සත්ව හිංසාව

sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
1950 දශකයේදී ශී‍්‍ර ලංකාවෙන් රැගෙන ගිය අලියෙකු බි‍්‍රතාන්‍යයේ සර්කස් කණ්ඩායමක් වෙතින් පීඩාවන්ට ලක් වීම පිළිබඳව සත්ත්ව අයිතිවාසිකම් පිළිබඳ සංවිධානයක් විසින් නඩුවක් ගොනු කර තිබෙනවා. 58 හැවිරිදි මෙම අලියා සති තුනක් තුළ ඇත් ගොව්වා අතින් 48 වතාවක් පහර කෑමට ලක්ව ඇති බවයි හෙළි වී ඇත්තේ. මෙම පහර දීම් රහසිගතව වීඩියෝගත කිරීම හේතුවෙන් සත්ත්ව අයිතීන් සඳහා වූ ජාත්‍යන්තරයට නඩුවක් ගොනු කිරීම පහසු වී තිබෙනවා. මේ අනුව, එම සර්කස් කණ්ඩායමේ හිමිකරුවන් ලබන 16 වැනිදා අධිකරණය ඉදිරියේ පෙනී සිටිය යුතුයි. එතෙක් ඈන් නම් වූ අලියා වනෝද්‍යානයක රැකවරණ සඳහා රැගෙන ගොස් තිබෙනවා. කෙසේ නමුත්, සර්කස් කණ්ඩායමේ හිමිකරු පවසන්නේ ඇත්ගොව්වා අතින් ඈන් පීඩාවට ලක්වීම පිළිබඳව තමන් නොදැන සිටි බවයි.

:angry::angry:
මෙතන තියනව වීඩියො එක.
Code:
https://www.facebook.com/photo.php?v=2460230418518&set=vb.100487696715998&type=2&theater
 

krisha.k20

Member
Nov 12, 2010
471
5
0
Kandy
මේකට හෙන ගහන්න ඕනේ
ඇයි මේ අහිංසකයට මෙච්චර වද දෙන්නේ
 

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඇයි මේ මිනිස්සු මේ වගේ දේවල් කරන්නේ..