සත්‍ය-සිද්ධියක්

rajith84

Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    මේකට තමයි කියන්නෙ Thread දාල ඉල්ලන් ඈ_ ගන්නව කියල:P:lol:
    වෙදා ලැජ්ජාවට පැනල ගිහිල්ලද කොහෙද:P:lol:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මේකට තමයි කියන්නෙ Thread දාල ඉල්ලන් ඈ_ ගන්නව කියල:P:lol:
    වෙදා ලැජ්ජාවට පැනල ගිහිල්ලද කොහෙද:P:lol:

    නෑ නෑ මම ඉන්නව අද පොඩ්ඩක් සෙනග..... පොඩ්ඩක් වොච් එකේ ඉන්න ඕනෙ නැත්තම් පර කෙල්ලො කෝල් බොක්ස් වල චූ කරනව......
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,690
    4,560
    113
    මෙහෙමත් ඇත්ත කියවෙන කටක් දැක්කමයි
    අවුරුදු උත්සවල ඇත්ත කිමෙ තරග කියකින් දිනලා තියෙනවාද වතිලයො
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කාල මැරියන්............... මල වදේ..........:P:P
    :lol:

    මේවට හිනා ගිහින් මලත් කමක් නෑ බං... උඹට පින් සිද්ධ වෙනවා අපේ ලේ පිරිසිදු කරන එකට... :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නෑ නෑ මම ඉන්නව අද පොඩ්ඩක් සෙනග..... පොඩ්ඩක් වොච් එකේ ඉන්න ඕනෙ නැත්තම් පර කෙල්ලො කෝල් බොක්ස් වල චූ කරනව......

    :lol::lol: