සත්තු වත්තේ සුදු නයා උස්සලා ?

mahesh7890

Member
Mar 14, 2013
1,590
38
0
pannipitiya
සත්තු වත්තේ සුදු නයා උස්සලා ?



දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටි සුදු නාගයෙකු අතුරුදන්වී තිබෙන බව වාර්තා වෙයි.
එහි සේවකයන් හතරදෙනෙකුගෙන් මේ ගැන ප‍්‍රකාශ සටහන් කරගෙන ඇති අතර දින කිහිපයකට ඉහත මෙම නාගයා මිලට ගැනීමට කිසියම් පුද්ගලයෙකු විසින් සේවකයෙකුගෙන් විමසීමක් කර තිබූ බව පොලීසිය කියයි.
පොලීසිය ප‍්‍රශ්ණ කරන අවස්ථාවේ අදාල සේවකයා රාජකාරියට වාර්තා කර නොමැත.
 

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සුදු උන් කියන්නෙ මාර අස්වාභාවික විකාර සත්තු ටිකක්.. පේන්නෙ නැද්ද මේ අර මොකාද සුදු පූසා කියන එකා..
    මේකටනන් සුදුපූසාට කලුවෙන්නම රිදෙයි..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සුදු නයා :P
    පරිස්සම් වෙයන් වේසි..:sorry: නැත්තං හෙට අනිද්දට කවුරුහරි ත්‍රේඩ් එකක් දාවි.. එළකිරියෙ හිටපු සුදු පූසා උස්සලා කියලා..:baffled:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සුදු පුසා:P
    :P
    සුදු උන් කියන්නෙ මාර අස්වාභාවික විකාර සත්තු ටිකක්.. පේන්නෙ නැද්ද මේ අර මොකාද සුදු පූසා කියන එකා..
    මේකටනන් සුදුපූසාට කලුවෙන්නම රිදෙයි..
    ඔව් ඔව් ගල් කාරයෝ ආසයි සුදු බෝයිස්ලට :P
    පරිස්සම් වෙයන් වේසි..:sorry: නැත්තං හෙට අනිද්දට කවුරුහරි ත්‍රේඩ් එකක් දාවි.. එළකිරියෙ හිටපු සුදු පූසා උස්සලා කියලා..:baffled:
    අනේ මාව උස්සපන්කෝ බං :P
    සුදු එවුන් තමා උස්සන තරමක් උස්සන්නෙ.. අපේ උන් සුදට ආසයි බං..:rofl:
    :cool::yes: