සතා

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,375
    19,498
    113
    Colombo
    ඕක මහ වදයක් වෙනවා ඉක්මනට මුකුත් කරේ නැත්නම්
    හැම අස්සකම බිත්ති දාරෙකම පිරෙන්න හැදෙනවා, පස්සෙ ඕකුන් බිත්තර දාපු පොඩි පොඩි දාර අස්සෙන් ඇහැහට පෙනෙන නොපෙනෙන සයිස් එකේ තිත් තිත් වගෙ එවුන් සිය ගනන් හැදෙනවා උන් හුලඟට එහෙම ගිහින් මහ වදයක් වෙනවා
    ඕක මම දන්න තැනක වෙලා හෙනම කරදරයක් උනේ, හැබැයි මෙහෙම දෙයක් තියනවා ඕකුන් ඔහ සිය ගනන් වලින් හිටියට අපේ ඇඟට එනවා හරි අඩුයි, එන්නෙ නැත්තෙ නැහැ එනවා ඒත් ඉදල හිටල තමයි

    ඕකට ලේසිම විසඳුම මෝටීන් එකකක් ගෙනත් ගැහුවම හරියනවා, උන් වඳ උනාට පස්සෙත් දවස් 3න් 3ට වගේ දෙතුන් පාරක් ගහන්න ඕන ඉතිරිවෙලා ඉන්න එවුන් සහ අලුතෙන් බිත්තර වලින් එන එවුන් වඳ කරන්න. මේක හරියටම හරියනවා

    මේ වෙලාවෙ මෝටීන් හොයන්න නැත්නම් බූමි තෙල් වලට කපුරු බෝල කුඩු කරලා දිය කරලා දාල ස්ප්‍රේ කරත් හරි යනවා හැබැයි මැරෙන්න වෙලා යනවා, ටිකක් බිත්ති තෙමෙන්න වගේ ස්ප්‍රේ කරන්න ඕන,