great work..
++
බොහොම ස්තුතියි මල්ලියා නිර්මානය අගය කලාට..
great work..
++
හොද නිර්මණයක් රොන් අයිය...ඒත් මෙ දවස්වල PS work නැ...ගොඩක් කලබලෙන් poem දාන්නෙ නේද?
පෙන්වා වමත , යයි හොරහිත් දකුණ , පෙනෙයි හොද හැටි සැමට , රවටන්නේ නම් කෙලෙස
කියන්න තරම් වැරැද්දක් නැ රොන් අයිය.....පුරුදු කට්ට කනව.....ලගදිම UNI ඉවර වෙනව!ඔව් මල්ලී ඔයා හරි..ps work එක නම් නෑ තමයි..ඒක කරන මල්ලියාගේ computer එකේ අවුලක්..
කලබලයක් නම් නෑ ඉතින් ඔහේ නිකන් ලියල දානවා..
අදහසනේ සමාජයට යන්න හා දෙන්න ඕනෙ..ඉතින් ඒකට මුල් තැන දෙනවා...
මල්ලියා කොහොමද සැප දුක්?? හොඳින් නේද?? දිලක්ෂිකා නංගියත් ස්වෙච්චාවෙන්ම මගෙ ps work එක කරල දෙන්න ඉදිරිපත් වුනා.. මට හරි සතුටුයි අපිට මෙහෙම සහෝදර සහෝදරියෝ පිරිසක් ඉන්න එක ගැන....
මල්ලියට බොහොම ස්තුතියි...
කියන්න තරම් වැරැද්දක් නැ රොන් අයිය.....පුරුදු කට්ට කනව.....ලගදිම UNI ඉවර වෙනව!
කියන්න තරම් වැරැද්දක් නැ රොන් අයිය.....පුරුදු කට්ට කනව.....ලගදිම UNI ඉවර වෙනව!

අනේ මන්දා සහෝ... මේ ඒ වගේ දේකට කාලයද කියන පැනය නම් මටත් තියෙනවා..
හොද වැඩක් සහෝ....
මල්ලියා මොකද්ද මේකෙන් ඔයා කියන්න උත්සාහ කලේ???
මට ටිකක් පැහැදිලි මදී.......
කොහොම වුනත් බොහොම ස්තුතියි අදහසට.....
මම කියන්න හැදුවේ වාමාන්ශික සිතුවිලි හා ක්‍රියාත්මක වීම අපිට පෙන්නල ඒ අය වෙන දෙයක් කරනව කියල
අප කල යුත්තේද එයම නොවෙද ?
හොද නිර්මාණයක් රොන් අයියා
jayen jaya
oba yana maga depasa apatada sitinnata wasana wewa
මේ ප්‍රාර්ථනාවම මමත් කොරනව..අයියන්ඩිගෙන් මම දැකපු වෙනස් මාදිලියක නිර්මානයක්,මල් 7 යි![]()
ඊ ලඟට අපි කුවුරුත් කේකේ කන මගුල් ගෙදර....![]()
Code:අසත්‍යයේ බයිලාවෙන් සත්‍යයේ ගීතය හඳුනාගන්නට……..
අපූරු නිර්මාණයක් අයියෙ
දිගටම ලියන්න!