සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට !!!

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    lol therum ganinko

    lapa kota hari puthano hari awilla minissu 5000 marila thibunanam kohomda athal eka
    බෑ මට තේරුම් ගන්න - මෙතන කොහෙද දේශපාලනයක් ගෑවෙන්නෙ ? මෙතන තනිකර කතා වෙන්නේ දොස්තරලාගේ නොහැකියාවක් ගැනයි.
     
    • Like
    Reactions: animation

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,738
    12,765
    113
    අනේ මේ වගේ ගොනෙක්
    මිනිස්සු මරෙන්නෙ උණන් නෙවෙයි බොල
    එක්කො pneumonia හැදිලා මොලේට ඔක්ශිජන් නැතුව
    නැත්ත්ම්, කොරොනා අස්සෙ , වකුගඩු අමාරු , පිලිකා, පපුවෙ අමාරු වගේ වෙන ලෙඩ තියන අයට ඒවට හරියට බෙත් කරන්න බරුව .

    මූ ලෙඩකට කියලා දන්නේ සෙම යන එකයි උනයි විතරඩ කොහෙද ද්
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    මොකෝ ?

    According to his logic neutropenic patients wont die because pneumonia because they dont have fever . The sad part is that he is having a considerable number of followers here.
     
    • Like
    Reactions: Sri_Sampath

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,738
    12,765
    113
    According to his logic neutropenic patients wont die because pneumonia because they dont have fever . The sad part is that he is having a considerable number of followers here.
    ඔව්ව මොනව ද .
    ඉස්පිරිතාලෙ බෙත් අරන් යන මිනිස්සු
    සිකුරිටි ගෙන් අහල යනව මේ බෙතට අතුරු ආභාද එනව ද් කියලා . :lol:
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ඔව්ව මොනව ද .
    ඉස්පිරිතාලෙ බෙත් අරන් යන මිනිස්සු
    සිකුරිටි ගෙන් අහල යනව මේ බෙතට අතුරු ආභාද එනව ද් කියලා . :lol:

    a9nM0A6_460s.jpg

    දවසේ කථාව :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Love
    Reactions: Kolama
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    අනේ මේ වගේ ගොනෙක්
    මිනිස්සු මරෙන්නෙ උණන් නෙවෙයි බොල
    එක්කො pneumonia හැදිලා මොලේට ඔක්ශිජන් නැතුව
    නැත්ත්ම්, කොරොනා අස්සෙ , වකුගඩු අමාරු , පිලිකා, පපුවෙ අමාරු වගේ වෙන ලෙඩ තියන අයට ඒවට හරියට බෙත් කරන්න බරුව .

    මූ ලෙඩකට කියලා දන්නේ සෙම යන එකයි උනයි විතරඩ කොහෙද ද්

    උණක් නැතුව නිව්මෝනියාව එන්නේ පොඩි බබාලටයි ප්‍රතිශක්තිය රොඩ්ඩටම බැහැපු HIV stage 3 terminal වගේ ඉන්න අයට විතරයි.

    කොරෝනා ලෙඩ්ඩුන්ට උණක් නැතුව නිව්මෝනියා එන්නෙ නෑ

    උඹ attendant නම් ඒ වැඩේ කොරපං පටි රෝල් කොරගෙන ඉදිමෙන්න හදන්නෙ නැතුව.

    According to his logic neutropenic patients wont die because pneumonia because they dont have fever . The sad part is that he is having a considerable number of followers here.

    are corona patients neutropenic ?
     
    • Like
    Reactions: animation

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,738
    12,765
    113
    උණක් නැතුව නිව්මෝනියාව එන්නේ පොඩි බබාලටයි ප්‍රතිශක්තිය රොඩ්ඩටම බැහැපු HIV stage 3 terminal වගේ ඉන්න අයට විතරයි.

    කොරෝනා ලෙඩ්ඩුන්ට උණක් නැතුව නිව්මෝනියා එන්නෙ නෑ

    උඹ attendant නම් ඒ වැඩේ කොරපං පටි රෝල් කොරගෙන ඉදිමෙන්න හදන්නෙ නැතුව.

    are corona patients neutropenic ?
    පොඩ්ඩක් හොයලා බලපන් 2 ndry bactrerial infection, inflammatory mediated lung disease, viral pneumonia oni ekakin oxigen delivery ekata kelawenawa .
    Ehemanam ithin panadol 6 hrly dena ewunta oya ekak wath enne nathi wenna oni una naa kiyala
    Una kiyanne ledak newwyi ban රෝග ලක්ෂණයක් .

