සත්ය කතාවක් නම් ගම් රහිතව....

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
uppanne tyenawane banz bandala kiyala. ekanisa awajathaka wenne nam nea neda kello

උප්පැන්නෙ තියෙන්නෙ බොරු තොරතුරු නෙ බං.. ඉතිං අනිවා උප්පැන්නෙට නිවැරදි තොරතුරු ඇතුලත් කල්ල නං අවජාතකනෙ..
ඉඩම්, දේපල සම්බන්ධයෙන් ලමයින්ට අනාගතේ සෑහෙන ප්‍රශ්නයක් වෙනව..
 
upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    E tharkaya nam hari wage machan...
    habai itin amma thaththage nam deelane tyenne.... ekama waradi thorathura marry karala kiyana ekane... nam dunna kiyanne e ayagen paaramparika dewalata aiythiya tyenawa kiyana eka neda...

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    1. තාත්තාගෙ මේ කසාද බැඳිල්ල උනොත් නීත්‍යානුකුලද?

    කාන්තාව හැරගිහිල්ල අවුරුදු 7ක් ගෙවිල නං නීත්‍යානුකූලයි.

    hara gihilla kiwwakida rata giyaamath,,, aurudu gaanak ratama indaa,,, lankaawata aawamath habai e gedarata gihilla nea

    2. කෙනෙකුට එය වැලැක්විය හැකිද?

    වලක්වන්න නං ඒ සදහා සාධාරණ හේතු ඉදිරිපත් කරන්න වෙනවා..

    daruwanta aityak nadda ekata? thaththa unath daruwo tamange newei kiyanneneane.. :confused:

    3. ගතයුතු ක්‍රියාමාර්ග මොනවාද?
    ඉතාම සීමාසහිතයි.. එකටනං අදාළ කාන්තාවට ලංකාවට එන්නම වෙනවා.

    daruwanta ? :oo:
    [/COLOR]

    Matanam hithena de,
    1) demawpiyo piligannawa daruwo tamange kiyala, amma thaththa bandala nea, eka nisa denna wenwela nea. :rofl: daruwanwa raka bala geneema mawpiyan mawpiyange legal requirement.

    2) amma thaththa bandala nathi unaata aurudu 10k witara ekata hitiya, dan mawa pitarata, e nisa oun legally kasada bandiyayuthui, mawa pita rata nisa piyata thawath kasadayak kara gath nohakiy :D

    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    2) amma thaththa bandala nathi unaata aurudu 10k witara ekata hitiya, dan mawa pitarata, e nisa oun legally kasada bandiyayuthui, mawa pita rata nisa piyata thawath kasadayak kara gath nohakiy

    මේකට නම් විරුද්ධයි මචං.. පියාට වෙන ඕනෙම කෙනෙක්ව කසාද බඳින්න මේ සිද්ධියෙදි නිදහස හා අයිතිය තියෙනව.. නීතිය ඉදිරියේ සාක්ශි කාරයින් සමඟ අත්සන් නොකර එක ගෙදර හිටිය කියල කසාද බැන්ද වෙන්නෙ නෑ.. පිරිමි කෙනාට වෙන කෙනෙක්ව බඳින්න පුළුවන්..

    බඳින්න බැරි දැනට කාවහරි බැඳල ඉන්නවනං විතරයි.. මේකෙදි දෙන්න එකට හිටිය මිසක් නීත්‍යානුකූලව විවාහ වෙලා නෑ.. නීත්‍යානුකූලව විවාහ වෙලා නැත්තං හෝ, නීත්‍යානුකූලව විවාහ වෙලා ඉඳල දැන් දික්කසාද වෙලා නම් ඕනෙම වෙලාවක බඳින්න පුළුවන්...

    E tharkaya nam hari wage machan...
    habai itin amma thaththage nam deelane tyenne.... ekama waradi thorathura marry karala kiyana ekane... nam dunna kiyanne e ayagen paaramparika dewalata aiythiya tyenawa kiyana eka neda...

    අනේ මන්ද බං.. දරුවන්ට දේපල උරුම වෙන විදිහ මට හරියටම මතක නෑ බං.. හැබැයි ගෑණු කෙනාට නම් පිරිමි කෙනාගෙ කිසිම දේපලකට උරුමකම් කියන්න හැකියාවක් නෑ..

    දරුවන්ට නම් දුන්නට මචං දෙන්න විවාහක නෑනෙ.. ඔතනදි සිද්ධ වෙලා තියෙන්නෙ වැරදීමක්.. දරුවන් සහජාත වෙලා තියෙන්නෙ ඒ වැරැද්දෙන්.. ඒ කියන්නෙ දරුවො කොහොමත් සහජාත වෙන්න බෑ.. අනිවා අවජාතක වෙන්න ඕනෙ.. කරන්න තියෙන එකම දේ දෙන්නට දැන් විවාහ වෙන්න කියන එක බං.. ඕන්නං ලමයින්ට බැරියෑ සාක්ශි කාරයො විදිහට අත්සන් කරන්න.. මහා ලොකු ගානක් යන්නෙ නෑනෙ බං.. ගියත් පස්සෙ ඇතිවෙන ප්‍රශ්න හින්ද ඊට වඩා වියදම් වෙන්න පුළුවන්.. මං නං කියන්නෙ ගෑණු කෙනාව තාවකාලිකව හරි ලඞ්කාවට ගෙන්නගෙන ඉක්මනට විවාහ වෙන එක හොඳයි.. එහෙම නැත්තං පිරිමි කෙනා අන්තිම කැමැත්තක් ලියන්න ඕනෙ මැරුණට පස්සෙ මේ මේ අයවලුන්ට මගෙ දේපල මේ මේ විදිහට බෙදන්න කියල.. සින්නක්කර ඔප්පුවක් වුනත් ලිව්වෑකි.. ඔය දෙකෙන් එක්ක කරන්න තියෙන්නෙ.. මං නං පෞද්ගලිකව ඔය සින්නක්කර ඔප්පු ලිවීම් වලට විරුද්ධයි.. ඔප්පු අන්තිම කැමති වලිං තමාට කිසිම ඥාතිමය සම්බන්ධයක් නැති පිටසක්වල ජීවියෙක්ට වුනත් තමුන්ට අයිති දේපලක් පවරන්න පුළුවන්..
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    අම්මට හුඩු හතරවෙනි පේජ් එක දැක්කෙ දැන්...
    අවුරුදු හතක් එකට ජීවත් වුනාම අඹු සැමි යුවලක් විදිහට සලකනව කියල නීතියෙ කියල තියෙන තැනත් පොඩ්ඩක් දාපංකො.. ලොකු උදව්වක්.. :)
    ඒ සිද්ධිය කලින් දැනං හිටියෙ නෑ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    මේකට නම් විරුද්ධයි මචං.. පියාට වෙන ඕනෙම කෙනෙක්ව කසාද බඳින්න මේ සිද්ධියෙදි නිදහස හා අයිතිය තියෙනව.. නීතිය ඉදිරියේ සාක්ශි කාරයින් සමඟ අත්සන් නොකර එක ගෙදර හිටිය කියල කසාද බැන්ද වෙන්නෙ නෑ.. පිරිමි කෙනාට වෙන කෙනෙක්ව බඳින්න පුළුවන්..

    බඳින්න බැරි දැනට කාවහරි බැඳල ඉන්නවනං විතරයි.. මේකෙදි දෙන්න එකට හිටිය මිසක් නීත්‍යානුකූලව විවාහ වෙලා නෑ.. නීත්‍යානුකූලව විවාහ වෙලා නැත්තං හෝ, නීත්‍යානුකූලව විවාහ වෙලා ඉඳල දැන් දික්කසාද වෙලා නම් ඕනෙම වෙලාවක බඳින්න පුළුවන්...

    අනේ මන්ද බං.. දරුවන්ට දේපල උරුම වෙන විදිහ මට හරියටම මතක නෑ බං.. හැබැයි ගෑණු කෙනාට නම් පිරිමි කෙනාගෙ කිසිම දේපලකට උරුමකම් කියන්න හැකියාවක් නෑ..

    දරුවන්ට නම් දුන්නට මචං දෙන්න විවාහක නෑනෙ.. ඔතනදි සිද්ධ වෙලා තියෙන්නෙ වැරදීමක්.. දරුවන් සහජාත වෙලා තියෙන්නෙ ඒ වැරැද්දෙන්.. ඒ කියන්නෙ දරුවො කොහොමත් සහජාත වෙන්න බෑ.. අනිවා අවජාතක වෙන්න ඕනෙ.. කරන්න තියෙන එකම දේ දෙන්නට දැන් විවාහ වෙන්න කියන එක බං.. ඕන්නං ලමයින්ට බැරියෑ සාක්ශි කාරයො විදිහට අත්සන් කරන්න.. මහා ලොකු ගානක් යන්නෙ නෑනෙ බං.. ගියත් පස්සෙ ඇතිවෙන ප්‍රශ්න හින්ද ඊට වඩා වියදම් වෙන්න පුළුවන්.. මං නං කියන්නෙ ගෑණු කෙනාව තාවකාලිකව හරි ලඞ්කාවට ගෙන්නගෙන ඉක්මනට විවාහ වෙන එක හොඳයි.. එහෙම නැත්තං පිරිමි කෙනා අන්තිම කැමැත්තක් ලියන්න ඕනෙ මැරුණට පස්සෙ මේ මේ අයවලුන්ට මගෙ දේපල මේ මේ විදිහට බෙදන්න කියල.. සින්නක්කර ඔප්පුවක් වුනත් ලිව්වෑකි.. ඔය දෙකෙන් එක්ක කරන්න තියෙන්නෙ.. මං නං පෞද්ගලිකව ඔය සින්නක්කර ඔප්පු ලිවීම් වලට විරුද්ධයි.. ඔප්පු අන්තිම කැමති වලිං තමාට කිසිම ඥාතිමය සම්බන්ධයක් නැති පිටසක්වල ජීවියෙක්ට වුනත් තමුන්ට අයිති දේපලක් පවරන්න පුළුවන්..

    UPDATE: Kellage thaththa aaye kenekwa marry karanawa kiwwa dawasa 10th october...
    amathaka welada kal daalada danne nea :D

    mama pahadili karannam oya kathawa e lamayata. Athi deyak nam minihata itin. Idam wikunala beela nea. echcharailu ituru
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    අම්මට හුඩු හතරවෙනි පේජ් එක දැක්කෙ දැන්...
    අවුරුදු හතක් එකට ජීවත් වුනාම අඹු සැමි යුවලක් විදිහට සලකනව කියල නීතියෙ කියල තියෙන තැනත් පොඩ්ඩක් දාපංකො.. ලොකු උදව්වක්.. :)
    ඒ සිද්ධිය කලින් දැනං හිටියෙ නෑ

    :rolleyes: mama nam me katha dannema neatha. Lawyer kenek thamai ona mewa gana danuwath wenna nam
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    UPDATE: Kellage thaththa aaye kenekwa marry karanawa kiwwa dawasa 10th october...
    amathaka welada kal daalada danne nea :D

    mama pahadili karannam oya kathawa e lamayata. Athi deyak nam minihata itin. Idam wikunala beela nea. echcharailu ituru

    UPDATE eka waradiy. Gaeniyakwa ada genalla gedara. pau ban. Daruwo gaena kisi ganak nea. Daruwo aawe daruwonge kamatten wage wada. dan e daruwonta jathake himi nea kage wath :no:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Aluthen genapu gaenu kena wadi wayasaka kenek neweilu. Depola balagenama awilla wage, nathnam bebaddek bandagena eida gaeniyek :confused: