සත් දිනකිනි යලි දැකගන්නේ......

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සත් දිනකිනි යලි දැකගන්නේ......

    නෙත් ලග රැන්දුන මා හද බැන්දුන...
    සුන්දර රුව මතකෙට එන්නේ....
    ඊයේ අද පමණයි හෙට ඔබ නැත....
    සත් දිනකිනි යලි දැකගන්නේ......
    සත් දිනකිනි යලි දැකගන්නේ......

    මුතු කැට පින්නේ සුපිපී නැලවුනු...
    සුවදැති මල සිහියට එන්නේ....
    හිත ලග ලස්සන අරුතක් සැගවුනු...
    රෝස මලකි මේ හිනැහෙන්නේ....//

    නෙත් ලග රැන්දුන මා හද බැන්දුන...

    සියුමැලි තොල් පෙති හෙමිහිට මුමුනා....
    මොනවද තනිවම විමසන්නේ....
    සිහිනෙන් එන්නද ඔබ සොයලා මා...
    අවසරයක් නැතිදෝ දෙන්නේ......

    නෙත් ලග රැන්දුන මා හද බැන්දුන...

    දවස පුරා දැක ගනිමින් ඔය රුව
    ඔබ අසලයි මා ගැවසෙන්නේ......
    නොදකින මොහොතක් වසරක් වාගෙයි...
    මේ සත් දින කෙලෙසද ඉන්නේ......


    නෙත් ලග රැන්දුන මා හද බැන්දුන...

    stock-vector-a-boy-in-love-43528771.jpg
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    නොදකින මොහොතක් වසරක් වාගෙයි...
    මේ සත් දින කෙලෙසද ඉන්නේ......
    Patta +++ :love:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ටො‍යින් ටො‍යින්.......:P

    හොරා වගේ ඉන්නකොට මට හිතුනා මොකක් හරි මගුලක් කොරගෙන තම‍යි කි‍යලා........පාටි‍යක් දීපන් පුටේ......:rofl:
    නැත්තං ඉතින් !@#$%^&*&^%#@#$%^&*.......:angry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ටො‍යින් ටො‍යින්.......:P

    හොරා වගේ ඉන්නකොට මට හිතුනා මොකක් හරි මගුලක් කොරගෙන තම‍යි කි‍යලා........පාටි‍යක් දීපන් පුටේ......:rofl:
    නැත්තං ඉතින් !@#$%^&*&^%#@#$%^&*.......:angry:
    :rofl::rofl: මෙයා මගුලක් කථා කරනවා.. යකෝ වැඩක් සෙට් පිට් වෙනකං හිටපං. මං තව ඇහුවෙ වත් නෑ නේ :rofl::rofl:
    මුං පාටිත් ඉල්ලනවා ..