සතියකට ගිහින් එන්න හොද රටක්

whitehat

Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    මචන්ලා පට්ට ආසාවක් තියෙනවා පොඩ්ඩක් ලන්කාවෙන් පිටට ගිහිල්ලා එන්න. සතියකට විතර කපල් එකකට ගිහින් එන්න බජට්ම රටක් රෙකමන්ඩ් කරන්න පුලුවන්ද?
    සල්ලි ටිකක් එකතු කරන ගමන් තියෙන්නේ. මැයි විතර යන්න අදහස් කරන් ඉන්නවා. බජට්ම රටක් තමා ඕනා ලොකු සල්ලියක් අතේ නැති නිසා.ගියපු අය ඉන්නවා නම් පොඩ්ඩක් කරන්න ඕනා විදිහත් කියන්න. කිසිම දෙයක් දන්නේ නෑ ඕවා ගැන ඒකයි.
    මචන් බජට්ම යනවනම මැලේසියා හරි බාලි හරි යන්න ඕන.එහෙමත් නැත්නම් රටවල් දෙකටම එක පාරම යන්නත් පුලුවන්.මොකද බාලි යනකොට ගොඩාක් වෙලාවට flight transit එක්ක තියෙන්නෙ.සිංගප්පූරුව හරි මැලේසියා හරි.(සිංගප්පූරුව ගනන් වැඩී.ඒකයි මම මුලින්ම කිව්වේ නැත්තෙත්..)

    1.මැලේසියා විතරක් යනවනම් ඔයාලට visa ගන්න වෙනවා.ඒකේ ලොකු කතන්දරයක් නම් නෑ.මැලේසියාව වල හොටෙල් ගනන් නම් අඩුයි.කෑමත් , transport එහෙමත් අවුලක් නෑ.shopping කරන්නත් හොඳයි.එකමදේ මැලේසියාව වල බලන්න ලොකු දේවල් නෑ.city එකෙන් එළියට යනවනම් තියෙනවා.හැබැයි එහේ කවුරු හරි ඉන්නවනම් හොඳයි එහෙම යන්න.මොකද city එකෙන් එලියට යනවනම් අපිට vehicle එකක් වෙනම හොයා ගන්න වෙනව.

    2.බාලි යනවනම් visa ඕන වෙන්නෙ නෑ.on arrival visa තියෙන්නෙ.හොටෙල් , කෑම ගනන් අඩුයි.අපේ බජට් එකට සෙට් වෙන්න ඉන්න පුලුවන්.transport වලට vehicle එකක් rent කරගෙන අපිටම drive කරන්නත් පුලුවන්.google map අවුලක් නැතුව වැඩ.එහෙමත් නැත්නම් එහෙන් guide කෙනෙක් හොයගත්තම එයත් එක්කම ඇවිදින්න පුලුවන්.ලොකු ගානක් යන්නෙ නෑ.බලන්න ලස්සන තැන් ගොඩාක් තියෙනවා.club , massage , බජට් එකට සෙට් වෙන්න ඕන තරම්.බාලි වලනම් shopping කරන්න කියල සෙට් වෙන්නෙ නෑ.

    3.මගේ අදහස නම් බාලි මුලින් යන්න.බාලි ඉදන් ලංකාවට එන අතරේ මැලේසියාත් යන්න.මොකද එක ගමනෙන්ම එක වියදමෙන්ම experience කරන්න පුලුවන්.shopping කරන්නත් පුලුවන්.බාලි වල දවස් 10ක් වගේ ඉඳලා මැලේසියාව වල දවස් 3-4ක් ඉන්න.ගොඩාක් වෙලාවට වැඩි වෙන්නේ මැලේසියාව වලට යන visa charge එක විතරයි..

    මේ කාලේ ඕන තරම් දේවල් youtube, tiktok , google වලින් හොයා ගන්න පුලුවන්...මොනවා හරි දැනගන්න ඕන නම් අහන්න..මම මේ රටවල් දෙකටම ගිහින් තියෙනවා..(මේක කිව්වේ නැත්නම් අපේ අයියලා එක එක දේවල් කියයි..කියලා...🤣🤣)
    පුලුවන් කාලේ enjoy කරපල්ලා.....✈️💪
     
    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    Singa is too expensive. but the air cost is lesser compared to Dubai.
    If it is your first trip, I would say go Malayasia. Developed and less expensive country.
    Then India. Same but food and stuff are not good.
    If you like, try Vietnam.

    Is there anyone who visited Vietnam. How is your experience?

    Too expensive bro. Its a popular as honeymoon destinations.
    ------ Post added on Jan 31, 2024 at 8:40 AM
     
    • Like
    Reactions: Morbius

    roj

    Well-known member
  • Nov 21, 2019
    1,795
    1,405
    113
    මචන් බජට්ම යනවනම මැලේසියා හරි බාලි හරි යන්න ඕන.එහෙමත් නැත්නම් රටවල් දෙකටම එක පාරම යන්නත් පුලුවන්.මොකද බාලි යනකොට ගොඩාක් වෙලාවට flight transit එක්ක තියෙන්නෙ.සිංගප්පූරුව හරි මැලේසියා හරි.(සිංගප්පූරුව ගනන් වැඩී.ඒකයි මම මුලින්ම කිව්වේ නැත්තෙත්..)

    1.මැලේසියා විතරක් යනවනම් ඔයාලට visa ගන්න වෙනවා.ඒකේ ලොකු කතන්දරයක් නම් නෑ.මැලේසියාව වල හොටෙල් ගනන් නම් අඩුයි.කෑමත් , transport එහෙමත් අවුලක් නෑ.shopping කරන්නත් හොඳයි.එකමදේ මැලේසියාව වල බලන්න ලොකු දේවල් නෑ.city එකෙන් එළියට යනවනම් තියෙනවා.හැබැයි එහේ කවුරු හරි ඉන්නවනම් හොඳයි එහෙම යන්න.මොකද city එකෙන් එලියට යනවනම් අපිට vehicle එකක් වෙනම හොයා ගන්න වෙනව.

    2.බාලි යනවනම් visa ඕන වෙන්නෙ නෑ.on arrival visa තියෙන්නෙ.හොටෙල් , කෑම ගනන් අඩුයි.අපේ බජට් එකට සෙට් වෙන්න ඉන්න පුලුවන්.transport වලට vehicle එකක් rent කරගෙන අපිටම drive කරන්නත් පුලුවන්.google map අවුලක් නැතුව වැඩ.එහෙමත් නැත්නම් එහෙන් guide කෙනෙක් හොයගත්තම එයත් එක්කම ඇවිදින්න පුලුවන්.ලොකු ගානක් යන්නෙ නෑ.බලන්න ලස්සන තැන් ගොඩාක් තියෙනවා.club , massage , බජට් එකට සෙට් වෙන්න ඕන තරම්.බාලි වලනම් shopping කරන්න කියල සෙට් වෙන්නෙ නෑ.

    3.මගේ අදහස නම් බාලි මුලින් යන්න.බාලි ඉදන් ලංකාවට එන අතරේ මැලේසියාත් යන්න.මොකද එක ගමනෙන්ම එක වියදමෙන්ම experience කරන්න පුලුවන්.shopping කරන්නත් පුලුවන්.බාලි වල දවස් 10ක් වගේ ඉඳලා මැලේසියාව වල දවස් 3-4ක් ඉන්න.ගොඩාක් වෙලාවට වැඩි වෙන්නේ මැලේසියාව වලට යන visa charge එක විතරයි..

    මේ කාලේ ඕන තරම් දේවල් youtube, tiktok , google වලින් හොයා ගන්න පුලුවන්...මොනවා හරි දැනගන්න ඕන නම් අහන්න..මම මේ රටවල් දෙකටම ගිහින් තියෙනවා..(මේක කිව්වේ නැත්නම් අපේ අයියලා එක එක දේවල් කියයි..කියලා...🤣🤣)
    පුලුවන් කාලේ enjoy කරපල්ලා.....✈️💪
    Mcahn malaysia shopping kranna yanwa nam gann pluwan dewal monada aduwata
     
    • Like
    Reactions: Morbius

    Panda_jr

    Active member
  • Apr 25, 2023
    125
    157
    43
    India sira, Shimla/ Manali aurudda purawata hima watenawa. Thawa lassana godak pathi thiyanawa.. eth e okkoma sathiyakin cover karanna amarui. DELHI walata gihin, tajmahal, fort ehema balala e gaman Shimla manalith gihin awanan hari. Budget eka athin godak adui..
     
    whitehat

    Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    India sira, Shimla/ Manali aurudda purawata hima watenawa. Thawa lassana godak pathi thiyanawa.. eth e okkoma sathiyakin cover karanna amarui. DELHI walata gihin, tajmahal, fort ehema balala e gaman Shimla manalith gihin awanan hari. Budget eka athin godak adui..
    hoda option ekak.bt shimla manali yanawanam May wala hariyanne na.godak hoda December , January wage.
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,396
    5,755
    113
    Couple ekak hinda romantic thanak wennath epayi. Maldives wage patta, habai expensive.

    Rajasthan (India) hondai.
    Shimla Manali (Hondai) hondai.
    Thailand hondai Phuket wage (Pattaya yanna epa)

    Singa wala nan balanna deyak naha 1 week.
    Singa 1 week walin balanna beh, nikan pare giyat balanna eva tiyenawa, USS giyot dawasak iwarai, Sentosa dawasai, water park dawasai, zoo, maribna bay, gardens by the bay etc mewa walata sahenna wela yanawa. api 7days gihin anthimata godak then miss una
     
    whitehat

    Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    Singa 1 week walin balanna beh, nikan pare giyat balanna eva tiyenawa, USS giyot dawasak iwarai, Sentosa dawasai, water park dawasai, zoo, maribna bay, gardens by the bay etc mewa walata sahenna wela yanawa. api 7days gihin anthimata godak then miss una
    machan hariyata plan karanawanam singa wala loku case ekak na.dawas 4-5n cover karaganna puluwan.
     
    • Like
    Reactions: Morbius

    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,219
    1,055
    113
    Singa 1 week walin balanna beh, nikan pare giyat balanna eva tiyenawa, USS giyot dawasak iwarai, Sentosa dawasai, water park dawasai, zoo, maribna bay, gardens by the bay etc mewa walata sahenna wela yanawa. api 7days gihin anthimata godak then miss una
    Sira, antimata shopping karanna wath wela nati wenawa
     
    • Like
    Reactions: Morbius

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,445
    75,169
    113
    උඹ ඉන්දියා ගියා නේද බන්? කොහොමද එහෙ විස්තර?
    Bangalore palayan colombo experience eka ganna (atleast tikak safe). Indian unma kiyanne anith pathi wala taniyen yana eka echara honda ne kiyala. Anika indian speaking ekek natuwa kewal karana be. ehema unama padui itin.
     
    • Like
    • Love
    Reactions: Psiko and Morbius

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,842
    113
    ඉන්දියාවේ පලයන්.
    බලන්න දේවල් ගොඩක් තියනව..
    ඉතා ලාබයි වියදම් එහෙම.
     
    • Love
    Reactions: Morbius