සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට...

paralk

Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට...

    538297_463324803679144_1778466910_n.jpg
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    සිරසෙන් බන් උන්ව බලෙන් ගෙන්න ගන්නේ නෑ නේ. උන් එනවා මිසක්.
     
    dimu999

    Member
    Dec 9, 2010
    1,608
    123
    0
    somewhere in this earth.
    SIRASAI PAARA KIYANNE....
    APE UN PAARA KAPAAGENAMA YANNEE....

    SIRASA 90' GANANWALA SHANTHIEE KIYALA HUTHTHAK DAALA MEGA TELEDRAMA DAMMA... DAN EKA APE HAMA CHANNEL EKAKMA KARANWA... PISSU HUTHTHALA....

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේකයි මචෝ.. ලංකාවෙ කිසිම රූපවාහිනී නාලිකාවකින් කරන රියලිටි වැඩසටහනකට කවුරුවත් බලෙන් බදවගන්නෙ නෑ.. තමන්ගෙ කැමැත්තෙන් යනවා මිසක්.. පොඩි අය ඔය වගේ දේවල් වලට යොමු කරනවා නම් ඒකෙ නියම වැරදිකරු වෙන්නෙ තමන්ගෙ දෙමාපියන්.. ඒ වගේමයි සිරසකුමරිය වගේ වැඩසටන් වලට හැදිච්ච කෙල්ලෙක් යන්නෙ නැහැ.. කෙල්ලෙක් ලස්සන වුණ පලියට ජංගිය ගහගෙන ඇගෙන් බාගයක් මිනිස්සුන්ට පෙන්නන එක නෙමේ වෙන්න ඕන.. සිංහල බෞද්ධ රටක් විදියට විනීතව ප්‍රිය මනාප විදියට ජනතාවගේ හිත දිනාගන්න දෙයක් කල යුතුයි.. කිසිම නාලිකාවකට අපි බැනලා වැඩක් නෑ.. ඒක අපේ රටේ ගොන් මොල වලට පහදලා දෙන්න ඕන.. ඒක තමා කරන්න අමාරුම දේ..
     
    • Like
    Reactions: DemonAkalanka

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මේකයි මචෝ.. ලංකාවෙ කිසිම රූපවාහිනී නාලිකාවකින් කරන රියලිටි වැඩසටහනකට කවුරුවත් බලෙන් බදවගන්නෙ නෑ.. තමන්ගෙ කැමැත්තෙන් යනවා මිසක්.. පොඩි අය ඔය වගේ දේවල් වලට යොමු කරනවා නම් ඒකෙ නියම වැරදිකරු වෙන්නෙ තමන්ගෙ දෙමාපියන්.. ඒ වගේමයි සිරසකුමරිය වගේ වැඩසටන් වලට හැදිච්ච කෙල්ලෙක් යන්නෙ නැහැ.. කෙල්ලෙක් ලස්සන වුණ පලියට ජංගිය ගහගෙන ඇගෙන් බාගයක් මිනිස්සුන්ට පෙන්නන එක නෙමේ වෙන්න ඕන.. සිංහල බෞද්ධ රටක් විදියට විනීතව ප්‍රිය මනාප විදියට ජනතාවගේ හිත දිනාගන්න දෙයක් කල යුතුයි.. කිසිම නාලිකාවකට අපි බැනලා වැඩක් නෑ.. ඒක අපේ රටේ ගොන් මොල වලට පහදලා දෙන්න ඕන.. ඒක තමා කරන්න අමාරුම දේ..
    ඔව්. මේකට ළමයි යවන අම්මලාට මුලින්ම ගහන්න ඕන. මේවා සමාජගත වෙන්න දෙන්න හොඳ නෑ. මොකද මෙහෙම දේවල් සමාජයේ සාමාන්‍ය දෙයක් උනාම අර හැදිච්ච අම්මලාගේ දරුවෝ පවා නිකන්ම ඒවාට ඇදිලා යනවා. මොකද ඒක common දෙයක් වෙන නිසා.
    පාසල් වලින්, ආගමික තැන් වලින් මේවා ගැන දැනුවත් කලානම් ගොඩක් වටිනවා
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    දෙරණෙන් කරා මීට වඩා අමු තුප්ප විදියට එවට බනින්න නම් කවුරුත් නෑ. සිරස කරොත් වැරදි , ආන්ඩුවට කඩේ නොයන නිසා
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව්. මේකට ළමයි යවන අම්මලාට මුලින්ම ගහන්න ඕන. මේවා සමාජගත වෙන්න දෙන්න හොඳ නෑ. මොකද මෙහෙම දේවල් සමාජයේ සාමාන්‍ය දෙයක් උනාම අර හැදිච්ච අම්මලාගේ දරුවෝ පවා නිකන්ම ඒවාට ඇදිලා යනවා. මොකද ඒක common දෙයක් වෙන නිසා.
    පාසල් වලින්, ආගමික තැන් වලින් මේවා ගැන දැනුවත් කලානම් ගොඩක් වටිනවා
    අනිවා උඹ හරි මචං.. ඒක තමයි වෙන්න ඕන.. ඒත්.. ජනප්‍රියත්වය, මුදල් කියන එක මොලේට වැටුනම ඔය හැමදේම අමතකයි මචං.. ඔය ජනප්‍රිය වෙන්න ගිහින් ගොඩක් අය කෙලවගන්නවා.. තමන්ගෙ හැකියාවකින් ජනප්‍රිය වෙන එක ගොඩක් වටිනවා.. රියැලිටි වලිනුත් වෙන්නෙ ඒකම තමා.. ඒත් මම නම් හිතන්නෙ නෑ ඒ වැඩසටහන් වලින් සාධාරණයක් වෙනවා කියලා.. නියමිත කෙනාට නියම තැන ලැබෙනවා කියලා..
     
    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    දෙරණෙන් කරා මීට වඩා අමු තුප්ප විදියට එවට බනින්න නම් කවුරුත් නෑ. සිරස කරොත් වැරදි , ආන්ඩුවට කඩේ නොයන නිසා

    100% agreed.