සත්තු මරන්නැතුව ආරක්ෂිතව ඉවත්ක කරමු

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    mn asayi maduruwo maranna :/
    උඹ ආසද තැලිලා මැරෙන්ඩ?

    pissuda ban maduruvo marannathuva inna puluvan da chatas gala gahuva maruva abarana eka nam paw vade

    meeya nam machan karadara kara sathek uba kiyanne allala kohe hari danna kiyala ne dammoth ekko ayeth enava natham thava ahala pahala gedaraka gihin gema denava un apita lokuvata kelavanakam un paw thamai

    sarpaya hurathal karanna hoda sathek nemei ehema kiyala hoyan gihin marana eka anumatha karanma apita kelavanna avoth gahuva maruva garadiya nam pau

    මට නං මදුරුවො මරන්නැතුව ඉන්න පුළුවන්. ඒ හින්දද දන්නෑ, දැන් මාව මදුරුවො කනවත් ගොඩක් අඩුයි. :)
    මීයව ගිහින් දාන්න ඕනෙ ටිකක් දුර, ගෙවල් නැති හරියකට.
    සර්පයාව අඳුරගන්න පුළුවන් නම් ඒක සැබෑ දක්ෂකමක්. ගොඩක් වෙලාවට අපි අතින් මැරෙන්නෙ ගැරඬියා වගේ විස නැති එවුන්.
    https://snakesofsrilanka.lk/venom_non.html (නිකරුණේ මැරුම් කන නිර්විශ සර්පයින්)
    හොඳට මතක් කරලා බලපන් ගැරඬියා නොමැරුවට ඒ වගේ කීදෙනෙක්ව මරලා තියෙනවාද කියලා.

    සර්පයන්ව මචං අර විදිහට අල්ලලා ගිහින් දාන්න පුළුවන්. ඒක සාර්ථකයි, ප්‍රායෝගිකයි.

    good post machn uguduwo siwilima udata enawata krnna deyak nedda
    දැල් ගහන එක තමයි හොඳම වැඩේ.
    උගුඩුවා අල්ලලා ගිහින් දාන්න ඕනෙ නම් අඟල් 2x2 දැල් වලින් අර මී කූඩෙ වගේ එකක් අපිටම හදා ගන්න පුළුවන්.

    සිවිලිම උඩ බල්බ් එකක් දාපන්
    උන්ට එන්න තියන තැන් දැල් ගහල වහල දාපන් !
    ඔහොම තමා කලේ !!:yes::yes:
    :)

    koombi thmi godakma marenne. mala pannama okkoma hodala danwa.
    කූඹි ගේ ඇතුලෙ ඉන්නවාද? නැත්තන් වත්තෙද?
    මේස උඩට එනවා නම් මේසෙ කකුල් වලට වතුර පීරිසි 4ක් තියපන්. මේසෙ කකුල් දිරයි කියලා හිතෙනවා නම් එතනට පොලිතින් කෑල්ලක් තියලා බැඳපන්. මේසෙ බිත්තියෙ වදින්නැති වෙන්ඩ තියපන්.
    නැත්තං කූඹින්ගෙන් ආරක්ෂා කරගන්ඩ ඕනෙ දේ වටේට Hitline චෝක් කෑල්ලකින් ඇඳපන්. (කූඹි නැති වෙලාවක)

    සතුුුුන් මැරීම 2006න් පසු නවතා ඇත. මදුරුවෙක්වත් මරන්නෙ නැත.අවුරුදු 13කින් කිසිම සතෙක් මරා නැත (දැනුවත්ව)

    මාත් මදුරුවො මරන්නේ නෑ . ඇගේ වැහුවොත් පිබලා යවනවා. අනිච්චානුගව මගෙ අතින් මැරෙනවත් අඩුයි.

    පට්ට, මාත් දැන් අවුරුදු දහයක දොළහක ඉඳන් මදුරුවෙක්වත් මරන්නෑ, ඒවයේ ප්‍රතිඵල අත්දැකපු වාර අනන්තයි
    එළ මචං.
    11.gif
    උඹලා වගේ මිනිස්සුන්ගෙ වටිනාකම කියලා නිම කරන්ඩ බෑ. :yes::yes:
     
    Last edited:

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    කැරි පොත්තා තමයි ලොකුම වේදනාව දෙන්නෙ:angry: උන් ගැන්සි පිටින් එන වෙලාවට ඇගේ වහනව. සමහර වෙලාවට නෙට් එක අස්සෙන් ඇදට රිංගනව. ආය වෙලාවකට පොත් අස්සෙ රිංගල එකපාට්ට එලියට එනව :angry: පපුවත් එක්ක හෝස් ගාල යනව ඒ වෙලාවට එන බයටම:oo:

    kapuru tikak thiyahan ban

    un sarata enne na
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    marana eka hari lesiyi

    habayi jeewith karawana eka thama amaru

    minissu kamathi nane amaru dewal walata
     
    • Like
    Reactions: S_M_S

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,574
    1,647
    113
    man eka sathekwath paranne na. maruna un kanneth na. mata kiyapan huno elawaganne kohomada kiyala. un nisa dan mage hitha wenas wegena enne
     
    • Like
    Reactions: S_M_S

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    man eka sathekwath paranne na. maruna un kanneth na. mata kiyapan huno elawaganne kohomada kiyala. un nisa dan mage hitha wenas wegena enne

    Get a cat.

    In my house i have 3 large cats and 2 small kittens.
    one of them expecting babies in this month.:love:

    not a single pest soul (except mosquitoes) dare to enter the house hold unless it has a death wish.:D

    nowadays they do freelancing pest control (mostly rats) on nearby houses since lack of food in the house.
    :rolleyes:
     
    CoolBro

    Active member
  • Sep 16, 2014
    720
    231
    43
    මීයා
    ඇයි බං මරන්නෙ? මී කූඩ තියෙනවා රු. 400/- ට විතර. ඇතුළෙන් පොල් කෑල්ලක් එල්ලලා තිබ්බා නම් මීයා ඒක කන කොට කූඩුවෙ දොර වැහෙනවා. ඊට පස්සෙ කොහෙ හරි ඈතකට ගිහින් දාන්ඩයි තියෙන්නෙ. ඊට පස්සෙ ඒ කූඩුවම ආපහු තියලා අනිත් මීයන්වත් ඔහොම අල්ලලා ගිහින් දාන්ඩ තියෙන්නෙ.

    Kiyanna Santhosayi මීයන් 25 withara allala gihin dmma
    EASY way.......
     
    VIRAJ_K

    Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    Get a cat.

    In my house i have 3 large cats and 2 small kittens.
    one of them expecting babies in this month.:love:

    not a single pest soul (except mosquitoes) dare to enter the house hold unless it has a death wish.:D

    nowadays they do freelancing pest control (mostly rats) on nearby houses since lack of food in the house.
    :rolleyes:
    Ela ela:lol::lol:
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83

    Or you may want to find alternative options for ppest control.

    i'm still awake bcz of cats singing outside and they think now is the good time to practice martial arts.
    :lol:

    me huththala ...thila maha ra ge awata maragannwa berihan denawa eka geniyak wenuwen.
    minissu wagema thama.kanak ahila inna na

    :rolleyes::rofl:
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,890
    113
    Fantasy
    Or you may want to find alternative options for ppest control.

    i'm still awake bcz of cats singing outside and they think now is the good time to practice martial arts.
    :lol:

    me huththala ...thila maha ra ge awata maragannwa berihan denawa eka geniyak wenuwen.
    minissu wagema thama.kanak ahila inna na

    :rolleyes::rofl:
    :lol::lol:
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113

    man eka sathekwath paranne na. maruna un kanneth na. mata kiyapan huno elawaganne kohomada kiyala. un nisa dan mage hitha wenas wegena enne

    බම්ප් රෙප් + මචං

    marana eka hari lesiyi

    habayi jeewith karawana eka thama amaru

    minissu kamathi nane amaru dewal walata

    Good article. Dont play with snakes I have seen several people who died due to viper bites

    සතුුුුන් මැරීම 2006න් පසු නවතා ඇත. මදුරුවෙක්වත් මරන්නෙ නැත.අවුරුදු 13කින් කිසිම සතෙක් මරා නැත (දැනුවත්ව)

    මාත් මදුරුවො මරන්නේ නෑ . ඇගේ වැහුවොත් පිබලා යවනවා. අනිච්චානුගව මගෙ අතින් මැරෙනවත් අඩුයි.

    11.gif
    11.gif
    පට්ට, මාත් දැන් අවුරුදු දහයක දොළහක ඉඳන් මදුරුවෙක්වත් මරන්නෑ, ඒවයේ ප්‍රතිඵල අත්දැකපු වාර අනන්තයි :yes::yes:

    Rep added.