සතාට හිරිහැරයක්ද මංද

AnuradhaRa

Well-known member
  • සතාට හිරිහැරයක්ද මංද

    මම වෙලාවකට බල්ලව උස්සල ගන්නව බඩ යටින් අත් දෙක දාල
    මූ දඟලනව බිමින් තියනකං..
    මට හිතෙනව අත්දෙකට තද වෙලා උගෙ ජුණ්ඩ ඒ වෙලාවට ඇදෙනව වත්ද කියල.. :(
    හැබැයි බිමින් තිබ්බම හෙන ජොලි ඌට වටයක් දුවල ගිහින් මගෙ ඇඟට පනිනව..
    හැබැයි ආයෙ උස්සන්ඩ දෙන්නෙ නෑ
    අදත් මම ඇඟහෝදන්ඩ කලින් ඌව අත්දෙකෙන් උස්සල ගත්ත..
     
    Last edited: