සතියකට ගිහින් එන්න හොද රටක්

HK-PR

Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    මචන්ලා පට්ට ආසාවක් තියෙනවා පොඩ්ඩක් ලන්කාවෙන් පිටට ගිහිල්ලා එන්න. සතියකට විතර කපල් එකකට ගිහින් එන්න බජට්ම රටක් රෙකමන්ඩ් කරන්න පුලුවන්ද?
    සල්ලි ටිකක් එකතු කරන ගමන් තියෙන්නේ. මැයි විතර යන්න අදහස් කරන් ඉන්නවා. බජට්ම රටක් තමා ඕනා ලොකු සල්ලියක් අතේ නැති නිසා.ගියපු අය ඉන්නවා නම් පොඩ්ඩක් කරන්න ඕනා විදිහත් කියන්න. කිසිම දෙයක් දන්නේ නෑ ඕවා ගැන ඒකයි.
    Hong Kong යන්න.public transport හොදට තියෙනවා, ඕනෑම තැනකට යන්න bus & train තියෙනවා, දවස් කීපයකින් cover කරන්න පුලුවන්, Disneyland යන්න පුලුවන්. China වලටත් (Shenzhen) යන්න පුලුවන්.
     
    • Love
    • Like
    Reactions: gamerlk and Morbius

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    Gihin enna bha.. yanna witharaii plwn..

    ghin aphu ennam multiple entry visa thyenn one... malaysia wlin visit visa denne nha multiple entry.. single entry wthraii... so maylsia wlin bus eke singa ynvnm singa wlin flight eka aran lanakawata ena wdhata trip eka plan krganna.. aphu malaysia athulata ynna bha uba inne single entry tourist visa ekkin nam

    singa idla malaysia ynna me awula nha.. mokd aphu singa enna plwn apita visa on arrival nisa.
    Multiple entry visa lnkawen aran yanna one
     
    • Like
    Reactions: Morbius

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    Yt blanna dr. idea ekak ganna puluwan. travel compas, travel with wife, eyala budget kiyanawa giyapu. Asarbaijan nam yana epa nikan yauwath

    P.S. magic compas
     
    • Love
    Reactions: Morbius

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,143
    113
    Malaysia යන්න මෙහෙන් package කරන උන් ඉන්නවා නේද. Hotel + travel
     
    • Like
    Reactions: Morbius

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Couple ekak hinda romantic thanak wennath epayi. Maldives wage patta, habai expensive.

    Rajasthan (India) hondai.
    Shimla Manali (Hondai) hondai.
    Thailand hondai Phuket wage (Pattaya yanna epa)

    Singa wala nan balanna deyak naha 1 week.
     
    • Love
    Reactions: Morbius