සතියකට ගිහින් එන්න හොද රටක්

Morbius

Well-known member
  • මචන්ලා පට්ට ආසාවක් තියෙනවා පොඩ්ඩක් ලන්කාවෙන් පිටට ගිහිල්ලා එන්න. සතියකට විතර කපල් එකකට ගිහින් එන්න බජට්ම රටක් රෙකමන්ඩ් කරන්න පුලුවන්ද?
    සල්ලි ටිකක් එකතු කරන ගමන් තියෙන්නේ. මැයි විතර යන්න අදහස් කරන් ඉන්නවා. බජට්ම රටක් තමා ඕනා ලොකු සල්ලියක් අතේ නැති නිසා.ගියපු අය ඉන්නවා නම් පොඩ්ඩක් කරන්න ඕනා විදිහත් කියන්න. කිසිම දෙයක් දන්නේ නෑ ඕවා ගැන ඒකයි.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,250
    113
    මචන්ලා පට්ට ආසාවක් තියෙනවා පොඩ්ඩක් ලන්කාවෙන් පිටට ගිහිල්ලා එන්න. සතියකට විතර කපල් එකකට ගිහින් එන්න බජට්ම රටක් රෙකමන්ඩ් කරන්න පුලුවන්ද?
    සල්ලි ටිකක් එකතු කරන ගමන් තියෙන්නේ. මැයි විතර යන්න අදහස් කරන් ඉන්නවා. බජට්ම රටක් තමා ඕනා ලොකු සල්ලියක් අතේ නැති නිසා.ගියපු අය ඉන්නවා නම් පොඩ්ඩක් කරන්න ඕනා විදිහත් කියන්න. කිසිම දෙයක් දන්නේ නෑ ඕවා ගැන ඒකයි.
    Thailand
    Malaysia
    Baali
    SG (little bit more expensive)
    India (Bangalore ehema echara ganan ne)
     

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,198
    955
    113
    දැන් නම් බන්ගලිදේසෙත් හොදයි ලන්කාවට වඩා...

    තායිලන්තෙ-- බැන්කොක් එපා වියදම වැඩි. වෙන සිටි එකක් බලන්න
    තව මැලේසියා, පිලිපීන් හොදයි... තව ඉන්දියාවත් ටිකක් ලාබයි...දරම්ශාල, මනාලි වගේ පැති සිරා බලන්න.

    ඔයා බලන්න කැමති දේවල් සහ බජට් එක එක්ක තමා තීරනය ගන්න ඕන
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,621
    7,689
    113
    1704636382715.png
     
    • Love
    Reactions: Morbius