සති 10ක් ඇඳේ හාන්සි වෙලා ඉඳලා ලක්ෂ 24

Dilshankgc

Member
Jan 28, 2013
969
164
0
සති 10ක් ඇඳේ හාන්සි වෙලා ඉඳලා ලක්ෂ 24

සති 10ක කාලසීමාවක් පුරා ඇඳක වැතිරී සිටීමට කැමති ඕනෑම ඇමරිකානුවකුට ඩොලර් 18000ක මුදලක් ලබාදෙන බව නාසා ආයතනය විසින් නිවේදනය කර තිබේ.
මාස 3ක කාලයක් පුරා නාසා විද්‍යාඥයින් විසින් සිදුකරන පර්යේෂණ රැසකට සහභාගී වීමට ඔවුන්ට සිදුවනු ඇති අතර අවශ්‍ය වන්නේ සෞඛ්‍ය සම්පන්න ඇමරිකානු ජාතිකයෙක් වීම පමණි.
ශුන්‍ය ගුරුත්ව තත්වයන් තුළ කාලය ගතකිරීම විසින් හෘද, අස්ථි හා මාංශ පේශි ක‍්‍රියාකාරීත්වය අඩුවී යන අභ්‍යවකාශගාමීන් සඳහා ව්‍යායාම කෙතරම් බලපෑමක් පවතීද යන්න සොයා බැලීම සඳහා මෙම පර්යේෂණය සිදුකෙරේ.
මේ සඳහා තෝරාගන්නා පුද්ගලයින් ව්‍යායම කරන සහ නොකරන කණ්ඩායම් දෙකකට බෙදනු ඇති අතර පළමු පියවරේදී දෙපිරිසම සති 2-3ක කාලයක් ඇඳේ විවේක ගන්වනු ඇත.
මෙහිදී සාමාන්‍ය පරිදි සැරිසැරීමට ඔවුනට අවස්ථාව ලැබෙනු ඇති මුත් ඉන්පසු හූස්ටන්හි පිහිටා ඇති නාසා ගගන පර්යේෂණ ඒකකයට යැවීමෙන් අනතුරුව ගතවෙන සති 10ක කාලයක් සම්පූර්ණයෙන්ම ඇඳක වැතිර සිටින්නට සිදුවෙන බව පැවසේ.
ඇඳේ සිටම ශරීර කෘත්‍යයන් ඉටුකරගැනීමට සිදුවනු ඇති අතර පාද මදක් උසින් සහ හිස පහතින් සිටින සේ සැතපී සිටීමට සිදුවීම විශේෂත්වයකි.
ශක්තිය එතරම් වැය නොවන පොත් කියවීම හා සිනමාපට නැරඹීම සඳහා පුද්ගල කණ්ඩායමට අවසර හිමිවේ.
අවසානයේදී ව්‍යායාම කරන කණ්ඩායමට දින 14ක කාලයක් සිරුර පිළිසකර කරන ව්‍යායාම වල නිරතවීමට සිදුවනු ඇති බවද වාර්තා වේ.
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ඉස්සර මම දන්න එකෙක් වැඩ කලා රැට අදින ඇදුම් මහන කොම්පැනියක. ඌ කිව්වා පිජාමා කිට් එක ඇදන් නිදියන එකෙක් ඉන්නවලු උන්ගේ කොම්පැනියේ උගේ ජොබ් එක තමාලු ඒක. ඌට පඩි ගෙවන්නේ නිදියනවට..
 
Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඉස්සර මම දන්න එකෙක් වැඩ කලා රැට අදින ඇදුම් මහන කොම්පැනියක. ඌ කිව්වා පිජාමා කිට් එක ඇදන් නිදියන එකෙක් ඉන්නවලු උන්ගේ කොම්පැනියේ උගේ ජොබ් එක තමාලු ඒක. ඌට පඩි ගෙවන්නේ නිදියනවට..

    Hotels valath innava lu machan bed tester kiyala dial ekak porata thiyenneth e vadema thama... e vage job ekak dakkoth kiyahan...
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    ශ්‍රී ලාංකිකයන් ගන්නේ නැද්ද ?

    අපේ උන් ගියොත් මැරෙනක්ම නසා එකට තමා කන්න බොන්න දෙන්න වේන්නේ මලාට නැගිටින එකක් නම් නැහැ නිදි කරවලා ෆිල්ම්මුත් බලන්න දෙනවා නේ...
    ඉන්ටර්නෙට් ඉල්ල ගන්න බැරි වන එකක් නැහැ
     
    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    ඇමරිකානු ජාතිකයෙක් වීම පමණි.
    :(:(:(:(:(:(:(:(:(
    Hotels valath innava lu machan bed tester kiyala dial ekak porata thiyenneth e vadema thama... e vage job ekak dakkoth kiyahan...

    ඉස්සර මම දන්න එකෙක් වැඩ කලා රැට අදින ඇදුම් මහන කොම්පැනියක. ඌ කිව්වා පිජාමා කිට් එක ඇදන් නිදියන එකෙක් ඉන්නවලු උන්ගේ කොම්පැනියේ උගේ ජොබ් එක තමාලු ඒක. ඌට පඩි ගෙවන්නේ නිදියනවට..

    me wage job dakkoth apitath kiyu :love: monawada dan naa ona karana qualifications? :dull:
     
    chamara200

    Member
    Nov 20, 2010
    244
    13
    0
    gampaha
    අඩේ ..මාත් දැක්කා පත්තරයක දල තිබුණා බොනවට පඩි ගෙවන කතාවක් තිබුණා උගේ වැඩේ තමා කොම්පනියේ හදන හැම අරක්කු බියර් ඔය හෙම මගුලකම සාම්පල් චැක් කොරන එක හවස් වෙද්දී වැනි වැනි ගෙදර යනවලු ...කොහොමද අතල් එක නේද
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අඩේ ..මාත් දැක්කා පත්තරයක දල තිබුණා බොනවට පඩි ගෙවන කතාවක් තිබුණා උගේ වැඩේ තමා කොම්පනියේ හදන හැම අරක්කු බියර් ඔය හෙම මගුලකම සාම්පල් චැක් කොරන එක හවස් වෙද්දී වැනි වැනි ගෙදර යනවලු ...කොහොමද අතල් එක නේද

    මොන කරුමයක් ද බන් ඒ? :dull: