සත් පත්තිනි සෙත් ශාන්තිය

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    පන්සල්වලට ගිහින් හාල් එකතුකරකර මිත්‍යාව වපුරන එක නේද බං කරන්නෙ බමුනො වගේ. හාමුදුරුවරුත් කියනවා ඒකෙන් රටේ ලෙඩරෝග දුරුවෙලා අරන් මේක වෙයි කියලා.
     
    • Like
    Reactions: RLT4U

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    අඩුම සිංහලුයි දෙමලුයි එහෙම හරි වැඩක් කරනවා නොවැ.