සත්ව අවිහින්සා වාදීන් වෙත ඉල්ලීමක්

sira kolla

Member
Sep 15, 2011
620
106
0
ඉතින් අලියෙක් නාදයකට පැද්දුනා කියල ඒකෙ තේරුම අලිය ජොලියෙන් ඉන්නව කියන එක නෙමේ, සත්තු මිනිස්සු වගේ සතුටට නටන්නෙ නැහැ, උන් ක්‍රියාත්මක වෙන්නෙ natural instinct වලට, සමහර සත්තුන්ට නාද රටා හඳූනා ගැනීමේ හැකියාව නැහැ, එහෙම පුලුවන් උනත් උන් ඒවට අනුව හැසිරෙන්නෙ නිකන් ප්‍රතිචාරයක් විදියට. සමහර කුරුලු වර්ගත් විරුද්ධ ලිංගයේ සත්තුන්ව ආකර්ශනය කරගන්න ඔහොම හැසිරෙනව, අපි ඒක දකින්නෙ නැටුමක් හැටියට, ඕක මහ අරුමයක්වත්, අලිය ඉන්නෙ සතුටෙන් කියන්න සාක්ශියක්වත් නෙමෙය්

oya kiyanne lankawe inna hile ali athun gihilla kelewata gihin danna kiyalada ,hile ali athun one rataka innawa ,oyage tharkaya mokadda kiyannako perahere yana ali athun pilibada ochara thiyena prasnaya kiyanako,ungen bara weda ganawada nea ne
 
Ohnoes

Banned
Sep 26, 2011
69
2
0
aye ehenam pelehare yana ALI gena witrak katakaranne"math oya katawa isall kiwwa!

Garukirimak washyen tami dalada karaduwa ata pita arana yanne" aththu 14 denk wage ganak tamai .dalada karanduwa genyanna sudusu katatya!!! eyogollawa kotam adiannawath pawichi karanne!!! :no:!!!obathuma kiyanawanam karanduwa aran yana eka oyage wedak nemai kiyala,aye ahenam plaharawala walata hombaa danne!!!!pelaharawala netuwa samastha ali athun himiyanyagen meka ahanne nette!!!!

kotan adina alinata mokada wenne kiyanna!!!?

umbata witrak ok peniccha ekai mata tyena parashnaya?adata awurudu ganak wenawa kawuruth oka gana kata kere neha!!!

mama samaharawita weridi wenna puluwan! ape bawudda darashneye pennala denwa "panathi patha veramani sikkapadam samadi yami kiyala"para pana nesima hoda neha kiyala eka harai.

mokada math Elephant conservation program karanna gihilla kelo gatta!!!puluwanm kele merena aliganth hoyala balanna!!!

me ganth kalpana karala balanna "awurudugank tsse api aragena apu charita walata mokada wenne kiyala?

aye oya prashneya pita penela! thambi marana harakta mokada wenne?

sinhala bauddyek haitiaya karaduwa aran yanna wisadumak denna!!! ? mata baudda darashanaya pennannla hadann epa!
-------------------------------------------------------------------------
ekak mataka tyaganna meka Sri lankawa' Devya loke nemai:P arabiyath nemai !!!:P

හොම්බ දාන්නෙ බෞද්ධයෙක් හැටියට මම අදහන ධර්මය පාවිච්චි කරමින් ඒ ධර්මයට පටහැනි වැඩ ලෝකෙ ඉස්සරහම කරන නිසා.

මම විතරක් නෙමෙය් පරිසර සංවිධාන වලින් ඕවට ඕන තරම් විරුද්ධ වෙලා තියෙනව

පරන චාරිත්‍ර කලාට කමක් නැහැ නිකන් බුද්ධ ධර්මෙ විකෘති කරන්නෙ නැතුව, සත්ව හිංසාව එපා කියල දේශනා කරපු බුදු හාමුදුරුවන්ට උපහාර දක්වන්න සත්තුන්ට වද දිදී පෙරහැර තියන එක මටනම් පේන්නෙ විහිලුවක් වගේ.

ප්‍රශ්නෙන් පිට පනින්නෙ ඔයා මිසක් මම නෙමේ, අලි ගැන කතා කරන්න හදපු thread එකේ හරක් ගැන කතා කරන්න බලා පොරොත්තු වීම ඔයා ගෙ ප්‍රශ්නයක් මිස මගේ ප්‍රශ්නයක් නෙමෙය්, ඒක හරියට computer ගැන කතා කරන්න thread එකක් දැම්මම ඇය් බන් උඹ radio ගැන කතා කරන්නෙ tv ගැන කතා කරන්නෙ නැත්තෙ වගේ තර්කයක් නැති කතාවක්, ඒ වගේම ආගම වෙනුවෙන් සත්තු මරන එක වැරදියි හරක් මරන එක වැරදියි කියල මම පැහැදිලිව ප්‍රකාශ කරල තියෙනව. ඒක නිසා පිලිතුරු ලැබිල තියෙද්දිත් එකම ප්‍රශ්නෙන් ආපහු ආපහු අහන එකෙන් ඔයාගෙත් මගෙත් කාලය නාස්ති කරන්න එපා

මම මොකටද විසඳුමක් දෙන්නෙ බෞද්ධයෙක් හැටියට, බෞද්ධ ධර්ශනයෙ කොහෙවත් සඳහන් වෙලා නෑනෙ වාර්ශිකව පෙරහැරවල් පවත්වන්න කියල, ඕව අපේ මිනිස්සු හදා ගත්ත දේවල්, ඒ මිනිස්සුන්ටය් මම කියන්නෙ බුදු දහමට අපහස කරන්න එපා කියල, බුදු දහමට අපහස නොවෙන විදියට ඕන පෙරහැරක් තියා ගත්තට මට කමක් නැහැ
 
Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල
anika amathi Mervin Silva mahataya reply ekak daganna !!! Otana tyenne Ali arakshakarana eka nemai"umba kiyann hadanne halwatha kaliammage kowile Sathwa gathana nawatanna puluwannam ayi Pelehare yana ali nawatnna beri kiyala? oya ahanna ali araskha karana ekawath ,sathwa hinsanaya ganawath nemai umba ahnne "deshapalanika gatuluwak"

Kaliammi -- peleher yana ali atara loku duras bawayak tyenwa!!!
 
Ohnoes

Banned
Sep 26, 2011
69
2
0
ගල්පාත මහත්තයා;11019935 said:
අලියා දුකෙන් ඉන්නේ කියලා උබ කොහොමද දන්නේ?
ඇයි උබට අලි භාශාව පුලුවන්ද?
ඇයි අලි ගැන විතරක් කැක්කුම? තව සත්තු නැත්ද?
උබට ලොකුම අවුල තමා බෞද්ධ පෙරහැර වලනේ අලි යන්නේ අන්න ඒ නිසා.
උබ කොහොමත් බෞද්ධයෙක් නෙමෙනේ,
Y2k,YAHALUWA123 හෙවනැල්ලක්වත්ද?

තාමත් තර්කයක් නැහැ නෙ
 
Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල
හොම්බ දාන්නෙ බෞද්ධයෙක් හැටියට මම අදහන ධර්මය පාවිච්චි කරමින් ඒ ධර්මයට පටහැනි වැඩ ලෝකෙ ඉස්සරහම කරන නිසා.

මම විතරක් නෙමෙය් පරිසර සංවිධාන වලින් ඕවට ඕන තරම් විරුද්ධ වෙලා තියෙනව

පරන චාරිත්‍ර කලාට කමක් නැහැ නිකන් බුද්ධ ධර්මෙ විකෘති කරන්නෙ නැතුව, සත්ව හිංසාව එපා කියල දේශනා කරපු බුදු හාමුදුරුවන්ට උපහාර දක්වන්න සත්තුන්ට වද දිදී පෙරහැර තියන එක මටනම් පේන්නෙ විහිලුවක් වගේ.

ප්‍රශ්නෙන් පිට පනින්නෙ ඔයා මිසක් මම නෙමේ, අලි ගැන කතා කරන්න හදපු thread එකේ හරක් ගැන කතා කරන්න බලා පොරොත්තු වීම ඔයා ගෙ ප්‍රශ්නයක් මිස මගේ ප්‍රශ්නයක් නෙමෙය්, ඒක හරියට computer ගැන කතා කරන්න thread එකක් දැම්මම ඇය් බන් උඹ radio ගැන කතා කරන්නෙ tv ගැන කතා කරන්නෙ නැත්තෙ වගේ තර්කයක් නැති කතාවක්, ඒ වගේම ආගම වෙනුවෙන් සත්තු මරන එක වැරදියි හරක් මරන එක වැරදියි කියල මම පැහැදිලිව ප්‍රකාශ කරල තියෙනව. ඒක නිසා පිලිතුරු ලැබිල තියෙද්දිත් එකම ප්‍රශ්නෙන් ආපහු ආපහු අහන එකෙන් ඔයාගෙත් මගෙත් කාලය නාස්ති කරන්න එපා

මම මොකටද විසඳුමක් දෙන්නෙ බෞද්ධයෙක් හැටියට, බෞද්ධ ධර්ශනයෙ කොහෙවත් සඳහන් වෙලා නෑනෙ වාර්ශිකව පෙරහැරවල් පවත්වන්න කියල, ඕව අපේ මිනිස්සු හදා ගත්ත දේවල්, ඒ මිනිස්සුන්ටය් මම කියන්නෙ බුදු දහමට අපහස කරන්න එපා කියල, බුදු දහමට අපහස නොවෙන විදියට ඕන පෙරහැරක් තියා ගත්තට මට කමක් නැහැ

Umbe Prashne Deshapalanika gatuluwak shodaraya! ekata thred dala haraynn neha.

OKATA DANNE ONE "AI MEHEMA WUNE KIYALA"

OTANA TYENNE ALINTA WENA HINASNAK GANA NEMAI!!!! AI KALI AMMAGE DEWALE SATHWA HINSANA NEWATUWANAM ALI PELEHARE YANA EKA NAWATANNA BERI!!!! KIYALAA.

SATHWA HINSANAYA GANA KATAKARANAWANAM THAMBI HARAK MARANA EKATH ATHULATH!!!!!kele ali merana ekath hari!!!

OYA PARADAI !!!:P
Sihala Sankruthya mokada wenne malli!!! mehema giyoth!!!!
 
Last edited:

Ohnoes

Banned
Sep 26, 2011
69
2
0
12.gif
12.gif
12.gif
12.gif
12.gif

ඔයාගේ කතාවෙන්ම තේරෙනවා ඔය බෝද්දයෙක් නෙවි කියල .බොරුවට මෙතෙන බොරු තර්ක දාන්න එපා
ලංකාවේ අලි ඇතුන්ට මිනිසුන්ගේ පිළිගැනීමක් ලැබී තියෙන්නේ පෙරහැර නිසා , ලංකාවේ තරම් අලි සංරක්ෂණ
වේද පිලි වේලක් තියෙන වෙන රටක් නැ.ඇත් අතුරු සෙවන ,පින්වල අලි අනාථ ගාරය වැනි ඉස්තාන .අනික පෙරහරේ යන්නේ වල් අලි නෙවි හිලැ අලින් .

ඔය කියන විදියට ගෙදර බල්ලෙක් වත් හදන්න බැ නේද මහත්තයෝ

:lol: උන් හීලෑ අලි වෙන්නෙ උන්ව බලෙන් අල්ලගෙන හීලෑ කරන නිසානෙ, දම්වැල් දාල අවුරුදු ගන්න හෙන්ඩුවෙන් ඇන්නහම ඕන අලියෙක් හීලෑ වෙනව තමය්, නැතුව හීලෑ අලි වල් අලි කියල විශේශ වර්ග දෙකක් නැහැ, ඕනෙම සතෙක් කැමති නැහැ තමන් ලව්ව බලෙන් වැඩ ගන්නවට, ඔය තරම් හීලෑ නිසා වෙන්න ඇති අර කුලප්පු වෙලා මගදි පැනල දුවල මිනිස්සුන්ටත් ගහන්නෙ
 
තාමත් තර්කයක් නැහැ නෙ

මෝඩ චුන් වෙලා අමාරුවෙන් සුලු දිය පහ කරන
උබලගේ මෝඩ අදහස් වලට මොන තර්කද?
ෆේක් කියලා මම දන්නවා
උබ කාගෙද හෙවනැල්ල Y2K ද YAHALUWA 123?:P
 
sira kolla

Member
Sep 15, 2011
620
106
0
හොම්බ දාන්නෙ බෞද්ධයෙක් හැටියට මම අදහන ධර්මය පාවිච්චි කරමින් ඒ ධර්මයට පටහැනි වැඩ ලෝකෙ ඉස්සරහම කරන නිසා.

මම විතරක් නෙමෙය් පරිසර සංවිධාන වලින් ඕවට ඕන තරම් විරුද්ධ වෙලා තියෙනව

පරන චාරිත්‍ර කලාට කමක් නැහැ නිකන් බුද්ධ ධර්මෙ විකෘති කරන්නෙ නැතුව, සත්ව හිංසාව එපා කියල දේශනා කරපු බුදු හාමුදුරුවන්ට උපහාර දක්වන්න සත්තුන්ට වද දිදී පෙරහැර තියන එක මටනම් පේන්නෙ විහිලුවක් වගේ.

ප්‍රශ්නෙන් පිට පනින්නෙ ඔයා මිසක් මම නෙමේ, අලි ගැන කතා කරන්න හදපු thread එකේ හරක් ගැන කතා කරන්න බලා පොරොත්තු වීම ඔයා ගෙ ප්‍රශ්නයක් මිස මගේ ප්‍රශ්නයක් නෙමෙය්, ඒක හරියට computer ගැන කතා කරන්න thread එකක් දැම්මම ඇය් බන් උඹ radio ගැන කතා කරන්නෙ tv ගැන කතා කරන්නෙ නැත්තෙ වගේ තර්කයක් නැති කතාවක්, ඒ වගේම ආගම වෙනුවෙන් සත්තු මරන එක වැරදියි හරක් මරන එක වැරදියි කියල මම පැහැදිලිව ප්‍රකාශ කරල තියෙනව. ඒක නිසා පිලිතුරු ලැබිල තියෙද්දිත් එකම ප්‍රශ්නෙන් ආපහු ආපහු අහන එකෙන් ඔයාගෙත් මගෙත් කාලය නාස්ති කරන්න එපා

මම මොකටද විසඳුමක් දෙන්නෙ බෞද්ධයෙක් හැටියට, බෞද්ධ ධර්ශනයෙ කොහෙවත් සඳහන් වෙලා නෑනෙ වාර්ශිකව පෙරහැරවල් පවත්වන්න කියල, ඕව අපේ මිනිස්සු හදා ගත්ත දේවල්, ඒ මිනිස්සුන්ටය් මම කියන්නෙ බුදු දහමට අපහස කරන්න එපා කියල, බුදු දහමට අපහස නොවෙන විදියට ඕන පෙරහැරක් තියා ගත්තට මට කමක් නැහැ

දැන් ඔය කියනකො අලින්ට වද දුන්නේ කොහොමද කියල ,මට තේරෙන්නේ නැ ඔයාගේ තර්කය මොකද්ද කියල
ලංකාවේ හිලැඅලි පරමපරාවක් තියෙනවා එක තමයි ඇත්ත .සතුන්ගේ ගන්න ප්‍රයෝජන තියෙනව ,හිලැ ඇතුන් අලි පෙරහෙරේ යනවා ,ඒ යන ඇතුන්ට ගෞරවයෙන් සලකනවා ,
 
Ohnoes

Banned
Sep 26, 2011
69
2
0

Umbe Prashne Deshapalanika gatuluwak shodaraya! ekata thre dala yaraynn neha.

OTANA TYENNE ALINTA WENA HINASNAKATAWA NEMAI!!!! AI KALI AMMAGE DEWALE SATHWA HINSANA NEWATUWANAM ALI PELEHARE YANA EKA NAWATANNA BERI!!!! KIYALAA.

SATHWA HINSANAYA GANA KATAKARANAWANAM THAMBI HARAK MARA EKATH ATHULATH!!!!!kele ali merana ekath hari!!!

OYA PARADAI !!!:P
Sihala Sankruthya mokada wenne malli!!! mehema giyoth!!!!

පරාදවෙන්න මම මේ thread දැම්මෙ දිනන්න නෙමෙය්, සත්තු ගැනය් අපේ ධර්මෙටය් වෙන විනාසෙ නිසය්, දිනන්නම් ඔබතුමා ඔප්පු කරන්න ඕනෙ බුද්ධ ධර්මෙ සත්ව හිංසාව අනුමත කොට ඇත, පෙරහැරවල් පවත්වන්න පමනක් සත්තුන්ට වධ දුන්නට කමක් නැත කියල සඳහන් වෙනව කියල, ඕක ඔප්පු කරන්න පුලුවන්නම් ඉතින් දිනුම බාරගන්න. තමන්ගෙ කුහක කම් කොච්චර කියනවනම් මුස්ලිම් මිනිස්සු හරක් මරන එක වැරදියි කියල පිලිගන්නව, හින්දු මිනිස්සු එලුවො මරන එක වැරදියි කියල පිලි ගන්නව, හැබැය් තමන්ගෙ මිනිස්සු කරන වැරදි පිලිගන්න කොන්දක් නැහැ.
 
sira kolla

Member
Sep 15, 2011
620
106
0
:lol: උන් හීලෑ අලි වෙන්නෙ උන්ව බලෙන් අල්ලගෙන හීලෑ කරන නිසානෙ, දම්වැල් දාල අවුරුදු ගන්න හෙන්ඩුවෙන් ඇන්නහම ඕන අලියෙක් හීලෑ වෙනව තමය්, නැතුව හීලෑ අලි වල් අලි කියල විශේශ වර්ග දෙකක් නැහැ, ඕනෙම සතෙක් කැමති නැහැ තමන් ලව්ව බලෙන් වැඩ ගන්නවට, ඔය තරම් හීලෑ නිසා වෙන්න ඇති අර කුලප්පු වෙලා මගදි පැනල දුවල මිනිස්සුන්ටත් ගහන්නෙ

හීලෑ අලින් පරම්පරාවෙන් එන අය තමයි පෙරහෙරේ යන්නේ ,කැලෙන් අල්ලන් අපු අලි නෙමෙයි පෙරහෙරේ යන්නේ
එම අලින් කරන්නේ පෙරහෙරේ යාම පමණයි .ඔය කියන්නේ මේ අලි කැලෑවට ගිහින් දාන්න කියලද .අලි කුලප්පු වෙන්නේ උන්ගේ ලිංගික වෙනස් වීම් නිසයි .
 
Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල
පරාදවෙන්න මම මේ thread දැම්මෙ දිනන්න නෙමෙය්, සත්තු ගැනය් අපේ ධර්මෙටය් වෙන විනාසෙ නිසය්, දිනන්නම් ඔබතුමා ඔප්පු කරන්න ඕනෙ බුද්ධ ධර්මෙ සත්ව හිංසාව අනුමත කොට ඇත, පෙරහැරවල් පවත්වන්න පමනක් සත්තුන්ට වධ දුන්නට කමක් නැත කියල සඳහන් වෙනව කියල, ඕක ඔප්පු කරන්න පුලුවන්නම් ඉතින් දිනුම බාරගන්න. තමන්ගෙ කුහක කම් කොච්චර කියනවනම් මුස්ලිම් මිනිස්සු හරක් මරන එක වැරදියි කියල පිලිගන්නව, හින්දු මිනිස්සු එලුවො මරන එක වැරදියි කියල පිලි ගන්නව, හැබැය් තමන්ගෙ මිනිස්සු කරන වැරදි පිලිගන්න කොන්දක් නැහැ.

Api Ali maran kanawai ? !:P
 
Last edited:

Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    elephant.jpg

    අපේ මර්වින් සිල්වා ඇමති තුමය් තව පිරිසකුය් එකතුවෙලා අර කෝවිලක වෙන කාලකන්නි බිලි පූජාව නැවැත්තුව, ඒක ලොකු පින් කමක්. ඉතින් මගේ තව ඉල්ලීමක් තියෙනව. ඔය විදියටම පාරෙ පෙරහැරක් යන කොට ඒකට මැදිහත් වෙලා අලි ටික නිදහස් කරන්න කියල උද්ගෝශනය කරන්න බැරිද? මොකද මමත් හොඳ බෞද්ධයෙක්, මම කැමති නැහැ සත්තුන්ට වධ දෙනවට, අපේ ධර්මෙ හැටියට ඕව අනුමත කරන්නෙ නැහැ නේද මහත්තයො. අර කැලේ නිදහසේ ජීවත් වෙන සත්තුන්ව ජීවිත කාලෙ පුරාම දම්වැල් වලින් හිර කරල තියාගෙන ඌට හෙන්ඩුවෙන් අනිනව, පැටවුන්ව අම්මගෙන් වෙන් කරනව, ඒ මදිවට හැතැප්ම ගනන් ඇවිද්දෝනව, පිටේ කරඬු තියන් යන්න වෙනව, මිනිස්සු පටවන් යන්න වෙනව, බලෙන්ම චෛත්‍ය වලට වන්දන්න පුරුදු කරෝනව, ඒ සතාට ජීවීතේට කැලයක් දකින්න හම්බෙන්නෙ නැතුව ඔහේ මැරිල යනව අන්තිමට, අපේ රටේ අලි ඇත්තු ඉන්නෙත් 5000 ලු. ඉතින් මම ඉල්ලා සිටින්නෙ මේක ගැනත් පියවරක් ගන්න, මේ පෙරහැරක් මැදට පැනල විරෝධය පාන්න පුලුවන්නම් අර කෝවිලේදි වගේ මම ඒක අගය කොරනව. ඉස්තූතිය්.

    ඔක්කොම අවිහිංසා වාදයෙන්... හැබැයි... උඹ දැනුත් සෙරෙප්පු හරි සපත්තු හරි දාගෙන ඇති සතෙක්ගේ හම් වලින් හදපු.... :lol:
     
    sira kolla

    Member
    Sep 15, 2011
    620
    106
    0
    පරාදවෙන්න මම මේ thread දැම්මෙ දිනන්න නෙමෙය්, සත්තු ගැනය් අපේ ධර්මෙටය් වෙන විනාසෙ නිසය්, දිනන්නම් ඔබතුමා ඔප්පු කරන්න ඕනෙ බුද්ධ ධර්මෙ සත්ව හිංසාව අනුමත කොට ඇත, පෙරහැරවල් පවත්වන්න පමනක් සත්තුන්ට වධ දුන්නට කමක් නැත කියල සඳහන් වෙනව කියල, ඕක ඔප්පු කරන්න පුලුවන්නම් ඉතින් දිනුම බාරගන්න. තමන්ගෙ කුහක කම් කොච්චර කියනවනම් මුස්ලිම් මිනිස්සු හරක් මරන එක වැරදියි කියල පිලිගන්නව, හින්දු මිනිස්සු එලුවො මරන එක වැරදියි කියල පිලි ගන්නව, හැබැය් තමන්ගෙ මිනිස්සු කරන වැරදි පිලිගන්න කොන්දක් නැහැ.

    oya kiyana kauruwath minissu weradda piligaththe nea ,oyath boudda fake ekak .dan oya kiyanne lankawe zoo ,ekath wahanna kiyalada
    sinhala aya ali maran kanawada.
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඉතින් අලියෙක් නාදයකට පැද්දුනා කියල ඒකෙ තේරුම අලිය ජොලියෙන් ඉන්නව කියන එක නෙමේ, සත්තු මිනිස්සු වගේ සතුටට නටන්නෙ නැහැ, උන් ක්‍රියාත්මක වෙන්නෙ natural instinct වලට, සමහර සත්තුන්ට නාද රටා හඳූනා ගැනීමේ හැකියාව නැහැ, එහෙම පුලුවන් උනත් උන් ඒවට අනුව හැසිරෙන්නෙ නිකන් ප්‍රතිචාරයක් විදියට. සමහර කුරුලු වර්ගත් විරුද්ධ ලිංගයේ සත්තුන්ව ආකර්ශනය කරගන්න ඔහොම හැසිරෙනව, අපි ඒක දකින්නෙ නැටුමක් හැටියට, ඕක මහ අරුමයක්වත්, අලිය ඉන්නෙ සතුටෙන් කියන්න සාක්ශියක්වත් නෙමෙය්

