සත්‍යතාව සහ විශ්වාසය

Sutin

Well-known member
  • Sep 23, 2016
    1,161
    1,034
    113
    Dukganna walawwa, Mahanuwara
    මේක ලියන්න හිතුනේ @ElaBaba දාලා තිබ්බ මොනරා සෙබඩ පොස්ට් එක දැකලා. ගොඩක් උන් මේක අහල ඇති මේක කියන්නේ තුමිදු දොඩම්තැන්න (ජෙහාන් ෆර්නැන්ඩො) ක්ලාස් එකක කතාවකදී, එක මතකවිදියට පොඩ්ඩක් රස කරලා මම දාන්නනම් අහල නැති උන්ට මෙහෙමයි සීන් එක:

    එක කාලෙක තිබුනා ටිකක් ජනප්‍රිය දේවාලයක් මේකේ හාස්කම් එහෙම ගොඩක් තියන දෙවියන් වැඩ ඉන්නවා කියන දේවාලයක්. ඉතින් මේකේ කපු මහත්තයත් හැමදාම පේ වෙලා, පුද පුජා නිසි ආකාරයෙන් දෙවියන්ට පවත්වලා බොහොම ශ්‍රද්දාවෙන් කාලයක් හිටියලු. ටික දවසක් යනකොට මේ දේවාලෙට පුසෙක් රිගන්න පටන් ගත්තලු. ඉතින් මේ ගෙරි පුසා දේවාලෙට ගෙන පුජා වට්ටි වල තියන කෑම වලට වැඩේ දීලා ඒවා අවුස්සලා එක අස්සෙම රිංගගෙන හිටියලු, කපු බ්රෝ දවසක් දෙකක් ඉවසන් හිටියලු වැඩේ හරියන්නේ නැ මේ නරියා හැමදාම මේ වැඩේ කරනවලු,

    කපු බ්රෝ හරිම ශ්‍රද්ධාවන්ත මනුස්පයා නිසා උදේම පුස් තඩියා අල්ලන් කණුවක ගැට ගහලා කන්න කම එහෙම දාලා පුද පුජා කරලා හවසට දේවාලේ වහනවලු. මේක ඉතින් බලන් හිටියලු mr.කපු ගේ පුංචි පුතා, යකෝ පියා හැමදාම පුසාව බැදලා කන්න එහෙම දාලා පුජා පටන් ගන්නේ කියලා,මේකත් පුජාවේ කොටසක් වෙන්න ඇති කියලා කියලා පොර හිතගත්තලු

    කාලයාගේ ඇවෑමෙන් වගේ සීන් එකකකින් පොඩි එකා දැන් ලොකු වෙලා, කපු බ්‍රෝ ස්වර්ගස්ථ වෙලා දැන් දේවාලේ තෑගි ඔප්පුවකින් පුතාට හම්බවෙලා දැන් පුතා බ්රෝ තමා මේක කරන්නේ, පුතා මහත්තයත් දැන් උදේම පුසව බැදලා කන්න දාලා පුජා එහෙම කරනවලු , දැන් මේක අවුරුදු ගණනක් දැකපු දේවාලෙට එන උනුත් පුසට මාලයක් එහෙම දාලා උට වෙනම කෑම ගෙනල්ලා දෙනවලු.

    දැන් දේවාලේ ගැන ඉතින් උබලා හිතගනිල්ලකෝ... ඔන්න ඕක තමා සීන් එක
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    සිරා කතාව මචං.
    • දවසක් ඒකෙක් කියනව - ඔය ඒක ඒක බොරු වැඩ අපි උපන් දා ඉදලම කරනව කියල..
    මම කිව්ව - නෑ. දැන් ''පින්වන්ත දරුවෙක් උපද්දන්න මෙන්න මේ වෙලාවෙ දෙමව්පියො ලිංගිකව ඒකතු වෙන්න අවශ්‍යයි කියලත්'' වෙලාවල් දෙන අය ඉන්නව කියල.

