සතා අදුරගන්න පුළුවන්ද ?

Emios

Well-known member
  • Dec 10, 2009
    75,211
    67,571
    113
    Birth defects demawpiyangen lamayinta yanawa.
    100% sambawithawayak naha.
    eth yanawa.
    minissu ekapara eka lamayayine hadanne.
    eth maluwek gannako. malu pataw 100k eliyata awahama ethanin 10k withara thanikarama thaththata samana wenna ida thiyenawa.

    Ube argument ekath hari.but meka snake design ekakmai.birth defect unath wena sathek wage apperance enne nane.hodawela compare karanna be mekata
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,551
    6,535
    113
    totally opinion based answer :) hari uththarayak danne na ithin...jaana wikurthiyak nisa exactly sarpayek ge penumak enne kohomada kiyana ekai prashne...

    owata itin kiyann puluwan godak dewal bn..hariyata danne nane...genetic case ekak thamai..eth ehema wenne coincidence ekak nisa kiyala hithanna amarui..ekai wade
    mamanam ithin kiyanne machan coincidence ekak kiyala thamayi.
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,551
    6,535
    113
    Ube argument ekath hari.but meka snake design ekakmai.birth defect unath wena sathek wage apperance enne nane.hodawela compare karanna be mekata
    apita ugannananwane ban asdeka kiyanne marama complected mechanism ekak
    human eye eka me thathweta awe kohomada kiyala hithagannawath baha kiyala.
    e kathawa 100% aththa. asdeka marama sankirnayi . trials and errors walin ada asdeka me thathweta awilla thiyenawa.
    eth salabayekge thatuwe snake kenek innawa kiyana eka machan echchara complected naha.
     
    • Like
    Reactions: nirogoodboy

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    dan kiyapan balanna oka wenne kohomada kiyala.genes walin ena deyakda.sathungen berenna snake appearance ekak kauda choose kare?

    යකෝ ඔය වගේ දේවල් සෑහෙන්න සරල දේවල් evolution එකේ වෙලා තියන දේවල් බලද්දි
    නිකමට බලපන් immune system එක වැඩ කරන හැටි එහෙම, ඒක evolve වෙලා තියන හැටි බැලුවම හිතා ගන්න බැහැ මේව කොහොම evolve වෙන්න ඇතිද කියලා
    මේක බලපන්කෝ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕක රටා කෝටි ගානක් අතරින් තවත් එක රටාවක්නෙ අපි තමා මේක මේ වගේ කියල කතා හදන්නෙ. අනික දැන් සතෙක්ගේ රටාවක් නැති සලබයෝ එකෙක්වත් නැද්ද ඔය ඉන්නෙ ඕන තරං
     
    • Like
    Reactions: nirogoodboy

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,211
    67,571
    113
    ඕක රටා කෝටි ගානක් අතරින් තවත් එක රටාවක්නෙ අපි තමා මේක මේ වගේ කියල කතා හදන්නෙ. අනික දැන් සතෙක්ගේ රටාවක් නැති සලබයෝ එකෙක්වත් නැද්ද ඔය ඉන්නෙ ඕන තරං
    Katha haduwe nathath wena sathu mae rupeta baya wenawane bn.meaning ekak ne kiyala ahaka danna be.
     
    • Like
    Reactions: nirogoodboy

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    The Nature aka God ;)

    ස්වාබාවදර්මය අරක කරා මේක කරා කියල කට පුරෝලා කියන උන් කවුරු හරි එකෙක් ලෝකය පාලනය කරන්නේ දෙවි කෙනෙක් කිව්වම හිනා වෙනවා...ඔතන අවුලක් තියෙනවා..ස්වාබාවදර්මය කියල එකක් තියෙනවා කියල මේකෙන් පැහැදිලිව පේනවා..ඉතින් දෙවියන් කියන්නේ සමහරවිට එකම වෙන්න ඇති..සමහරවිට ඇත්තටම දෙවි කෙනෙක් වෙන්නත් පුළුවන්..

    ස්වභාව ධර්මයට නියත සමීකරණයක් තියෙනවා.... අපිට බැරිවෙලා තියෙන්නේ ඒ නියතය හොයා ගන්න එකයි.... ලෝකයේ බුරුත පිටින් ආගම් තිබුණට ඒවායින් කරන්නේ අදුරේ අතපත ගාන එක විතරයි....
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,940
    1
    12,244
    113
    අදාළ නෑ නේ
    The Nature aka God ;)

    ස්වාබාවදර්මය අරක කරා මේක කරා කියල කට පුරෝලා කියන උන් කවුරු හරි එකෙක් ලෝකය පාලනය කරන්නේ දෙවි කෙනෙක් කිව්වම හිනා වෙනවා...ඔතන අවුලක් තියෙනවා..ස්වාබාවදර්මය කියල එකක් තියෙනවා කියල මේකෙන් පැහැදිලිව පේනවා..ඉතින් දෙවියන් කියන්නේ සමහරවිට එකම වෙන්න ඇති..සමහරවිට ඇත්තටම දෙවි කෙනෙක් වෙන්නත් පුළුවන්..
    1610102055851.png
     
    • Like
    Reactions: nirogoodboy

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    Sadhguru is correct.Life is pure consiousness.How to create something like this without ultimate attention to detail

    But how did nature choosed snake as danger if nature is not consiouss :oo:
    සත්තු එක එක විදිහයි.
    අපි කියනවා මේ මිනිස් මුහුණක් කියලා. ඒක ඉතිං ඒ සතාගෙ රූපෙ. ඒ ඒ සතාගෙ රූපෙ අනුව ආරක්ෂාව, අනාරක්ෂාව සිද්ධ වෙන එක වෙනම දෙයක්.
    හැබැයි ඔය ඔක්කොටමත් වැඩිය උන්ට අසාධාරණයක් වෙනවා මිනිස්සුන්ගෙන්.
    සතා- Catacanthus

    ප1.jpg
    ප2.jpg
    ප3.jpg
    ප4.jpg
    ප5.jpg
     

    Attachments

    • 1610122494205.jpeg
      1610122494205.jpeg
      6.6 KB · Views: 54
    • 1610122620769.jpeg
      1610122620769.jpeg
      13.9 KB · Views: 49