සති 4ක් නිරොදායනය ඇදිරිනිතිය පනවන්න. #CURFEW

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 BREAKING
    සති 4ක් නිරොදායනය ඇදිරිනිතිය පනවන්න - සෞඛ්‍ය අමාත්‍යාංශය රජයට යෝජනා කරයි.
    FB-IMG-1628561603714.jpg

    ශීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් වසංගතය පාලනය සඳහා අවම වශයෙන් සති හතරකටවත් රට වසා දමා නිරෝධායන ඇඳිරි නීතිය පනවන්නැයි සෞඛ්‍ය බලධාරීන් රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.

    රෝගීන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යාම සහ මරණ සංඛ්‍යාව දිනෙන් දින වැඩි වීම සෞඛ්‍ය පද්ධතියට දරාගත නොහැකි මට්ටමට පැමිණෙමින් තිබෙන බැවින්, මෙවැනි ක්‍රියා මාර්ගයක් ගැනීම අත්‍යවශ්‍ය බවද ඔවුන් රජයට දැනුම් දී ඇතැයි සෞඛ්‍ය ආරංචි මාර්ග සඳහන් කරයි.

    කොවිඩ් ආසාදිතයින් තුන් දහසකට ආසන්න පිරිසක් දෛනිකව වාර්තා වෙමින් තිබෙන අතර,දෛනික මරණ සංඛ්‍යාවද සීයකට ආසන්න වෙමින් තිබේ .

    ඉකුත් දින 13 ක කාලය තුළ පමණක් කොරෝනා මරණ දහසකට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇත.

    මේ අතර, බොහෝ රෝහල්වල මෘත ශරීරාගාර ද කොවිඩ් මෘතදේහ වලින් පිරී ගොස් ඇති අතර, රෝහල්වල වාට්ටු ද කොවිඩ් රෝගීන්ගෙන් පිරී පවතී .

    මේ තත්වය තුළ රෝහල් ධාරිතාවට දරාගත නොහැකි මට්ටමට රෝගීන් වාර්තා වෙමින් තිබෙන බැවින්, රෝගීන් වාර්තා වීම අවම කර ගැනීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග වලට යාම අත්‍යවශ්‍ය බව ද සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දී ඇතැයි දැනගන්නට තිබේ .
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,589
    5,482
    113
    Iraj Dilith Jonny Lansa Prasanna Udayanga tamai owa Approve karanne
    Un akamathi kisi deyak karanna denna. okai real reason. Short and sweet
    100% true, Dan inna pambaya wada karanne munta salli hambarakaranna,

    PS - you missed the main guy(pawena avi gabada)
     
    • Like
    Reactions: RAN PUTHA and NRTG

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ජෙප්පන්ට ඕනකලේ ඕක එදවේල හොයන් කන මිනිස්සුන්ට කෙලින්ඩ තමයි පාරෙ දැගලුවෙ...

    ඒවට කත් ඇද්ද ගු ඇන් පි වේසාවන්ටත් සතුටු වෙන්ඩ පුලුවන් ආණ්ඩුවට පාඩම්ක් ඉගෙන්නුව කියල,
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,990
    10,158
    113
    ජෙප්පන්ට ඕනකලේ ඕක එදවේල හොයන් කන මිනිස්සුන්ට කෙලින්ඩ තමයි පාරෙ දැගලුවෙ...

    ඒවට කත් ඇද්ද ගු ඇන් පි වේසාවන්ටත් සතුටු වෙන්ඩ පුලුවන් ආණ්ඩුවට පාඩම්ක් ඉගෙන්නුව කියල,
    ඔව් සිංහලුන්ට ස්වයන් විනයක් නෑ. එක්කෝ විනය හදාගන්න ඕන නැත්නම් කොරෝන හදාගන්න ඕන. කොහොමද මොලේ . මේ හෙමදේම අපේ විනය හදන්න නේ 🤩
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,589
    5,482
    113
    ජෙප්පන්ට ඕනකලේ ඕක එදවේල හොයන් කන මිනිස්සුන්ට කෙලින්ඩ තමයි පාරෙ දැගලුවෙ...

    ඒවට කත් ඇද්ද ගු ඇන් පි වේසාවන්ටත් සතුටු වෙන්ඩ පුලුවන් ආණ්ඩුවට පාඩම්ක් ඉගෙන්නුව කියල,
    Anduwa padamak igena genada ethkota?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඔව් සිංහලුන්ට ස්වයන් විනයක් නෑ. එක්කෝ විනය හදාගන්න ඕන නැත්නම් කොරෝන හදාගන්න ඕන. කොහොමද මොලේ . මේ හෙමදේම අපේ විනය හදන්න නේ 🤩
    ජෙපි ගුපි කාලකන්නි එක්ක මොන විනයක්ද, උන් දන්නෙ රටේ උන්ට විනේ කට්න්ඩ විතරයි..

    Anduwa padamak igena genada ethkota?
    ඒක බලාගනිල්ලකො වන්දෙන් , තමන්ගෙ බත් මුලට කෙලවපු කාලකන්නින්ට මිනිස්සු චන්දෙ දෙයිද කියල, උද්ගෝසන කරල රටම විනාශ කරා කාල්කන්නි විපක්ශෙ..
    ------ Post added on Aug 10, 2021 at 9:14 AM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,671
    113
    ජෙප්පන්ට ඕනකලේ ඕක එදවේල හොයන් කන මිනිස්සුන්ට කෙලින්ඩ තමයි පාරෙ දැගලුවෙ...

    ඒවට කත් ඇද්ද ගු ඇන් පි වේසාවන්ටත් සතුටු වෙන්ඩ පුලුවන් ආණ්ඩුවට පාඩම්ක් ඉගෙන්නුව කියල,

    එච්චර දෙයක් ජෙප්පො කරනකන් බයේ ඇද යට හැන්ගිලා හිටියෙ කවුද?
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,219
    34,843
    113
    දැන් නම් දෙයියන්නාන්සේ කිව්වත් රට වහන එකක් නෑ. 5000 කෑලී අච්චු ගහලා බෙදන්නයෑ.
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    කළු කොට කැත සින්හලුන්ට කොහොම කියූවත් තේරෙන්නේ නැ ..රට වහන්නේ නැ වහන්න ඕනෙත් නැ ..lockdown කියන්නේ මේ ප්‍රශ්නෙට විසදුමක් නෙමේ ..think like a civilized nation. දැන් බලපල්ලා HIV තවම බෙහෙතක් නැ එහෙම කියල මිනිස්සු බඩු ගහන්නේ නැතුව ඉන්නවද නැ නේ ..සේෆ්ටි පිට වැඩේ කරනවා ..මේකත් එහෙම තමා තව අවූරුදු 3 ක් යනකල් මේ තත්වය මෙහේම තමයි ..අනික හැමරටකටම over 60 මිනිස්සු බරක් ඒ නිසා මේවගේ පැනඩමික් වලින් ඒ මිනිස්සු මැ රෙනවට රටවල් කැමති (දීයුනු රටවල් වලට පමණක් අදාලයි)

    ඉතින් බොරුවට fb එකේ පොන්සියන් ගේ පල්හැලි නිසදැස් ඔලුවට ගන්නේ නැතුව මේ වෙලාවේ ධනාත්මකව හිතපන් ..පරිසම් වෙලා වැඩ කරපල්ලා ..කම්මැලි කම සින්ඝලයාගේ ජානවලට කාවැදීල නිසා හුගක් උන් ලෝක් ඩවූන් වලට කැමති
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    Friday Restrictions danne Weekends ekt seema karalda ntnm Friday idan atleast 2 weeks da ? any info 🤔
    BTW thanks
    Friday ඉදන්‍ දිගටම දානවා.

    Ai Friday wenakan inne? Mokak hari special case ekak wenna thiyenawda?
    Friday වෙන කල් බලනවා මෙගොල්ලො
    ------ Post added on Aug 10, 2021 at 11:16 AM
     
    • Like
    Reactions: Darks3id

    Similar threads