    • මම දන්න පවුලක 5 වසර ශිෂ්‍යත්ව විභාගෙ ලියන්න ගෙදරින් පිටත් වෙන්න වෙලාවක් හදාගෙන. බලද්දි ඒ් වෙලාවට ගියොත් විභාග ශාලාවට යන්න බැරිලු, විභාගෙට කලින්. පස්සෙ නෑදෑ ගෙදරක ඉස්සර දවසෙ ඉඳල ගිහිල්ල. ප්‍රතිඵල ඒද්දි ළමයට ළකුණු මදි. පස්සෙ වෙලාව දීපු කෙනාට කියල. මෑන් කියනවලු 'තමන් ජීවත් වෙන තැන ඉඳල තමයි යන්න අවශ්‍ය - ඒතකොට තමයි නියම ප්‍රතිඵල ලැබෙන්නෙ' කියල.
     
    OW bn api dena dena karana ewa tiyanwa
     
    • Like
    Reactions: ElaBaba

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ආසියාතික රටවල් වල අන්ධ විශ්වාස වලින් ගේම් කාරයෝ හොඳට හම්බ කරනවා. අර p.k ෆිල්ම් එකෙන් පෙන්නන්නේ ඉන්දියාවේ තත්වේ. ලංකාවත් දෙවෙනි නෑ.ඊයේ පෙරේදා පොඩි ළමයෙකුත් මැරුණේ කපු ගෑණි ගහලා.
    එක සැරයක් එංගලන්තෙන් ඉන්දියාවට ආධාර දෙනකොට කිව්වලු අපේ රටේ මිනිස්සු මහන්සියෙන් හම්බ කරන සල්ලි උඹලට දෙන්නේ මොකටද දෙවියෝ යැදල ඉල්ලගන්න පුළුවන්නේ කියලා.
    අනේ මන්දා බන් අපේ රටවල්වල බහුතරයක් මිනිස්සු සල්ලි හොයන්න යන්නේ ෂොට් කට් වලින් වැඩ නොකර. ඔය දේශපාලුවන්ට කඩේ යන සෙට් එකත් නිකන් කන්න බොන්න බලාගෙන ඉන්නේ.ඔය අන්ධ විශ්වාස ලේසියෙන් මාකට් කරන්න පුළුවන් නිකන් කන්න බොන්න බලන් ඉන්න එවුන් වැඩි නිසා.
     
    Sutin

    Well-known member
  • Sep 23, 2016
    1,161
    1,034
    113
    Dukganna walawwa, Mahanuwara
    pusa nariya wela aya pusa wela u shape shifter kenek da?.
    පොතක් පතක්වත් බලපන් ඕකම ඔබ ඔබ ඉන්නේ නැතුව.. උබලා වගේ උන් හින්ද තමා දෙවෙනි ඉනිම ජනප්‍රියම කතාව වෙන්නේ.
     
    • Haha
    Reactions: asylum

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    කතාවේ ඉතුරු ටික =========
    කාලයක් යද්දී පුසා මරුනලු
    ඊට පස්සේ වෙන පුසෙක් හොයාගෙන ඇවිල්ල
    ගැටගහල ලු පුජාව පටන්ගන්නේ
    කවුරුත් දන්නේ නැ ලු පුසා ගැට ගහන්න හේතුව
     
    • Haha
    Reactions: Sutin

    Sutin

    Well-known member
  • Sep 23, 2016
    1,161
    1,034
    113
    Dukganna walawwa, Mahanuwara
    කතාවේ ඉතුරු ටික =========
    කාලයක් යද්දී පුසා මරුනලු
    ඊට පස්සේ වෙන පුසෙක් හොයාගෙන ඇවිල්ල
    ගැටගහල ලු පුජාව පටන්ගන්නේ
    කවුරුත් දන්නේ නැ ලු පුසා ගැට ගහන්න හේතුව
    :lol::lol: පුසා මැරුණට පස්සේ උගේ පිළිමයක් නෙලලා එකට වදින්නත් පුළුවන්.
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    කතාව ඇත්ත. හැබැයි "සම්ප්‍රදායානුගත අන්ධානුකරණය" වගේ හෙඩිමක් දැම්ම නම් උචිතයි. :P මොකද "සත්‍යය හා විශ්වාසය" කිව්වම ඒක පුළුල් පරාසයක් නියෝජනය කරනවා. උදාහරණයක් විදිහට "පුනර්භවය" ගමු. බෞද්ධයන් පුනර්භවය විශ්වාස කරනවා. නමුත් විද්‍යාත්මකව බැලුවහම පුනර්භවය සත්‍යක් යැයි ඔප්පු කළ නොහැකියි. එතකොට ඔප්පු කළ නොහැකි දෙයක් විශ්වාස කිරීම තුළ බෞද්ධයෝ මිත්‍යාදෘෂ්ටික ද?

    සොසේජස් කරලේ කතාවත් මතක් වුණා 👇👇

    ජොසී පුරුදු විදිහටම සොසේජස් කරල් හතරේ දෙපැත්තෙ කොන් ටික කපලා බැදෙන්න තෙල් තාච්චියට දැම්මා ,
    ඇයි අම්මා හැමදාම සොසේජස් වල කොන්ss# දෙක කපලා බදින්නෙ ? දුව රෝසි ජොසී ගෙන් ඇහුවා .

    හේතුව නම් හරියට දන්නෙ නැහැ , මන් පොඩි කාලෙ ඔයාගේ ආච්චි අම්මා සොසේජස් බදින්නෙ එහෙම තමයි.ඉතින් ඒ නිසා මමත් ඒක කරනවා ..

    ඉතින් අම්මා ආච්චිගෙන් ඇහුවෙ නැද්ද ඇයි එහෙම කරන්නෙ කියලා ..

    මොකක් හරි හේතුවක් හින්දනෙ එහෙම කරන්න ඇත්තේ , හැබැයි හේතුව නම් මන් අහල නැහැ , ඔයාට ඕනෙ නම් ඔයා අහන්නකො ..
    ආච්චි අම්මා , ඇයි ආච්චි අම්මා සොසේජස් බදින්න කලින් කොන කපලා අයින් කරන්නෙ ??

    මගේ අම්මා ,ඒ කියන්නෙ ඔයාගෙ අත්තම්මා අයිනෙ කොන් දෙක කපල තමයි සොසේජස් බැද්දේ , ඉතින් මමත් කළා .හේතුව මොකක්ද කියලා නම් අහලා නැහැ .අත්තම්මාට වයස උනාට තාම හොඳට සිහිය තියනවා , දුවම අහලා බලන්නකෝ ..

    අත්තම්මේ , ආච්චි අම්මත් සොසේජස් බදින්නෙ කොන් දෙක කපලා , අපේ අම්මත් එහෙමයි ..ආච්චි අම්මා කියනවා අත්තම්මා කරපු නිසා කළා කියලා , අපේ අම්මා කියනවා ආච්චි අම්මා එහෙම බැදපු නිසා එයත් එහෙම කරනවා කියලා , හැබැයි කව්රුවත් හේතුව දන්නේ නැහැ .ඇයි අත්තම්මේ සොසේජස් වල කොන් කපලා බදින්නෙ ...

    ඉස්සර මට තිබ්බෙ එකම එක පොඩි තාච්චියක් විතරයි.සොසේජස් කරලම දාන්න ඒකෙ ඉඩ මදි , ඉතින් අයිනේ කෑලි දෙක කපලා තාච්චියෙ ගානට සොසේජස් කරල කපලා බැද්දා ..නැතුව වෙන හේතුවක් නැහැ දුවේ , ඔයාගේ අම්මට ලොකු තාච්චි තියෙද්දී මොකටද කපලා බදින්නෙ ? ඔයාගෙ ආච්චිවත් , අම්මවත් මගෙන් මේ ගැන අහලත් නැහැ , මම කියලත් නැහැ , අපරාදෙ මෙච්චර කල් විසිකරපු සොසේජස් කොන් කෑලි ....

