නියම video එක.
බුදු සසුන බැබලේවා !!!!!!!!
mamath keepa denek danuwath kala isthuthi
පිංසිද්ද වෙන වැඩක් සහෝදරයා...............
ඇත්තටම මේ අනවබෝධය තිබුන සමහරුන්ට..........
මම නම් පුළුවන්තරම් අයව දැනුවත් කලා ඔය ගැන......
ද්න්නම් ඔය තත්වය ටිකක් අඩුවෙලා නේද.............

මේ video එක හදපු කෙනට ගොඩක් පිං සිද්ධ වෙනවා