    අපි නම් කවදාවත් දැකල නෑ කැලේ ඉන්න අලි නටනවා.උඹ කියන්නෙ බෙර සද්දෙට අලින්ට මෝල තද වෙනවා කියලද? නිකන් ගොන් තර්ක නොදා හිටපන්. ඕනෑම සතෙකුගේ මානසික තත්වය අනුව තමයි ඒ සතා ප්‍රතිචාර දක්වන්නෙ. හෙණ්ඩුවෙන් ඇනල තද වෙලා මල පැනල ඉන්න සතෙක් බෙර සද්දෙට නෙමෙයි වීනා සද්දෙට වත් පැද්දේන්නේ නැහැ.
    ඕනෑම සතෙක් ඕනෑම දේකට හුරු කරද්දී හෝ හුරු වෙද්දී මොන තත්ත්ව යටතේ හෝ බාධක වලට මුහුණ දෙන්න වෙනවා. මිනිස්සුන්ටත් ඒක පොදුයි. හමුදාවේ යුධ පුහුනුවකදී මානව අයිතිවාසිකම් උල්ලංගනය වෙනවා කියල කවුරු වත් කෑ ගහල තියේද? පුහුණුව ලැබුවට පස්සෙ සෙබළෙකුට ඒක ඔහුගේ ජීවිතයේම කොටසක්.
    ළමයෙක පලවෙනි දවසේ ඉස්කෝලේ යන්නෙ කැමැත්තෙන්ද? බලෙන් වදෙන් පොරෙන් ගෙනිහින් ගෙනිහින් පුරුදු වෙනවා ඒකට. ඊට පස්සෙ ළමයි දුවල පැනල ඒ පරිසරයේ තමන්ගේ උපරිම සතුට බුක්ති විඳින අතර තුර අධ්‍යාපනයත් බලෙන් හෝ නොකර බැරි කමට හරි කරනවා.

    සතෙක් සතුටෙන් නිදහසෙන් නෑ කියන්නෙ ඒ සතාගේ ජීවිත කාලය කෙටි වෙනවා. එහෙනම් කැලේ ඉන්න අලින්ට වඩා හීලෑ අලි ඇත්තු අවුරුදු 60 80 ජීවත් වෙන්නෙ කොහොමද?

    ඔය ගොන් තර්ක දැන් නවත්ත ගන්න. මොකද ඔහොම අති අවිහිංසාවාදී වෙන්න ගියොත් ඔබතුමාට වතුර එකක් වත් බොන්න වෙන්නෙ නෑ එකේ ඉන්න ක්ෂුද්‍රජීවින් මැරෙන නිසා. අනික බුදුන් වහන්සේ පිලිපද්දෙත් මැදුම් පිළිවෙතයි.

    ඔය විදියට එක අන්තයකට අන්තගාමී වෙන්න ගියොත් අලි අනාතාගාරයත් වහන්නයි වෙන්නෙ.මොකද එතනත් හෙන්ඩු භාවිතා කරනවා.එතන හැසිරෙන්න ඕන විදියට අලින්ව හීලෑ කරනවා. එහෙම කියල ඒ අලි කැලේටම ඇරියා නම් කොච්චර අලි පැටවූ ටිකක් නිකන් කැලේ මැරිලා යනවද? "චේතනාහං භික්ඛවෙ කම්මං වදාමි"

    ඔය එක සතෙක් වත් හිරිහැර කරන මරණ චේතනාවෙන් හීලෑ කරන්නේ නැහැ නෙ.
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    ‍මෙතන සමහරු කෑ ගහන්නේ පෙරහැර ගියාට පස්සේ අලියව මරන් කනව වගේනේ. දළදා මාලිගාවේ ඉන්න අලි ටික නම් මාලිගාව පිටිපස්සේ දියවඩන නිලමේ නිල නිවස පිටුපස ස්ථානයක කන්න දිදී හදාගන්නවා. ඒ වගේම කැලේදී අනතුරට ලක්වන අලි, දෙමාපියන් මං ඇරුනු පැටවු ඇත් අතුරු සෙවණේ බලාගන්නවා.. පොඩ්ඩක් ඕව ගිහින් බලපල්ලා

    හිතල බලපල්ලා වන අලි ගෙවල් වලට,කුඹුරු වලට පැනල කරන විනාසේ. සමහර වෙලාවට උන් මිනිස්සුන්වත් මරණවා.ඒත් මිනිස්සු උන්ව මරණවද? වලකට ලිඳකට වැටුනු අලි ගොඩ අරන් නිදහස් කරනවා. දල ඇත්තු නිදහසේ වන අඩවි වල ඉන්නවා. පෙරහැරේ යන අලින්ට දම්වැල් දාන්නේ උන්ව පාලනය කරන්න විතරයි. බල්ලට දම්වැල දාන්නෙත් , හරකට කඹයක් දාන්නෙත් ඒකටම තමයි.

    සමහරක් ට ඒක තේරෙන්නෑනේ..:baffled::rofl:

    niyamai machan