    පොතක් පතක්වත් බලපන් ඕකම ඔබ ඔබ ඉන්නේ නැතුව.. උබලා වගේ උන් හින්ද තමා දෙවෙනි ඉනිම ජනප්‍රියම කතාව වෙන්නේ.
    ඉතින් මේ ගෙරි පුසා දේවාලෙට ගෙන පුජා වට්ටි වල තියන කෑම වලට වැඩේ දීලා ඒවා අවුස්සලා එක අස්සෙම රිංගගෙන හිටියලු, කපු බ්රෝ දවසක් දෙකක් ඉවසන් හිටියලු වැඩේ හරියන්නේ නැ මේ නරියා හැමදාම මේ වැඩේ කරනවලු,
    මෙහෙම කිව්වහම කම්ෆ්‍යුස් වෙනවා :confused::lol:
     
    Sutin

    Well-known member
  • Sep 23, 2016
    1,161
    1,034
    113
    Dukganna walawwa, Mahanuwara
    කතාව ඇත්ත. හැබැයි "සම්ප්‍රදායානුගත අන්ධානුකරණය" වගේ හෙඩිමක් දැම්ම නම් උචිතයි. :P මොකද "සත්‍යය හා විශ්වාසය" කිව්වම ඒක පුළුල් පරාසයක් නියෝජනය කරනවා. උදාහරණයක් විදිහට "පුනර්භවය" ගමු. බෞද්ධයන් පුනර්භවය විශ්වාස කරනවා. නමුත් විද්‍යාත්මකව බැලුවහම පුනර්භවය සත්‍යක් යැයි ඔප්පු කළ නොහැකියි. එතකොට ඔප්පු කළ නොහැකි දෙයක් විශ්වාස කිරීම තුළ බෞද්ධයෝ මිත්‍යාදෘෂ්ටික ද?

    සොසේජස් කරලේ කතාවත් මතක් වුණා 👇👇

    මෙහෙම කිව්වහම කම්ෆ්‍යුස් වෙනවා :confused::lol:
    Haddisiye hithala damme bn weda asse, eka parata hoda ekak mathak une na. anika bara wadan dala gattama ape un kiyawenne nane
     
    • Like
    Reactions: shadow134

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,294
    100,106
    113
    ඕක ගැන එච්චර වද වෙන්න එපා බන් බිලියන 2.4ක් තාම පිළිගන්නව මරිය මව්තුමිය කන්‍යවක් කියල.
     
    • Haha
    Reactions: Sutin

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    පොතක් පතක්වත් බලපන් ඕකම ඔබ ඔබ ඉන්නේ නැතුව.. උබලා වගේ උන් හින්ද තමා දෙවෙනි ඉනිම ජනප්‍රියම කතාව වෙන්නේ.

    umba kohomda danne man monwada balanne kiyala umbala wage gobbayo thamai oya jarawal balanne ekai ne FB eke yana gon post share karanne hoyala balanne nathuwa. :rofl: :rofl: :rofl:
     
    • Like
    • Haha
    Reactions: shadow134 and NRTG

    Sutin

    Well-known member
  • Sep 23, 2016
    1,161
    1,034
    113
    Dukganna walawwa, Mahanuwara
    umba kohomda danne man monwada balanne kiyala umbala wage gobbayo thamai oya jarawal balanne ekai ne FB eke yana gon post share karanne hoyala balanne nathuwa. :rofl: :rofl: :rofl:
    උබ ගැන දැනගත්තේ උබ දාපු comment එකෙන්, හරි උබ එහෙනම් නරියා කියල හිතගනින්කෝ උබ හෙන උගතනේ, අපිනේ ගොබ්බයො.. :lol::lol::lol: