සතාට දක්වන අනුකම්පාව කෙතරම්ද

saturn

Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    සතාට දක්වන අනුකම්පාව කෙතරම්ද

    මේ වගේ ස්වාමියෙකු ලැබීමට ඔබ කොපමණ පින් කළාද ....?

    v4SLEbj.png
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මදුරුවො කනවට නේ බං :) ඌ ඒක ඇතුලෙ බඩගින්නෙ තණකොල වත් නෑ :sorry:
     

    AnuradhaRa

    Well-known member
  • මම පූස් පැටව් දෙන්නෙක් හිටපු පෙට්ටියකට නෙට් කෑල්ලක් දාල තිබුණ :)

    මගෙ කාමරේ තමා පෙට්ටිය තිබුණේ. ඉපදිල ඒකෙ තමා අම්මත් එක්ක පැටව් දෙන්න හිටියෙ

    පූසි රෑට නෙට් එක කඩාගෙන එලියට යනව මම ඉතිං ආයෙ නෙට් කෑල්ල ඇජස්ට් කරනව..

    රෑට කාමරේ දොර ඇරල තියන්ඩ බෑනෙ.. පූසි රෑට නැගිටල මගෙ ඇඳ උඩින් යනව. නැත්තං මේසෙට නැගල මං දිහා බලං ඉන්නව.. මම ඉතිං දොර අරිනව. දොර ආයෙ වහන්නෙ නෑ අඩල් කරල තියනව

    මගෙ කාමරේ පිටින් තියෙන එකක් කෙලින්ම එලියට දොර තියෙන්නෙ

    එක මගුලයි ඉතිං...
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,007
    2
    54,766
    113
    හරකා දෙවියෙක් කියල හිතං ඉන්න ආගමක මිනිහෙක් නම්? :lol: