මේක ලියන්න හිතුනේ @ElaBaba දාලා තිබ්බ මොනරා සෙබඩ පොස්ට් එක දැකලා. ගොඩක් උන් මේක අහල ඇති මේක කියන්නේ තුමිදු දොඩම්තැන්න (ජෙහාන් ෆර්නැන්ඩො) ක්ලාස් එකක කතාවකදී, එක මතකවිදියට පොඩ්ඩක් රස කරලා මම දාන්නනම් අහල නැති උන්ට මෙහෙමයි සීන් එක:
එක කාලෙක තිබුනා ටිකක් ජනප්‍රිය දේවාලයක් මේකේ හාස්කම් එහෙම ගොඩක් තියන දෙවියන් වැඩ ඉන්නවා කියන දේවාලයක්. ඉතින් මේකේ කපු මහත්තයත් හැමදාම පේ වෙලා, පුද පුජා නිසි ආකාරයෙන් දෙවියන්ට පවත්වලා බොහොම ශ්‍රද්දාවෙන් කාලයක් හිටියලු. ටික දවසක් යනකොට මේ දේවාලෙට පුසෙක් රිගන්න පටන් ගත්තලු. ඉතින් මේ ගෙරි පුසා දේවාලෙට ගෙන පුජා වට්ටි වල තියන කෑම වලට වැඩේ දීලා ඒවා අවුස්සලා එක අස්සෙම රිංගගෙන හිටියලු, කපු බ්රෝ දවසක් දෙකක් ඉවසන් හිටියලු වැඩේ හරියන්නේ නැ මේ නරියා හැමදාම මේ වැඩේ කරනවලු,
කපු බ්රෝ හරිම ශ්‍රද්ධාවන්ත මනුස්පයා නිසා උදේම පුස් තඩියා අල්ලන් කණුවක ගැට ගහලා කන්න කම එහෙම දාලා පුද පුජා කරලා හවසට දේවාලේ වහනවලු. මේක ඉතින් බලන් හිටියලු mr.කපු ගේ පුංචි පුතා, යකෝ පියා හැමදාම පුසාව බැදලා කන්න එහෙම දාලා පුජා පටන් ගන්නේ කියලා,මේකත් පුජාවේ කොටසක් වෙන්න ඇති කියලා කියලා පොර හිතගත්තලු
කාලයාගේ ඇවෑමෙන් වගේ සීන් එකකකින් පොඩි එකා දැන් ලොකු වෙලා, කපු බ්‍රෝ ස්වර්ගස්ථ වෙලා දැන් දේවාලේ තෑගි ඔප්පුවකින් පුතාට හම්බවෙලා දැන් පුතා බ්රෝ තමා මේක කරන්නේ, පුතා මහත්තයත් දැන් උදේම පුසව බැදලා කන්න දාලා පුජා එහෙම කරනවලු , දැන් මේක අවුරුදු ගණනක් දැකපු දේවාලෙට එන උනුත් පුසට මාලයක් එහෙම දාලා උට වෙනම කෑම ගෙනල්ලා දෙනවලු.
දැන් දේවාලේ ගැන ඉතින් උබලා හිතගනිල්ලකෝ... ඔන්න ඕක තමා සීන් එක

මොකද "සත්‍යය හා විශ්වාසය" කිව්වම ඒක පුළුල් පරාසයක් නියෝජනය කරනවා. උදාහරණයක් විදිහට "පුනර්භවය" ගමු. බෞද්ධයන් පුනර්භවය විශ්වාස කරනවා. නමුත් විද්‍යාත්මකව බැලුවහම පුනර්භවය සත්‍යක් යැයි ඔප්පු කළ නොහැකියි. එතකොට ඔප්පු කළ නොහැකි දෙයක් විශ්වාස කිරීම තුළ බෞද්ධයෝ මිත්‍යාදෘෂ්ටික ද?