    Corona pt la විතරක් neweyi usually viral infection waladi neutripenia enawa
    Dengu walath wenawa
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඔන්න ඉතිං මී ගොන් කම ප්‍රදර්ශනය කොරනවා නේ
    පොඩ්ඩක් හොයලා බලපන් 2 ndry bactrerial infection, inflammatory mediated lung disease, viral pneumonia oni ekakin oxigen delivery ekata kelawenawa .
    ඕවා එන්නෙ උණ කුරුවල් වෙලා නිව්මෝනියාව ආවට පස්සෙ නෙ. ඉක්මනින් උණ බස්සලා නිව්මෝනියාව ඇතිවෙන හේතු නැති කෙරුවාම ඕවා එන්නෙ නෑනේ. ඒක තේරුම් ගන්න බැරිද උඹේ ටිකිරි මොළෙට ?
    Ehemanam ithin panadol 6 hrly dena ewunta oya ekak wath enne nathi wenna oni una naa kiyala
    Una kiyanne ledak newwyi ban රෝග ලක්ෂණයක් .

    ඉතිං පැනඩෝල් දීලත් උණ බස්සගන්න බැරි එකනේ මෙතන තියෙන ප්‍රශ්නේ. ඊට එහා දෙයක් කොරගන්න බොලාගේ ඩොකාල දන්නෙ නෑනේ. එච්චර මී ගොන්නු ටිකක් නේ උන් බලාගෙන ගියාම.

    පෙරදිග වෛද්‍ය ක්‍රමයේ ඔච්චර දඟලන්නෙ නෑනේ. පැය 24ක් ඇතුලත ඕන උණක් බස්සනවා ආයේ නැවත නැවත එන්නෙ නැති වෙන්න.

    Corona pt la විතරක් neweyi usually viral infection waladi neutripenia enawa
    Dengu walath wenawa

    දැන් ඔය මැරිච්ච 14 දෙනාගෙන් කීදෙනෙක් neutropenic ද කියහං බලන්න එහෙනම්. neutropenicලා වැඩි නම් උඹ හරි. අඩු නම් උඹ වැරදි.
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    ඔන්න ඉතිං මී ගොන් කම ප්‍රදර්ශනය කොරනවා නේ

    ඕවා එන්නෙ උණ කුරුවල් වෙලා නිව්මෝනියාව ආවට පස්සෙ නෙ. ඉක්මනින් උණ බස්සලා නිව්මෝනියාව ඇතිවෙන හේතු නැති කෙරුවාම ඕවා එන්නෙ නෑනේ. ඒක තේරුම් ගන්න බැරිද උඹේ ටිකිරි මොළෙට ?

    ඉතිං පැනඩෝල් දීලත් උණ බස්සගන්න බැරි එකනේ මෙතන තියෙන ප්‍රශ්නේ. ඊට එහා දෙයක් කොරගන්න බොලාගේ ඩොකාල දන්නෙ නෑනේ. එච්චර මී ගොන්නු ටිකක් නේ උන් බලාගෙන ගියාම.

    පෙරදිග වෛද්‍ය ක්‍රමයේ ඔච්චර දඟලන්නෙ නෑනේ. පැය 24ක් ඇතුලත ඕන උණක් බස්සනවා ආයේ නැවත නැවත එන්නෙ නැති වෙන්න.

    දැන් ඔය මැරිච්ච 14 දෙනාගෙන් කීදෙනෙක් neutropenic ද කියහං බලන්න එහෙනම්. neutropenicලා වැඩි නම් උඹ හරි.
    අඩු නම් උඹ වැරදි.

    I am an idiot to argue with an idiot. Fever is just a symptom not the pathology . If pneumonia worsens due to fever how come immunocompromised patients die of COVID-19 without fever. Some COVID patients dont even have a fever. Eventhough fever is subsided it wont stop the disease process . Most deaths in SL didnt had fever after 1st few days of hospitalization. I wont reply to you any further because its an exercise in futility.

    Hari hari umba thama ooka gana hodatama danne .
    Ena ewunta bethdeepan

    yeah a potential future Nobel prize winner wasting his time trying to teach us ignorants.
     
    • Like
    Reactions: metalboy
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    I am an idiot to argue with an idiot.
    Idiots always consider others as idiots

    Fever is just a symptom not the pathology .
    for your idiotic stupid western medical physiology which cannot still find a solution for Coronavirus - yes - but not for eastern medicine which has found cures for corona - its an outcome of irregular key biological process in the body.

    If pneumonia worsens due to fever how come immunocompromised patients die of COVID-19 without fever.
    That is because you don't know how to boost the immunity of the patient to prevent their death. Sinhalese Medicine has done it and achieved 100% success. and you deep well frogs are not aware of it.

    Some COVID patients dont even have a fever. Eventhough fever is subsided it wont stop the disease process .
    Then how did Chinese Traditional Medicine, Indian Tamil Medicine and Sinhalese Traditional Medicine which effectively eliminated fever and stopped the disease from progressing into Severe and Critical Stages from Mild and Moderate stages ?

    Most deaths in SL didnt had fever after 1st few days of hospitalization.
    That is because you don't know how to prevent Fever from arising. you wait until patient get fever.

    you don't know how to prevent it, you don't know how to reduce fever quickly too.

    You cover your inability with Covid - its that god damn simple !

    I wont reply to you any further because its an exercise in futility.

    Don't do this shitty job man - please get out from there , collect garbage and clean toilets - do that - it will be an exercise of productivity in order to repay for the tax payer funds which were spent on you.