ලංකාවේ සත්ව හිංසන ගැන report කරන්න පුලුවන් number 1ක් දන්නවද?
Gipsy Danger Active member Dec 23, 2013 159 26 28 Jan 10, 2018 #1 ලංකාවේ සත්ව හිංසන ගැන report කරන්න පුලුවන් number 1ක් දන්නවද?
WhiteWalker Member Sep 15, 2015 18,612 1,328 0 16 North Jan 10, 2018 #3 119ට කෝල් කලෑකි හැබැයි උන් ගනං ගනියි කියල නං හිතන්න බෑ
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Jan 10, 2018 #5 ආණ්ඩුවේ එකකට නෙවේ ඔය රාජ්ය නොවන සංවිධානයක් වගේ තමා හරියන්නේ
Gipsy Danger Active member Dec 23, 2013 159 26 28 Jan 10, 2018 #6 LazyLizard said: ආණ්ඩුවේ එකකට නෙවේ ඔය රාජ්ය නොවන සංවිධානයක් වගේ තමා හරියන්නේ Click to expand... ehema thanak number 1 dannwada machan
LazyLizard said: ආණ්ඩුවේ එකකට නෙවේ ඔය රාජ්ය නොවන සංවිධානයක් වගේ තමා හරියන්නේ Click to expand... ehema thanak number 1 dannwada machan
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Jan 10, 2018 #7 Gipsy Danger said: ehema thanak number 1 dannwada machan Click to expand... අනේ එහෙමනං දන්නේ නෑ බන් පොලිසියට කීවත් ඒවි හැබැයි බරපතල එකක් නං.
Gipsy Danger said: ehema thanak number 1 dannwada machan Click to expand... අනේ එහෙමනං දන්නේ නෑ බන් පොලිසියට කීවත් ඒවි හැබැයි බරපතල එකක් නං.
G GMC Member Sep 13, 2017 1,193 234 0 Jan 10, 2018 #8 Gipsy Danger said: ලංකාවේ සත්ව හිංසන ගැන report කරන්න පුලුවන් number 1ක් දන්නවද? Click to expand... මචං ලඟම තියෙන පොලිසියට දැනුම් දෙන්න කියලා තියෙන්නේ. මොකක්ද සීන් එක ?
Gipsy Danger said: ලංකාවේ සත්ව හිංසන ගැන report කරන්න පුලුවන් number 1ක් දන්නවද? Click to expand... මචං ලඟම තියෙන පොලිසියට දැනුම් දෙන්න කියලා තියෙන්නේ. මොකක්ද සීන් එක ?
dinesh4u Well-known member Nov 16, 2006 2,539 370 83 kandana Jan 10, 2018 #9 polisiyata kiyapan machan