සත්ත සුරියුග්ගමන සූතතය

SLSUN

Member
සත්ත සුරියුග්ගමන සූතතය

[FONT=Tipitaka_Sinhala1]මේ දවස්වල ලෝකවිනාශය ගැන ගොඩක් අය කතා කරන ඉර 9ක් පිළිබද කතාවට සම්බන්ධ iQ;1h ක් ලොව්තුරා බුද්ධ දේශනාවේ තිබෙනව ඒ තමයි[/FONT]
[FONT=Tipitaka_Sinhala1]iQ;1පිටකයේ අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ සත්ත සුරියුග්ගමන සූතය[/FONT]

[FONT=Tipitaka_Sinhala1]මේ තියෙන්නේ සිංහල අනුවාදයක් කියවල බලන්න කමෙන්ට්ස් දාන්න අමතක කරන්න එපා[/FONT]







මේකට අනුව ලෝක විනාශයට තව කල් තියනව වගේ නේද
මේ මහා බද්‍ර කල්පයක් මේකල්පයට බුදුවරැ 5 දෙනෙක්
උපදිනව කකුසද කෝණාගම කාශ්‍යප ගෞතම හා මෛත්‍රි කියන බුදුවරැ

බොහෝ ‍දෙනාගේ ඉල්ලීම මත දැම්මා ඔන්න
PDF 1k
http://www.mediafire.com/download.php?apa404uigcru1ve
 
Last edited:

smsanjaya

Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    Ela machan kiyavanna podi vadi image eka save karagaththa passe balanna
    Thanxz
    Rep malla ivarai rep danna vidiyak ne
     
    • Like
    Reactions: SLSUN

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    පිංසිද්ධ වෙච්චාවේ........
    නොදන්නා දේ කියාදීම පිං සිද්ධවෙන වැඩක්.....
    බුදු සරණයි......!!!
     
    • Like
    Reactions: SLSUN
    Aug 10, 2010
    347
    11
    0
    සමහරු ඔය මතය බෞද්ධ සමාජයේ පතුරන්න දායකත්වය සැපයුවේ චීවර‍ය දාගෙනයි ඒ අය ඒක අව‍බෝධයක් නැතුවම කලා වෙන්නත් බැහැ මන් මේ කතා කරන්නේ සති අන්ත ජාතික පුවත් පත් වලට ලිපි සපයන කෙනෙක් ගැන බෞද‍්ධ ජනතාව ඕනිම ‍දෙයක් හොයා බලන්නැතුව පිළිගතයුතු නැහැ නොදැන හිටි අයට දැනගන්න මේක දැම්මට ඔබට පින්
     
    Last edited:

    leoshammi

    Member
    Jan 18, 2011
    1,328
    96
    0
    Colombo
    Thanks machan mage hitheth tibba mee 2012 kiyala loku bayak ubata pin... Budu Saranai...

    k2882099.jpg


    Maco meka penne nam naha... Tikak amaruwen kiyewwe... Try to do something...

    thanx008.gif