සති පාසල වැඩසටහන

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    අධ්‍යාපන අමාත්‍යංශය හා සති පාසල පදනම විසින් සංවිධානය කෙරෙන සති පාසල වැඩසටහන අද (04) කොළඹ ආනන්ද විද්‍යාලයේ දී ආරම්භ කෙරුණා. ඒ, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්තගේ‍ ප්‍රධානත්වයෙන්. මෙරට සියලු පාසල් දරුවන් වෙනුවෙන් මෙම වැඩසටහන ඉදිරියේ දී ක්‍රියාත්මක වීමට නියමිතයි.

    324180875_680047036935079_2815244432881139104_n.jpg

    324093222_2312009325630966_7010240488451131921_n.jpg

    324096363_832816237794574_5178028063233471539_n.jpg

    324097659_762952498589302_8294625826150933162_n.jpg

    සතිය යනු කුමක්ද?

    යෙදෙන කාර්යයට සිත යොමු කර වර්තමාන මොහොත එළැඹ සිටීමෙන් හා තීන්දු-තීරණ වලින් තොරව, ඒ ඒ මොහොතේ සිහිය පැවැත්වීමේ අත්දැකීම තුළින් මතුවන දැනුවත් වීමයි. තවත් ආකාරයකින් අර්ථ දැක්වූවොත්, මේ මොහොතේ තමා කරන කියන දේට සිහිය යොදා කිරීම, මුළු හදින්ම කිරීම, දෙඅතින්ම කිරීම මෙයින් කියවෙයි.

    සතිමත් බව පුහුණු වන ප්‍රධාන ආකාර
    1. ඉඳගෙන සතිමත් වීම​
    2. ඇවිදින විට සතිමත් වීම​
    3. එදිනෙදා වැඩකටයුතු කරන විට සතිමත් වීම​

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    හරිනම් ඉස්කෝලෙ ළමයින්ට ඉස්සෙල්ලා ඔය වැඩසටහන පවත්තන්න ඕන පාර්ලිමේන්තුවෙ ඉන්න 225 ට. උන් ටික සිහියෙන් වැඩ කළා නම් ළමයි විතරක් නෙවේ ලංකාවෙ බහුතරේක මිනිස්සුන්ගෙ පියවි සිහිය නැතිවෙන තැනට වැඩකටයුතු සිද්ධ වෙන්නෙත් නෑ.

    සහෝ දාපු ත්‍රෙඩ් එක පහතට දාන්න නෙමේ මේක කිව්වෙ, මේ වෙලාවෙ හිතට ආපු දෙයක් නිසයි කිව්වෙ. :yes::)(y)
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    balen dahampasal yawima = sathi pasala. Man nam asa naha

    මේක සෙකියුලර් වැඩසටහනක්. බුදුහාමුදුරුවන්ට වඳින්නෙ නැහැ. තමන් කැමති දෙවියන් හෝ ශාස්තෘවරයෙක් සරණ යනගමන්ම හෝ එහෙම නොකර සහභාගී වෙන්න පුලුවන්.

    • මෙම ‘සති පාසල’ වැඩ සටහන ස්වේච්ඡාවෙන් සහභාගි වීමට කැමැත්ත පළ කරන පාසල් සඳහා අරමුණු කරගත්තකි. කැමැත්ත ප්‍රකාශ කරන ඕනෑම පාසලක් බඳවාගනු ලැබේ.
    • සතිමත් බව පුහුණුව ආගම් භේදයකින් තොරව සිදු කෙරේ. මෙය කිසිම ආගමකට සම්බන්ධ නොවූ වැඩ සටහනක් ලෙස හඳුන්වා දෙමු.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    හරිනම් ඉස්කෝලෙ ළමයින්ට ඉස්සෙල්ලා ඔය වැඩසටහන පවත්තන්න ඕන පාර්ලිමේන්තුවෙ ඉන්න 225 ට. උන් ටික සිහියෙන් වැඩ කළා නම් ළමයි විතරක් නෙවේ ලංකාවෙ බහුතරේක මිනිස්සුන්ගෙ පියවි සිහිය නැතිවෙන තැනට වැඩකටයුතු සිද්ධ වෙන්නෙත් නෑ.

    සහෝ දාපු ත්‍රෙඩ් එක පහතට දාන්න නෙමේ මේක කිව්වෙ, මේ වෙලාවෙ හිතට ආපු දෙයක් නිසයි කිව්වෙ. :yes::)(y)

    විකෘත ක්‍රමයකට හැඩගැසුණු සහ එතුලින් ඉදිරියට ආපු ඒ වගේ අයව වෙනස් කරන්න යනවාට වඩා දරුවන්ට සහ තාරුණ්‍යට මේ පණිවිඩය දෙන්න ලෙහෙසි වෙයි. "තමන් කවුද" කියන එක තමන්ම දැනගෙන මානසික තෘප්තිය, කරුණාව මෛත්‍රිය ඇති හික්මුණු පිරිසක් වෙන්න මේක හොඳ උපකාරයක් වෙයි. කවදා හරි මේ පිරිස ඔය "225හේ" තැන්වලට ගියොත් එදාට ඔයා බලාපොරොත්තු වෙන දේ ඉටු වේවි.
     
    Blogerwiki

    Well-known member
  • Nov 3, 2022
    1,123
    769
    113
    Darkweb
    www.darkweb.dk
    මේක සෙකියුලර් වැඩසටහනක්. බුදුහාමුදුරුවන්ට වඳින්නෙ නැහැ. තමන් කැමති දෙවියන් හෝ ශාස්තෘවරයෙක් සරණ යනගමන්ම හෝ එහෙම නොකර සහභාගී වෙන්න පුලුවන්.

    • මෙම ‘සති පාසල’ වැඩ සටහන ස්වේච්ඡාවෙන් සහභාගි වීමට කැමැත්ත පළ කරන පාසල් සඳහා අරමුණු කරගත්තකි. කැමැත්ත ප්‍රකාශ කරන ඕනෑම පාසලක් බඳවාගනු ලැබේ.
    • සතිමත් බව පුහුණුව ආගම් භේදයකින් තොරව සිදු කෙරේ. මෙය කිසිම ආගමකට සම්බන්ධ නොවූ වැඩ සටහනක් ලෙස හඳුන්වා දෙමු.
    sathiya ugannnanne buddhsm wala. no religon unata oka religon mix karala. lankawe innna kodak kattiya kioyanne siyalla anithyayi kiyala. eth eka waridiyi. ehema ekak naha. anithya wennath puluwan nithya wennath puluwan. lankawe mole nathi kattiya hithanne siyalla anithyayi kyala. buuhamudhuruwo kiwwe siyall anithyayi kiyala athule hint ekak hangala. oka therum ganna lankawe kattiyata ba. The eaquation that

    If Syalla anithyai

    then, "Syalla anithyai " is also anithyayi

    So, nothing. Donkey sri lankans didn't understand what Gautham buddha say.
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy

    Laughing Out Loud Lol GIF by Minions
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,292
    100,102

    mindfulness

    ගැන හොයල බලපන්.

    https://faith.consulting/blog/mindfulness-islam
    https://www.blinkist.com/magazine/posts/history-of-mindfulness
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,300
    2,155
    113
    sathiya ugannnanne buddhsm wala. no religon unata oka religon mix karala. lankawe innna kodak kattiya kioyanne siyalla anithyayi kiyala. eth eka waridiyi. ehema ekak naha. anithya wennath puluwan nithya wennath puluwan. lankawe mole nathi kattiya hithanne siyalla anithyayi kyala. buuhamudhuruwo kiwwe siyall anithyayi kiyala athule hint ekak hangala. oka therum ganna lankawe kattiyata ba. The eaquation that

    If Syalla anithyai

    then, "Syalla anithyai " is also anithyayi

    So, nothing. Donkey sri lankans didn't understand what Gautham buddha say.

    Omfg. Can someone move this to Elakiri Jokes section please?
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,732
    9,052
    113
    මේව ස්කෝල වලින් කරද්දි ඒකෙ ස්පිරිට් එක මැරෙනව බන්. ඔය පොඩි උන් බොහොමයකට ඕකෙ ආතල් එක අහුවෙන්නෙ නෑ ස්කෝලෙ බෝරිං විනය රාමුවත් එක්ක ඇසෝසියේට් වෙන නිසා. නිර්මාණශීලි භාවනා ගුරුවරු අතින් නම් වැඩේ වෙන්නෙ ළමයින්ට සෙට් වෙයි.

    භාවනාව ආසන්න වශයෙන් හෝ සෙකියුලර් පැකේජ් වලින් ඉදිරිපත් කිරීම වැදගත්. අවංකවම සෙකියුලර් වෙන්නෙ නෑ මේව උගන්වන්නෙ බෞද්ධ ආයතන ඇතුලෙම අය නිසා නමුත් යම් ආගමකට භාවනාව ගැන පරවේණි නැති බව තේරුම් ගන්න ඕනෙ.
     
    • Like
    Reactions: greenthunder

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ලංකාවේ ජන විකාශය ඒ කියන්නේ ලංකාවේ ඉන්න ජනගහනය කුමන වයස් පරතර අතරද ගොනු වෙලා තියෙන්නෙ කියන කාරණය බැලුවම අවුරුදු ද10-20 අතර ඉන්න ජන කොට්ඨාශය සාමාන්‍ය ජනගහනයෙන් ඉතාම වැඩි ප්‍රතිශතයක් ඒ කියන්නේ ලක්ෂ 35ක් , මේ ජන කොට්ඨාසය ඊගාව අවුරුදු 10 දී රටේ තීරණාත්මක සාධකයක් වෙනවා අන්න ඒ තීරණාත්මක සාධකය දැන් ඉන්න දේශපාලුවොන්ට ලොකුම ලොකු අභියෝගයක්.

    අන්න ඒ ලක්ෂ 35හේ ජන කොට්ඨාශය neutralize කරන එක, දේශපාලුවොන්ට අභියෝග කරන එක නවත්තන්න කරන project වලින් එකක් තමයි මේකත්.

    සරලව කිව්වොත් රට විනාශ වුනේ අපි දුක් විඳින්නේ අපේ කරුමය නිසා තමයි කියලා පොඩි එවුන්ගෙ ඔලුවට ඔබ්බවන්න හදන වැඩක් මේ කරන්නේ. සරලව කිවුවොත් නිදහස් චින්තනේ මරලා දාන්න හදන්නේ , එහෙම කරලා දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න ජාතියක් හදන්න හදන ප්‍රොජෙක්ට් එකක කොටසක් තමයි මේ

    එතකොට අනාගතයේ බිහිවෙන එවුන් පාලකයන්ට විරුද්ධව කැරළි ගහලා ගෝටා එලෙව්වා වගේ දේවල් සිද්ධ වෙන්නෙ නෑ . මොළ හෝදනව පොඩි එවුන්ගේ.
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,596
    113
    එකමත් එක රටක
    ඔහොම සතිය හදන්න පුලුවන් නම් බැරිය.. සිහිය කියන එක සාමාන්‍ය ජිවිතේ තියෙන්න ඕන දෙයක් මිසක් බලෙන් වෙන එකෙක්ට ඕන ඉරියව්වක ඉන්දල , උන්ට ඕන වේගයෙන් බිම බලාගෙන ඇවිදලා, හදන්න පුලුවන් අල ගෙඩියක් නෙවෙයි.

    නිකන් media වල, ඇමති ගේ ආතල් වලට ළමයින් ගේ කාලේ කන වැඩ . :rofl:

    මම නිකමට කැමති අර පලවෙනි පින්තුරේ ඉන්න ළමයි සිහියෙන් අත් ටිකක් උඩට කරගෙන ඉදගෙන ඉදල, ඔය හාමුදුරු කෙනෙක් වෙනුවට මුස්ලිම් මවුලවි කෙනෙක් තියලා ඕක කරල ප්‍රතිචාර බලන්න.. එතකොට නම් ලංකාවේ උන්ගේ සිහිය දෙයක් දිහා බලන විදිය හොදට බලාගන්න පුලුවන්. 🤭
     
    Last edited:

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මේව ස්කෝල වලින් කරද්දි ඒකෙ ස්පිරිට් එක මැරෙනව බන්. ඔය පොඩි උන් බොහොමයකට ඕකෙ ආතල් එක අහුවෙන්නෙ නෑ ස්කෝලෙන්ම කරවන නිසා. භාවනාව ආසන්න වශයෙන් හෝ සෙකියුලර් පැකේජ් වලින් ඉදිරිපත් කිරීම නම් වැදගත්. අවංකවම සෙකියුලර් වෙන්නෙ නෑ මේව උගන්වන්නෙ බෞද්ධ ආයතන ඇතුලෙම අය නිසා නමුත් යම් ආගමකට භාවනාව ගැන පරවේණි නැති බව තේරුම් ගන්න ඕනෙ.

    ඔව්, බොහෝදුරට එකඟයි. පොඩි කාලෙ, මෙහෙම දෙයකුත් තියනවා කියන එක දැනගත්තත් ඇති කියලා තමයි මම හිතන්නෙ.

    සමහරු මේක ට්‍රෝජන් අශ්වයෙක් විදිහට දකින බවට සැකයක් නැහැ. එහෙම චෝදනා ඇවිත් තියන බව ධම්මජීව හාමුදුරුවොම "පැරණි බෞද්ධ චිංතාවේ සංකල්පය සහ යථාර්ථය" පොත ඩිස්කස් කරන ගෘප් එකේදි ප්‍රකාශ කලා. ඒකට උන්වහන්සේ දක්වපු ප්‍රතිචාරය මට හරියටම මතක නැහැ දැන්. මතක විදිහට උන්වහන්සේ මුලදි රෙකමන්ඩ් කරලා තිබුණෙ බෙයාර් මයින්ඩ්ෆුල්නස්. නමුත් මේක ට්‍රේන් කරවන අයගේ ඉල්ලීම පරිදි "කරුණාව, මෛත්‍රිය" ඇතුලත් කලා කිව්වා. ඒ ඉල්ලීමක් සහේතුකයි. අල්ලාහ්, යහාවේ, බ්‍රහ්ම සහ බුදුන් සහ නිර්ආගමික යන සියල්ලන්ටම එකඟ වෙන්න පුලුවන් පොදු අරමුණුනෙ මෛත්‍රිය, කරුණාව,මුදිතාව සහ උපේක්ෂාව කියන්නෙ.

    ඒ වගේම එදා රාම මනෝ-වේදනා-චිත්ත-ධම්ම වෙනුවට කාය-වේදනා-චිත්ත-ධම්ම වැඩුවානම්, අද බෞද්ධයින්ට ශාස්තෘ වෙන්නෙ රාම සහ සංඝ වෙන්නෙ උද්දකරාමපුත්‍ර පරපුරේ අයයි කියන එකට අපි අවදිවෙන්න ඕනෙ කියලා මමත් විශ්වාස කරනවා. මට හිතෙන විදිහට දෙපැත්තෙන්ම මෙහෙම අවධිවීමක් සිදුවුනොත් හින්දු සහ බෞද්ධ අයට ස්පිරිචුවල් කොමන් ග්‍රවුන්ඩ් එකක් හමුවේවි.
     
    ඔය හාමුදුරුවො මේ වෙනකොට AI Human brain research කීපයකටත් සම්බන්ද වෙලා ඉන්නව.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ලංකාවේ ජන විකාශය ඒ කියන්නේ ලංකාවේ ඉන්න ජනගහනය කුමන වයස් පරතර අතරද ගොනු වෙලා තියෙන්නෙ කියන කාරණය බැලුවම අවුරුදු ද10-20 අතර ඉන්න ජන කොට්ඨාශය සාමාන්‍ය ජනගහනයෙන් ඉතාම වැඩි ප්‍රතිශතයක් ඒ කියන්නේ ලක්ෂ 35ක් , මේ ජන කොට්ඨාසය ඊගාව අවුරුදු 10 දී රටේ තීරණාත්මක සාධකයක් වෙනවා අන්න ඒ තීරණාත්මක සාධකය දැන් ඉන්න දේශපාලුවොන්ට ලොකුම ලොකු අභියෝගයක්.

    අන්න ඒ ලක්ෂ 35හේ ජන කොට්ඨාශය neutralize කරන එක, දේශපාලුවොන්ට අභියෝග කරන එක නවත්තන්න කරන project වලින් එකක් තමයි මේකත්.

    සරලව කිව්වොත් රට විනාශ වුනේ අපි දුක් විඳින්නේ අපේ කරුමය නිසා තමයි කියලා පොඩි එවුන්ගෙ ඔලුවට ඔබ්බවන්න හදන වැඩක් මේ කරන්නේ.

    එතකොට අනාගතයේ බිහිවෙන එවුන් පාලකයන්ට විරුද්ධව කැරළි ගහලා ගෝටා එලෙව්වා වගේ දේවල් සිද්ධ වෙන්නෙ නෑ . මොළ හෝදනව පොඩි එවුන්ගේ.

    එහෙමත් දකින්න පුලුවන් අවශ්‍යනම්. අඬාගෙන බඩෙන් එලියට ඇවිත් අම්මගෙ තණපුඩුවෙන් ගලපු කිරිවලින් "මොළ හෝදගන්න" පටන් ගත්ත මිනිස්සුනෙ අපි.

    ඔහොම සතිය හදන්න පුලුවන් නම් බැරිය.. සිහිය කියන එක සාමාන්‍ය ජිවිතේ තියෙන්න ඕන දෙයක් මිසක් බලෙන් වෙන එකෙක්ට ඕන ඉරියව්වක ඉන්දල , උන්ට ඕන වේගයෙන් බිම බලාගෙන ඇවිදලා, හදන්න පුලුවන් අල ගෙඩියක් නෙවෙයි.

    නිකන් media වල, ඇමති ගේ ආතල් වලට ළමයින් ගේ කාලේ කන වැඩ . :rofl:

    මම නිකමට කැමති අර පලවෙනි පින්තුරේ ඉන්න ළමයි සිහියෙන් අත් ටිකක් උඩට කරගෙන ඉදගෙන ඉදල, ඔය හාමුදුරු කෙනෙක් වෙනුවට මුස්ලිම් මවුලවි කෙනෙක් තියලා ඕක කරල ප්‍රතිචාර බලන්න.. එතකොට නම් ලංකාවේ උන්ගේ සිහිය දෙයක් දිහා බලන විදිය හොදට බලාගන්න පුලුවන්. 🤭

    ඒකම තමා හදන්න හදන්නෙ. උපතින් බෞද්ධ වූ පලියට සිහිය කියන දේ ඉදිරියට එන්නෙ නැහැ. උපතින් මනුෂ්‍යවූ පමණිනුත් සිහිය ඉදිරියට එන්නෙ නැහැ. නිතර නිතර සිහියට තැන දුන්නම ප්‍රගුණ කළහම වෙනදා අසිහියෙන් වැඩකරන තැන්වල දිත් නිරුත්සහයෙන් සිහිය ඉදිරියට එනවා. ඒකටම තමා සිහිය කියන එක මුලු ජීවිතයටම බද්ධ කරලා උගන්වන්නෙ.
     
    Last edited:
    • Like
    Reactions: GobbaSira