සතියක ඉඳන්

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    බය උනාම ඇගත දැනෙන්නේ දෙයක් අන්න ඒ වගේ සතියක ඉඳන් දැනෙනවා. හැම වෙලේම බය උනාම දැනෙන ගතිය දැනෙනවා. හේතුවකුත් නැතුව.මොකක් හරි hormone අවුලක්ද? නැත්තම් මේ දවස් වල දේශගුනේ එක්ක අව්ලක්ද
    Doc කෙනේක්ගෙන් අහන්න තරම් දේකුත් නෙවේ හින්දා උබලගෙන් ඇහුවෙ.....
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,961
    152,911
    113
    එහෙමම නෑ.පපුව දානවා වගේ.ඇගටත් බයක feel එකක්මයි එන්නේ.
    වැඩිය හිතන්න යන්න එපා. ඔය anxiety එකට එනවා ඇත්තෙ. මොනවා හරි හිත සැහැල්ලු වෙන දේකට යොමුවෙන්න. හැබැයි panic attacks වගේ එනවා නම් psychiatrist කෙනෙක් හම්බවෙන්න. ඒවට බෙහෙත් තියෙනවා, මාස 2-3 ක් යද්දි සම්පූර්ණෙන් වගේ අඩුවෙලා යනවා බිව්වම. මේ ත්‍රෙඩ් එකේ දාලා තියෙන breathing exercises ටිකක් නිස්කලංකව ඉන්න වෙලාවක (උදේ නැගිට්ට ගමනුයි, රෑට නිදාගන්න කලිනුයි කරන්න පුළුවන් නම් හුගක් හොදයි) කරන්න. :)

    https://elakiri.com/threads/🧘💖🙂-මනස-සන්සුන්-කරගැනීම-මගින්-මානසික-පීඩනය-අවම-කර-ගනිමු-🙂💖🧘.2055390/
     
    තැන්ක්ස් මචන්. කිසිම exercises එකක් නෑ ඇගටත්.breathing එක බලන්නම් mind relax කරගන්න.
     
    Robert knox

    Well-known member
  • Dec 8, 2022
    245
    447
    63

    meka karala adu naththan doc kenek hambeyan
    man depression walatath ath beheth kara kara idala jiwithe hodama kalen aurudu ganak nasthikaragatta
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,961
    152,911
    113
    තැන්ක්ස් මචන්. කිසිම exercises එකක් නෑ ඇගටත්.breathing එක බලන්නම් mind relax කරගන්න.
    මාත් එකසර්සයිස් එකක් විදිහට අඩුම තරමෙ දවසට පැය භාගයක්වත් දුවනවා. එක්සර්සයිස් එක පටන් ගන්නකොට කම්මැලියි, ඇගට පණ නෑ වගේ. හැබැයි කරලා ඉවරවුණාට පස්සෙ ඇගට පුදුම ෆිට් එකක් එන්නෙ. :yes: :)
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    Lankaw wena ewata baya enne nattan tamai ledak tiyenne
    එහෙම හේතුවක් නෑ බන් බය වෙන්නත් මට.කිසිම හේතුවක් නැතුව ඒ feel එක එන්නේ.

    meka karala adu naththan doc kenek hambeyan
    man depression walatath ath beheth kara kara idala jiwithe hodama kalen aurudu ganak nasthikaragatta
    මට depression එන්න තරම් ගැටළු නෑ බන්.අනික මේක කිසිම හේතුවක් නැතුව
    ------ Post added on Dec 23, 2022 at 7:45 PM

    මාත් එකසර්සයිස් එකක් විදිහට අඩුම තරමෙ දවසට පැය භාගයක්වත් දුවනවා. එක්සර්සයිස් එක පටන් ගන්නකොට කම්මැලියි, ඇගට පණ නෑ වගේ. හැබැයි කරලා ඉවරවුණාට පස්සෙ ඇගට පුදුම ෆිට් එකක් එන්නෙ. :yes: :)
    කලින් අවුරුදු කීපයක්ම මම ගෙදර තනියම MMA trainning උනා. ඒවා ඔක්කොම නවත්තලා දැන් මුකුත්ම කරන්නේ නෑ. වැඩට යනවා එනවා විතරයි.trip එකක්වත් යන්නේ නෑ.
    ------ Post added on Dec 23, 2022 at 7:47 PM
     
    • Like
    Reactions: Stimulus mind

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    පොඩ්ඩක් ඉර එලිය තියන වේලාවට ඇගට පොඩ්ඩක් දාඩිය දාන්න වැඩ ටිකක් කරපන් සතිය යද්දී මොකුත් නැ ඔක්කොම සනීපයි
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    පොඩ්ඩක් ඉර එලිය තියන වේලාවට ඇගට පොඩ්ඩක් දාඩිය දාන්න වැඩ ටිකක් කරපන් සතිය යද්දී මොකුත් නැ ඔක්කොම සනීපයි
    ඒක තමයි බන්.පොඩ්ඩක් දාඩිය දාන්න වැඩ කරන්න ඕනේ.ඒත් දැන් ගෙදර ආවම මහන්සියි.එහෙම්මම නාලා කරලා room එකේ නිදා ගන්නකන්
     
    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,160
    1,311
    113
    ගම්පහ
    anxiety නේද? දවස් දෙක තුනකට සැරයක් ටිකක් ඇග මහන්සි වෙලා වැඩක් කරානං අඩු වෙයි.
     
    • Love
    Reactions: ST.PIERRE

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ඒක තමයි බන්.පොඩ්ඩක් දාඩිය දාන්න වැඩ කරන්න ඕනේ.ඒත් දැන් ගෙදර ආවම මහන්සියි.එහෙම්මම නාලා කරලා room එකේ නිදා ගන්නකන්
    උබේ ඔ‍ෆිස් එකේ හැමදාම එකම විදියට වැඩ ටික වෙනවා උබත් යනවා එනවා කනවා නිදා ගන්නවා උබ ගෙදර එද්දිම ඔලුව හැදිලා ඉවරයි කාලා නිදා ගන්න.

    ඒවා අවුලක් නෑ හෙට උදේ නැගිටලා අඩුම වැඩක් මොකුත් නැත්නම් ටිකක් ඇවිදපන්

    උබට වෙනසක් දැනේයි අඩුම දවස් 3 පස්සෙ
     
    • Love
    Reactions: ST.PIERRE

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,374
    14,201
    113
    ඕව තියාගෙන ඉන්න එපා ඩොක්ටර් කෙනෙක් මීට් වෙන්න කැමති සින්දු ටිකක් අහන්න
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    මාත් එකසර්සයිස් එකක් විදිහට අඩුම තරමෙ දවසට පැය භාගයක්වත් දුවනවා. එක්සර්සයිස් එක පටන් ගන්නකොට කම්මැලියි, ඇගට පණ නෑ වගේ. හැබැයි කරලා ඉවරවුණාට පස්සෙ ඇගට පුදුම ෆිට් එකක් එන්නෙ. :yes: :)
    Cycling try kare nadda??
     
    • Love
    Reactions: ST.PIERRE

    Robert knox

    Well-known member
  • Dec 8, 2022
    245
    447
    63
    එහෙම හේතුවක් නෑ බන් බය වෙන්නත් මට.කිසිම හේතුවක් නැතුව ඒ feel එක එන්නේ.

    මට depression එන්න තරම් ගැටළු නෑ බන්.අනික මේක කිසිම හේතුවක් නැතුව
    ------ Post added on Dec 23, 2022 at 7:45 PM

    කලින් අවුරුදු කීපයක්ම මම ගෙදර තනියම MMA trainning උනා. ඒවා ඔක්කොම නවත්තලා දැන් මුකුත්ම කරන්නේ නෑ. වැඩට යනවා එනවා විතරයි.trip එකක්වත් යන්නේ නෑ.
    ------ Post added on Dec 23, 2022 at 7:47 PM
    mata anxiety dosder eka awe kisima hethuwak nathiwa , eken thamai passe depression awe
    genetic problems walin enawalu ban
     
    Sr2665

    Junior member
  • Jun 8, 2017
    38
    4
    8
    බය උනාම ඇගත දැනෙන්නේ දෙයක් අන්න ඒ වගේ සතියක ඉඳන් දැනෙනවා. හැම වෙලේම බය උනාම දැනෙන ගතිය දැනෙනවා. හේතුවකුත් නැතුව.මොකක් හරි hormone අවුලක්ද? නැත්තම් මේ දවස් වල දේශගුනේ එක්ක අව්ලක්ද
    Doc කෙනේක්ගෙන් අහන්න තරම් දේකුත් නෙවේ හින්දා උබලගෙන් ඇහුවෙ.....
    බය උනාම ඇගත දැනෙන්නේ දෙයක් අන්න ඒ වගේ සතියක ඉඳන් දැනෙනවා. හැම වෙලේම බය උනාම දැනෙන ගතිය දැනෙනවා. හේතුවකුත් නැතුව.මොකක් හරි hormone අවුලක්ද? නැත්තම් මේ දවස් වල දේශගුනේ එක්ක අව්ලක්ද
    Doc කෙනේක්ගෙන් අහන්න තරම් දේකුත් නෙවේ හින්දා උබලගෙන් ඇහුවෙ.....

    බය උනාම ඇගත දැනෙන්නේ දෙයක් අන්න ඒ වගේ සතියක ඉඳන් දැනෙනවා. හැම වෙලේම බය උනාම දැනෙන ගතිය දැනෙනවා. හේතුවකුත් නැතුව.මොකක් හරි hormone අවුලක්ද? නැත්තම් මේ දවස් වල දේශගුනේ එක්ක අව්ලක්ද
    Doc කෙනේක්ගෙන් අහන්න තරම් දේකුත් නෙවේ හින්දා උබලගෙන් ඇහුවෙ.....

    ------ Post added on Dec 23, 2022 at 8:13 PM
     
    • Love
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    gastritis da danne. doc kenek gawata yanna
    Gastritis තියෙනවා බං ඉස්සර ඉඳන්.IBS තියෙනවා මට.

    anxiety නේද? දවස් දෙක තුනකට සැරයක් ටිකක් ඇග මහන්සි වෙලා වැඩක් කරානං අඩු වෙයි.
    ආයේ පටන් ගන්න ඕනේ exercises
    ------ Post added on Dec 23, 2022 at 8:19 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,001
    67,320
    113
    Gastritis තියෙනවා බං ඉස්සර ඉඳන්.IBS තියෙනවා මට.

    ආයේ පටන් ගන්න ඕනේ exercises
    ------ Post added on Dec 23, 2022 at 8:19 PM
    Ah enan bada tamai.bada awul unama rate nethi ewa enawa.
     
    • Love
    Reactions: ST.PIERRE