hamotama hoda panividayak.. subapatum ayya!!!
bohomathma sthuthi asoka malliya oyage adahaswalata......
hamotama hoda panividayak.. subapatum ayya!!!
සත්‍යයේ උඩුගං බලා පීනන්න උත්සාහ කරන බොහෝ අය අද සමාජයේ වංක සැඩ රළ පහලට ගසාගෙන ගිහින් ගිලී නොපෙනී යනවා. තවත් සමහරු ද්වේශයේ මඩ ගොහොරු වල හිස ඔබාගෙන ඉන් ගොඩ එන්නට බැරුව දඟලනවා.
ඉතාම කාලීන අපූරු නිර්මාණයක් සහෝ.
100% valued as usual....nice work ayya

වටින අදහසක් අයියෙ. ඒත් සමාජය ඉඩ දෙයිද ඔය උඩු ගං බලා යෑමට... ඔවුන්ට අවාසියක් වෙනකොට... සෑහෙන්න පරිස්සම් වෙන්න ඕනෙ... ඒත් ඒ ගමන යන්නම ඕනෙ... නොගියොත් ඉදිරියක් නැතිවෙයි...
හිතන්න වටින දෙයක් කියවෙන අයියගෙ නිර්මාණ හැමදාමත් ගොඩක් වටිනව...
අයියට සුබ පතනව අයියගෙ ඉදිරි ගමනට...![]()