සත්තු වත්තේ සත්තු photo ගන්නවා වගේ
මොබයිල් ෆෝන් නිසා අද ප්රසිද්ද පුද්ගලයෙකුට පාරේ යන්න බැරි තත්වයක් උදා වෙලා තියෙන්නේ. මේ වීඩියෝ එකේ මිනිස්සු ටොම් කෲස්ව සත්තු වත්තේ සතෙක්ව ෆොටෝ ගන්නවා වගේ ෆොටෝ ගන්න එක දැක්කම මට මොනවා කියන්නද කියලා හිතාගන්න බැහැ.
video එක බලලා මේ ගැන ඔයගොල්ලො හිතන දේ මෙතන පෝස්ට් කරන්න. 

Last edited: