සත්‍යට බියවූ යහපාලුවන් මැදපෙරදිග වෙබ් අඩ

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    සත්‍යට බියවූ යහපාලුවන් මැදපෙරදිග වෙබ් අඩ

    මැදපෙරදිග වෙබ් අඩවියට ශ්‍රී ලංකාවේ ග්‍රාහකයින් ඇතුල් වීම ප්‍රධාන අන්තර්ජාල සැපයුම් කරුවන් විසින් නවතා දමා ඇත. කිසිම අධිකරණ නියෝගයකයින් තොරව හොර පාරෙන් කරනා වාරණයන් යනු සැබවින්ම අසික්කිත ක්‍රියාමාර්ගයන්ය. අප වෙබ් අඩවියෙන් යම් අසත්‍ය පුවතක් පලවී තිබේ නම් අධිකරණය හරහා නියෝගයක් ලබාගෙන අප වෙබ් අඩවියට බාධා කිරීමට තරම් මෙම ගෙවලයින්ට කසේරුවක් නැති වීම ගැන කනගාටුවට පත්වෙමු. එසේ නොකර සිදු කරනා මෙවැනි දැ වලින් පැවසෙන්නේ ඒ ප්‍රවෘත්තීන් සත්‍ය නිසා බියවී ඇති බව නොවේද ?.
    යහපාලුවනි, ඔබලාගේ මෙම වාරණය අප විසින් පන්නරයක් කරගෙන රට ජාතිය, ආගම මුදවා ගැනීමේ සටන තවත් දහස් ගුණයකින් වේගවත් කරනා බවට මෙයින් සපල කරමු.
    නොහැකියාවේ උපතවන් යහපාලුවනි, අප අඩවිය වාරණය කිරීමට ඔබ ගන්නා සිඟිති අසාර්ථක උත්සාහය පරාජය කිරීමට නුතන තාක්ෂනය සමග අත්වැල් බැඳ ගන්නා අතර අප අඩවියට ඇතුල්වීමට ලාංකික ආදරණීය පාඨකයන්ට විකල්ප මාර්ග යොදා දෙන්නෙමු.
    අවසන් වරටත් කියන්න ඇති එකම දෙය නම්, යහපාලු ගෙවලයිනි…, “ලැජ්ජයි” යන වදනය.
    ආදරණීය ලාංකික පාඨකයිනි, ලංකාවේ සිට අප අඩවියට පිවිසීමට පහත ඇති ලිගුව යොදා ගන්න. මෙම ලිපිය හැකිතාක් බෙදාගෙන යහපාලු ගෙවලයින්ගේ මෙම බියකරු මාධ්‍ය මර්ධනය ගැන ඔබගේ මිතුරන් දැනුවත් කරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු!
    අප අඩවියට පිවිසීමේ ලිගුව:
    https://us9.proxysite.com/process.php?
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    NieIATy.jpg


    Me load wenne wena page ekakda bn?