්න ඔනේ කියල සැලසුම් හදල කරන්න තරම් හිතලත් නෑ වෙලාවකුත් නෑ.. කනකොටම ගහල
මේකට නම් කරන්න දෙයක් නෑ බන්. ඒක කාටත් වෙනවා මම හිතන්නෙ. ඒත් මම සමහර වෙලාවට ඌ විදගෙන ඉද්දි එළවනවා බන්. ගොඩක් වෙලාවට අපේ අතින් මැරෙන්නෙ අපි වෙන වැඩකට හිත සම්පූර්ණයෙන්ම යොදවල හිටියොත්. නිකන්ම අත යනවා.
සත්තුත් අපි වගේම ජීවත් වෙන්ඩ කැමතියි බං. උන්ටත් ගහන කොට, තලන කොට රිදෙනවා. එහෙම සත්තුන්ට දෙන වේදනාව අපිටත් දවසක විඳින්ඩ සිද්ධ වෙනවා කර්ම විපාකයක් විදිහට.
කරපු පව් ගැන ආපහු හිත හිතා, පසුතැවිතැවී ඉන්න කොට ඒකෙ විපාකය තවත් වර්ධනය වෙනවා. ඒ හින්දා කරපු පව් අතීතයට ගියාවෙ. ඒවා අත ඇරලා දාපන්. දැන් ඉඳන් ඒවා නවත්තපන්.
සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නීරෝගි වෙත්වා! සුවපත් වෙත්වා! දීර්ඝායුෂ ලබත්වා!
ඒක කරන්න දෙයක් නෑ මචන් ඌගෙ පැටව් හොය හොය අපිට ඉන්න බෑනේ. මී කතුරු, වස තියල සත්තු මරනවට වඩා ඒකෙන් ඒ සතාගෙ හරි ජීවිතේ බේරෙනවා.
NICE WORK
තෙරැවන් සරණයි බ්රෝ
බම්ප්
මචන් මදුරුවෝ ගැන නම් මරන්න හිතන්න වත් වෙලාවක් නෑ ඔටෝ ඇත ගිහිල්ල ගහල ඉවරයි.. මූව මරන්න ඔනේ කියල සැලසුම් හදල කරන්න තරම් හිතලත් නෑ වෙලාවකුත් නෑ.. කනකොටම ගහල
ඔය මියෝ අල්ලලා ගිහින්දන්දාන එකත් අවදානෙන් කරන්න ඕන බන් .හධිසියෙවත් ඔය මියා පැටව් දාලා තිබුනොත් අර පැටව ටික බඩගින්නේ මැරෙනවා නේද
bump
Bump

මම නම් පොඩි කාලෙ සත්තු මැරුවා දැන් නම් ලොවෙත් සතෙක් මරන්නෙ නෑ

...මදුරුවො නම් උවමනාවෙන් මරන්නෙ නෑ බන් කනකොට ඔටෝමැටික් අත අත යනවා...

එතකොට අරූ තැලිල ඉවරයි කොරන්න දෙයක් නෑ...

