~සත්‍යයේ නෙළුම~
[FONT="]මහගිරිදඹ නගිමි[/FONT]
[FONT="]සෝපානය පසෙක ලා[/FONT]
[FONT="]දැකැති මිටි ගනිමි[/FONT]
[FONT="]තුවක්කුව පසෙක ලා[/FONT]
[FONT="]රතු ලේ නොහෙලාම[/FONT]
[FONT="]රතු කමිස නොඇඳම…..[/FONT]
[FONT="] [/FONT]
[FONT="]හිමි දවස[/FONT]
[FONT="]පාත්‍රය පාකල[/FONT]
[FONT="]උඩු ගං බලා[/FONT]
[FONT="]ඇදී යමි [/FONT]
[FONT="]තිර අදිටනින්[/FONT]
[FONT="]හිස මුඩු නොකොට [/FONT]
[FONT="]කසාවත් නොඇඳම……[/FONT]
[FONT="] [/FONT]
[FONT="]අසත්‍යයේ මඩ වගුරෙන්[/FONT]
[FONT="]සත්‍යයේ නෙළුම[/FONT]
[FONT="]පුබුදුවාලන්නට……[/FONT]
[FONT="] [/FONT]
[FONT="]අසත්‍යයේ බයිලාවෙන්[/FONT]
[FONT="]සත්‍යයේ ගීතය[/FONT]
[FONT="]හඳුනාගන්නට……..[/FONT]
[FONT="]මහගිරිදඹ නගිමි[/FONT]
[FONT="]සෝපානය පසෙක ලා[/FONT]
[FONT="]දැකැති මිටි ගනිමි[/FONT]
[FONT="]තුවක්කුව පසෙක ලා[/FONT]
[FONT="]රතු ලේ නොහෙලාම[/FONT]
[FONT="]රතු කමිස නොඇඳම…..[/FONT]
[FONT="] [/FONT]
[FONT="]හිමි දවස[/FONT]
[FONT="]පාත්‍රය පාකල[/FONT]
[FONT="]උඩු ගං බලා[/FONT]
[FONT="]ඇදී යමි [/FONT]
[FONT="]තිර අදිටනින්[/FONT]
[FONT="]හිස මුඩු නොකොට [/FONT]
[FONT="]කසාවත් නොඇඳම……[/FONT]
[FONT="] [/FONT]
[FONT="]අසත්‍යයේ මඩ වගුරෙන්[/FONT]
[FONT="]සත්‍යයේ නෙළුම[/FONT]
[FONT="]පුබුදුවාලන්නට……[/FONT]
[FONT="] [/FONT]
[FONT="]අසත්‍යයේ බයිලාවෙන්[/FONT]
[FONT="]සත්‍යයේ ගීතය[/FONT]
[FONT="]හඳුනාගන්නට……..[/FONT]

