සතාට හිරිහැරයක්ද මංද
මම වෙලාවකට බල්ලව උස්සල ගන්නව බඩ යටින් අත් දෙක දාල
මූ දඟලනව බිමින් තියනකං..
මට හිතෙනව අත්දෙකට තද වෙලා උගෙ ජුණ්ඩ ඒ වෙලාවට ඇදෙනව වත්ද කියල..
හැබැයි බිමින් තිබ්බම හෙන ජොලි ඌට වටයක් දුවල ගිහින් මගෙ ඇඟට පනිනව..
හැබැයි ආයෙ උස්සන්ඩ දෙන්නෙ නෑ
අදත් මම ඇඟහෝදන්ඩ කලින් ඌව අත්දෙකෙන් උස්සල ගත්ත..

Last edited:
ගොට්ටට රුපියල් 550ක් ගියා