සත්තු මරන්න වරෙන් 😕😕😕

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,735
    13,296
    113
    Pusek nedda.pus ekek dennek hitiyanan smell ekata enne ne pusongo
    ඒ ඉස්සර දැන් පුසොන්ගෙන් ඇග උඩින් ගියත් උට ගානක් නැ.. මේ පුසොයි බල්ලොයි මිනිස්සුම තමයි මොට්ට කරලා තියෙන්නෙ,, උන් දැන් ටික ටික පරිණාමය වෙලා ඉන්නෙ කන්න බොන්න මිනිස්සු දෙනකම්.. 😂 😂
     
    • Like
    Reactions: max_pain

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    උඹල මොකද හිතන්නෙ මෙහෙම සත්තු මරන එක ගැන.

    "චේතනාහං භික්ඛවේ – කම්මං වදාමි. චේතයිත්වා කම්මං කරෝති – කායේන වාචාය මනසා"

    "කම්මං දල්ලං කින්ති කරෝමි දානේ"

    මී කූඩු ටිකක් සල්ලි දීලා අරන්, කොහෙට හරි ගිහින් දාපන්.
     
    • Like
    Reactions: max_pain

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,296
    113
    මියො වැඩි කියන්න සර්ප ගහනය අඩුයි කියලා.. දැන් මේවගේ කිසිම සමතුලිත තාවයක් නැ.. එන්න එන්න ඉස්සරහට තව අමාරු වෙනවා
     
    • Like
    Reactions: max_pain

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,223
    8,052
    113
    Galaha
    අපේ ගෙදර කිචන් එකට අල්ලලා තව කෑල්ලක් තියනව . එකේ පට්ට මියෝ ගොඩක් හිටිය . සිවිලිමෙ. ඒ කෑල්ලට ත් බහිනවා .
    බැරිම තැන මම මිපසාන ගේනවා CIC ද කොහේද . පැකට් 5ක් විතර ගෙනාවට එකයි කඩල දැම්මේ . මුන් ඒවා ඔක්කොම කාල තිබ්බ . හැබැයි මැරිලා හිටියේ එකෙක් දෙන්නෙක් වගේ පේන්න .
    ඊ ට මාස දෙක තුනකට පස්සේ මොකක් හරි වෙලා මුන් ඔක්කොම මිසින් . මි පාසන නෙවෙයි වැඩ කරේ . දැන් බෙහෙතකටවත් එකෙක් නෑ . මොකෙක් හරි එකෙක් ඇවිත් සමුල ගාතනය කරලා ගිහින් වගේ . මල කුණක් වත් නෑ .
    අපෙත් ඔහොම කෑල්ලක් තියෙනව එකේ තිබිල තමයි මේකටත් වැඩේ දීලා තියෙන්නෙ. මීපාසම් වලට වතුර හොයන් යනව කියනවනෙ බං එහෙම වෙන්න ඇති. පූස් හුජ්ජ වලටත් එන්නෙ නැල්ලු අපේ ගේ වටේටම පූසො ඉන්නව වෙන ගෙවල්වල උන් ගේ ඇතුලෙ නැති නිසයි මුන් එනව ඇත්තෙ. කුඹුරෙ ගොයන් කැපුවොත් මීයෝ එනව ගෙදරට. වී එහෙම කාල ඉන්නව ඇත්තෙ ගොයම් තියෙන කාලෙට. ඔන්න කුබුරු කිට්ටුව ගෙවල් ඉඩම් ගන්නවනම් ඕව තමයි සැලකිලිමත් වෙන්න ඕන දේවල්.

    මියො වැඩි කියන්න සර්ප ගහනය අඩුයි කියලා.. දැන් මේවගේ කිසිම සමතුලිත තාවයක් නැ.. එන්න එන්න ඉස්සරහට තව අමාරු වෙනවා
    අපේ ගෙ ඉස්සරහ කුඹුර. ඒකේ අඩි 2ක් 3ක් දිග පිබුරෙකුත් හිටියා කොරෝනා කාලේ. අනික මුගටි ඉන්නව මිදුලෙ නිතරම ඒ නිසා සර්පයො එන්නෙ නෑ උන්ට බයේ. ගොයන් කපපු කාලෙට තමයි මීයෝ ගෙවල් වලට එන්නෙ නැත්තන් මියෝ නෑ. :yes:
    ------ Post added on Sep 21, 2025 at 6:56 PM
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,176
    67,522
    113
    ඒ ඉස්සර දැන් පුසොන්ගෙන් ඇග උඩින් ගියත් උට ගානක් නැ.. මේ පුසොයි බල්ලොයි මිනිස්සුම තමයි මොට්ට කරලා තියෙන්නෙ,, උන් දැන් ටික ටික පරිණාමය වෙලා ඉන්නෙ කන්න බොන්න මිනිස්සු දෙනකම්.. 😂 😂
    ara silver black mix pusawa ganna one.orange white,black white un kammaliy. :lol:
     
    • Like
    Reactions: max_pain

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,223
    8,052
    113
    Galaha
    ඒ ඉස්සර දැන් පුසොන්ගෙන් ඇග උඩින් ගියත් උට ගානක් නැ.. මේ පුසොයි බල්ලොයි මිනිස්සුම තමයි මොට්ට කරලා තියෙන්නෙ,, උන් දැන් ටික ටික පරිණාමය වෙලා ඉන්නෙ කන්න බොන්න මිනිස්සු දෙනකම්.. 😂 😂
    වයිෆ්ගේ තාත්ත පූසෙක් හදනව කහපාට එකෙක්. ඌට මාලු බත් එක්ක අනලා තම්බපු මාලුවෙක් බත් එක උඩින් තියලත් ඕන නැත්තන් කන්නෙ නෑ. 🥴
     
    • Haha
    Reactions: JohnSnow

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,296
    113
    ara silver black mix pusawa ganna one.orange white,black white un kammaliy. :lol:
    silver black අවු 10 කට විතර කලින් මෙකෙක් හිටියා ඌ නම් පට්ටම වැඩ්ඩෙක් ආයෙ මොකෙක්වත් තියෙන්න දෙන්නෙ නැහැ.. ඌ ඉන්න කාලෙ මියො හුනො කැරපොත්තො උන් නැතිම තරන්.. අවුල තියෙන්නෙ ලෙනා කුරුල්ලොන්ට පවා ශොට් එක දෙනවා..

    ඔය ඔරෙන්ග් වයිට් උන් නම් අමු කම්මැලි මෝල් කාරයො..
     
    • Like
    Reactions: max_pain and Emios

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,867
    11,318
    113
    අපේ ගේ වටේටම පූසො ඉන්නව වෙන ගෙවල්වල
    මෙක සිරා පරිසරය, ගෙදර එවුන් ඉතින් නම් දානවා මුලු පුසො සෙට් එකටම පුල්ලි කොටි කලුවා 😜

    අපේ ගෙ ඉස්සරහ කුඹුර. ඒකේ අඩි 2ක් 3ක් දිග පිබුරෙකුත් හිටියා කොරෝනා කාලේ. අනික මුගටි ඉන්නව මිදුලෙ නිතරම ඒ නිසා සර්පයො එන්නෙ නෑ උන්ට බයේ. ගොයන් කපපු කාලෙට තමයි
    මාර බැලන්ස් එකක් නෙ බන් සොබාදහම දෙන්නෙ නයි මට්ටු කරන්න මුගටියො ඉන්නවා, මීයො මට්ටු කරන්න නයි ඉන්නවා
    ------ Post added on Sep 21, 2025 at 7:10 PM
     
    • Like
    Reactions: max_pain

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,176
    67,522
    113
    silver black අවු 10 කට විතර කලින් මෙකෙක් හිටියා ඌ නම් පට්ටම වැඩ්ඩෙක් ආයෙ මොකෙක්වත් තියෙන්න දෙන්නෙ නැහැ.. ඌ ඉන්න කාලෙ මියො හුනො කැරපොත්තො උන් නැතිම තරන්.. අවුල තියෙන්නෙ ලෙනා කුරුල්ලොන්ට පවා ශොට් එක දෙනවා..

    ඔය ඔරෙන්ග් වයිට් උන් නම් අමු කම්මැලි මෝල් කාරයො..
    Silver black un tama hoda tikak badiginne tibbanan karapitho huno ivarai.fun ekatath allanawa
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    උත්තිගේ පුතාලා සිවිලිම උඩ උකනවා පෙරලගෙන ,ඒ වෙලාවට ඔය මී කතුරු ගෙනත් තියලා ඉවරයක් කරන්න හිතෙනවා.මොකක්දෝ හින්දා ඒ කේන්තිය නැතුව ගියාට පස්සේ ඕවා අමතක වෙලා යනවා.

    උඹ කිව්ව මී කූඩුවේ නම් මීයෝ 20-30 වඩා අල්ලලා ගිහින් දාලා ඇති මේ වෙද්දී. මූ චූ කරන නිසා ඉක්මනට දිරනවා .දැන් යන්නේ දෙවනි කූඩුව.මී කතුර වගේ නෙමෙයි මේක ලේසි නෑ ගැලවිලා යන්න ඇතුලට යන එකෙකුට.
    ඉස්සර නම් පොල් කෑලි පුච්චලා අර කම්බියේ ගහනවා.දැන් පොල් වල ගණන් එක්ක ඕවා කරන්න බෑ.පාන් වාටියක් වගේ එල්ලනවා දැන් නම්...
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,128
    4,124
    113
    මගේ හිතට හරි නෑ ඒකයි මේක කියන්න හිතුනෙ. අද මම ගෙදර වටේ වල් කපල දාන්න කියල මැශින් එක අරගෙන තෙල් එහෙම දාල ස්ටාර්ට් කරනව කරනව ස්ටර් වෙන්නෙ නෑ. බලනකොට මැශින් එකේ පැට්‍රල් යන බටයි වයර් වගේකුයි මීයෝ කාලා. වැඩේ එතනින්ම නැවතුනා. ඕකේ මලට මම එවෙලෙම මී පෙට්ටියක් ගේන්නම් කියල ටවුන් එකට ගිහින් ගනන් ඇහුවාම රුපියල් 900ක් මී උගුලක් ( මීයා අල්ලලා කොහෙට හරි ගිහින් දාන්න පුලුවන් නිසා ඒකක් ගනන් හැදුවෙ ඒත් ගාන වැඩී කලින් එකක් තිබ්බ ඒක ගත්තෙ 250ට ). කඩේ කොල්ලා කීවා තව කතුරුත් තියෙයි කියලා. කීයද ඇහුවාම රුපියල් 165ක් කීවා. මම ඒකක් අරන් ගෙදර ආවා. ඒත් හිතට අවුල් දැන් කේන්තිය නිවිල නිසා ඕක තියල සත්තු මරන්න්න. උඹල මොකද හිතන්නෙ මෙහෙම සත්තු මරන එක ගැන. :rolleyes2: ගෙරි මීයෝ කොච්චර පිරිසිදුවට සුද්ද කරල තියාගත්තත් කොහෙන් හරි එනව ගෙදර ගාව කුඹුරක් තියෙනකොට 🤬
    ithuru 735 hoya ganna thibune
    900 kohomath wadi haara siya gaanata thiyenawa ne
    (900 eke Net eka koliti athi ehenam)
     
    • Like
    Reactions: max_pain